VPN service offers free 1 month VPN for Sri Lanka

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    :yes:

    ඔයාගේ වචන ටික සාමාන්‍ය අනික් අයට තේරෙන භාසාවෙන්:

    VPN එක host කරන කෙනාට DNS server එකත් එයාම හොස්ට් කරලා (google DNS වගේ එයාගෙම එකක්) එයාගේ VPN එක පාවිච්චි කරලා යන මිනිස්සු facebook.com ගහල facebook සයිට් එක ඉල්ලුවහම VPN එක දෙන කෙනාට පුළුවන් එයාගේ වෙබ්සයිට් එකක් ෆේස්බුක් වගේ Display කරන්න.

    එතකොට ලොගින් පාස්වර්ඩ්ටික එකතු කරගන්නවා VPN එකේ අයිතිකාරය. මොකද අපි log වෙන්නේ Facebook කියල හිතාගෙන VPN කාරයාගේ සයිට් එකට නිසා.

    එහ් මේක ලංකාවේ කියල හොයාගත්තෙ කොහොමද කියහන්කෝ?

    මම Turbo VPN අයින් කරල මේක දාගන්න බැලුවේ. :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,343
    113
    ඔෆීශියල් සයිට් එකෙන් නම් ඩවුන්ලෝඩ් කරගත්තෙ අවුලක් නැහැ ඒකෙදි කනෙක්ශන් එක හදන්නෙ තැන් කීපයක් හරහා ගිහින් ඒ හැම තැනකිදිම පේලෝඩ් එක එන්ක්‍රිප්ට් කරනවා ඒක නිසා ඒකෙ එන්ක්‍රිප්ශන් ලේයර් ගනනාවක් තියනවා(ඒකයි එකට Onion කියලා කියන්නෙ, මොකද ලූණු ගෙඩියක වගේ ලේයර් ගනනාවක් තියන නිසා)
    ඒ උනත් TOR කියලා එක එක්කෙනා දාල තියන ඇප් ඩවුන්ලෝඩ් කරන්නෙ නැතිව ඔෆීශියල් සෝස් එකෙන් විතරක් ගන්නවා නම් බයවෙන්න දෙයක් නැහැ
    (ඇප් එකක් හදන්න පුලුවන් සේරම ට්‍රැෆික් ප්‍රොක්සියක් හරහා යවලා උඩින් අපිට පෙන්නනවා TOR එක තමයි යූස් වෙන්නෙ කියලා, අපිට හොයන්න බැහැ ඇත්ත TOR නෙට්වරක් එකද කියලා, හොදම සීන් එක තමයි මේ වගේ ඇප් එකක් හදන්න බොහොම පොඩි වෙලාවක් යන්නෙ ප්‍රොක්සියක් තියනවා නම්)

    Tor පට්ට. Tor use කරපං අවුලක් නැහැ free and sure.
    හැබැයි ඉතින් Slow.

    Tor නෙට්වර්ක් එක ඇතුලේ කනෙක්ෂන් එක encrypt වෙනවා .onion link වලට විතරක්. (ඒ වගේම anonymous වෙනව ඔයාගේ location එක)

    ඒ කියන්නේ https ඕන නැහැ .onion වෙබ්සයිට් වලට. https පාවිච්චි කරනවට ගොඩක් අතින් සමානයි .onion වෙබ්සයිට් එකකට යන එක. facebook එකටත් .onion link එකක් තියෙනවා.

    ඒක තමයි මේ ලින්ක් එක: https://facebookcorewwwi.onion

    https://blog.torproject.org/facebook-hidden-services-and-https-certs

    නමුත් Tor හරහා SSL (https://) නැති .onion domain එකකුත් නැති වෙබ් සයිට් වලට යනකොට Tor නෙට්වර්ක් එක මැද්දේ ඉන්න කෙනෙකුට පුළුවන් Transfer වෙන data බලන්න. (එළකිරි එකට ආවොත් Tor එකෙන් Risk එකක් තියෙනව ඒ වගේ, https:// නැති නිසා)

    දෙන්නටම ගොඩක් ස්තූතියි. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා :cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    Math VPN service ekak denna one :rofl:

    Mama nam FB use karanne na. Man 2007-2012 wenakan okemai legge passe epa una.

    Den FB ekath a kale wage athi neda? Issara lokuwata pissu kelina un hitiye na. den wage pages tibbe na. Api run kara pages dekak thamath tiyenawa athi anik admin den engineer kenek utat welawak na run karanna.

