ඔයාගේ වචන ටික සාමාන්‍ය අනික් අයට තේරෙන භාසාවෙන්:
VPN එක host කරන කෙනාට DNS server එකත් එයාම හොස්ට් කරලා (google DNS වගේ එයාගෙම එකක්) එයාගේ VPN එක පාවිච්චි කරලා යන මිනිස්සු facebook.com ගහල facebook සයිට් එක ඉල්ලුවහම VPN එක දෙන කෙනාට පුළුවන් එයාගේ වෙබ්සයිට් එකක් ෆේස්බුක් වගේ Display කරන්න.
එතකොට ලොගින් පාස්වර්ඩ්ටික එකතු කරගන්නවා VPN එකේ අයිතිකාරය. මොකද අපි log වෙන්නේ Facebook කියල හිතාගෙන VPN කාරයාගේ සයිට් එකට නිසා.
එහ් මේක ලංකාවේ කියල හොයාගත්තෙ කොහොමද කියහන්කෝ?
මම Turbo VPN අයින් කරල මේක දාගන්න බැලුවේ.





kohomath dan issara balapu pages ekak wath na sri lanka cricket trolls, SL memes, Papadamn, eksath cricket sangamaya ehema na dan