    FB eke active na :baffled: kohomath dan issara balapu pages ekak wath na sri lanka cricket trolls, SL memes, Papadamn, eksath cricket sangamaya ehema na dan
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    1. ඔය ශ්‍රී ලාංකීය VPN විකුණන එවුන් ඕවයේ ලොග් ටික කෙලින්ම TRC එකට දෙයි.
    2. උන්ට අපි කරන හැම රෙද්දම බලන්න පුළුවන් උන්ගේ නෙට්වර්ක් එක හරහා යනකොට.

    for your own safety: Reputed company එකකින් VPN එකක් buy කරන්න, නැතිනම් ඔයාලගේම VPN එකක් host කරගන්න.

    Hoda VPN service ekak kiyapanko bn....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රෝසි ආච්චි;22956679 said:
    xvpn lankawe company ekakda? :oo:
    ඒක තමයි මාත් බැලුවේ :confused:
    උන්ගේ Page එකේ ඉන්නේ ගොඩක් ලංකාවේ එවුන්. එක මේ ලංකාවේ තත්වේ හින්ද වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ දෙතුන්දෙනෙක් හිටිය VPN බෙදන.
    අනික් එක ලංකාවේ නොවන එකක් උනත් Free VPN පාවිච්චි කරනවා කියන්නේ 99% ක් ම එයාල අපේ data විකුනනව. මොකද එයාලට ලොකු cost එකක් එනවා. එකට සල්ලි එන්න වෙන ක්‍රමයක් නැහැ. Reputed company ගොඩක් FreeVPN දෙන අය නෙමෙයිනෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    උන්ගේ Page එකේ ඉන්නේ ගොඩක් ලංකාවේ එවුන්. එක මේ ලංකාවේ තත්වේ හින්ද වෙන්න පුළුවන්. නමුත් ලංකාවේ දෙතුන්දෙනෙක් හිටිය VPN බෙදන.
    අනික් එක ලංකාවේ නොවන එකක් උනත් Free VPN පාවිච්චි කරනවා කියන්නේ 99% ක් ම එයාල අපේ data විකුනනව. මොකද එයාලට ලොකු cost එකක් එනවා. එකට සල්ලි එන්න වෙන ක්‍රමයක් නැහැ. Reputed company ගොඩක් FreeVPN දෙන අය නෙමෙයිනෙ

    මම හිතුව මේ ලංකාවේ එකක් කියල දැනගෙන කිව්ව කියල :eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    Oke SSL certificate eka balapan okkotoma kalin.

    SSL certificate eka Cloudflare.com walata issue karala tiyenne. Oke name servers tiyenne cloudflare name servers. 100% sure un oya use karanne cloudflare SSL

    100% free SSL ban 2,3 clicks walin enable karanna puluwan. Thamangema kiyala SSL certificate ekak wath ganna beri nam, Domain eka 2017 -2019 register karala tiyenne nam, thawa monada ban.

    SSL tibbata certificate eka issue karala tiyenne kawda balapan Eset da, GoDaddy da ehema nettam Verisign, Thawte da mokada kiyala. :yes:

    edit:

    edit ekak danawa free SSL newe. dedicated paid SSL atte. Common name eka man den beluwe :D

    https://blog.cloudflare.com/dedicated-ssl-certificates/

    Man danne na unge verification eka kohomada kiyala.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :yes:

    ඔයාගේ වචන ටික සාමාන්‍ය අනික් අයට තේරෙන භාසාවෙන්:

    VPN එක host කරන කෙනාට DNS server එකත් එයාම හොස්ට් කරලා (google DNS වගේ එයාගෙම එකක්) එයාගේ VPN එක පාවිච්චි කරලා යන මිනිස්සු facebook.com ගහල facebook සයිට් එක ඉල්ලුවහම VPN එක දෙන කෙනාට පුළුවන් එයාගේ වෙබ්සයිට් එකක් ෆේස්බුක් වගේ Display කරන්න.

    එතකොට ලොගින් පාස්වර්ඩ්ටික එකතු කරගන්නවා VPN එකේ අයිතිකාරය. මොකද අපි log වෙන්නේ Facebook කියල හිතාගෙන VPN කාරයාගේ සයිට් එකට නිසා.

    ඔය වගේ මගුලක් වෙලා තිබුණා එකෙකුට.ත්‍රෙඩ් එකකුත් දාලා තිබුණේ ඌ.ෆේස්බුක් ලොක් වෙලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,717
    2
    54,354
    113
    Oke SSL certificate eka balapan okkotoma kalin.

    SSL certificate eka Cloudflare.com walata issue karala tiyenne. Oke name servers tiyenne cloudflare name servers. 100% sure un oya use karanne cloudflare SSL

    100% free SSL ban 2,3 clicks walin enable karanna puluwan. Thamangema kiyala SSL certificate ekak wath ganna beri nam, Domain eka 2017 -2019 register karala tiyenne nam, thawa monada ban.

    SSL tibbata certificate eka issue karala tiyenne kawda balapan Eset da, GoDaddy da ehema nettam Verisign, Thawte da mokada kiyala. :yes:

    edit:

    edit ekak danawa free SSL newe. dedicated paid SSL atte. Common name eka man den beluwe :D

    https://blog.cloudflare.com/dedicated-ssl-certificates/

    Man danne na unge verification eka kohomada kiyala.

    Dan ethakota meka awulak na wageda?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම හිතුව මේ ලංකාවේ එකක් කියල දැනගෙන කිව්ව කියල :eek:
    domain එකම .io එකක්, ඒක අවුලක් නැහැ කියමු.
    Free නම් පාවිච්චි නොකරන තරමටම හොඳයි. ඊට වඩා හොදයි නිකං ඉන්න එක

    මම මු ලංකාවේ කියල කිව්වෙ නැහැ බං හැම තැනම ලංකාවට ආදරේට VPN දෙන එවුන් පිරිලා ආ මෙන්න ඔයාලට VPN කිය කිය දෙන හින්ද කිව්වෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Dan ethakota meka awulak na wageda?

    den oka awlak kiwwoth unta eka hari na neda? mama nam use karanne na ban.

    Hari haman SSL certificate ekak wath tiyenawa nam thawa kamak na kiyamu ko, Mokada eka ganna lesi na price ekai procedure ekai okkomath ekka.

    Aduma gane oke company overview ekak wath na neda? Mata nam penne oka Windscribe eke copy ekak.

    Overall site eka gattama great service ekak denawa kiyala hitanna puluwan da ubata?

    mataka tiyaganin unta ubawa rakinawa wagema uba wage customer base ekak tiyagena unta unma rekaganna one. un ma survive wena eka thama amaruma de.
     
    Hmm ehenam mama aran balannam, unta giyoth yanna thiyenne EK pass ekane :D
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Podi Silva - පොඩි සිල්වා;22956780 said:
    pahadili madi bn
    ubata puluwannam witharak magalak liyada wisthara karapanko
    vpn ekata wada mkadda wadi oke

    SockProxy_DIagram.png

    VPN වැඩ කරන විදිහයි SSH tunnel වැඩ කරන විදිහයි වෙනස්.
    VPN එක වැඩ කරන්නේ transport layer එකේ. VPN එකක් use කරනකොට traffic යන්නේ virtual network adapter එකක් හරහා. SSH tunnel වැඩ කරන්නේ application layer එකේ. SSH tunnel එකක් use කරනකොට traffic යන්නේ SSH client එක හරහා.

    VPN use කරන එක ලේසියි. VPN software එකෙන් හදන virtual network adapter එක ඕන application එකකට common නිසා application වෙන වෙනම configure කරන්න ඕනේ නැ. හැබැයි SSH tunnel use කරනකොට උඹට use කරන්න ඕන application එක configure කරන්න ඕනේ SSH tunnel එක proxy server එකක් විදිහට use කරන්න කියල.

    SSH tunnel එකක් හදන්න උඹට SSH server application එක දුවන machine එකක් තියෙන්න ඕනෑ. මේක තියෙන්න ඕනේ වෙන කොහේ හරි වෙබ් site block නැති රටක. උදාහරණයක් විදිහට SSH server එක තියෙන්නේ ඇමෙරිකාවේ කියල ගම්මු. එහෙ FB block නැහැ.

    ඊට පස්සේ උඹ කරන්නේ උඹේ machine එකෙන් ssh client application එකකට කියල local port එකක් listener port එකක් විදිහට හදා ගන්නවා (පින්තුරේ local 9091 )
    උඹ use කරන්නේ windows නං putty වගේ එකක් use කරන්න පුළුවන්. Linux නං කෙලින්ම terminal එකේ SSH client use කරන්න පුළුවන්. මේ ssh client application එක local listener port එකක් හදනවා වගේම SSH server එකට connection එකකුත් හදා ගන්නවා. (පින්තුරේ SSHD 22 )
    ඒක නිසා local port එකයි remote SSH server එකයි දැන් එකිනෙකට connect වෙලා තියෙන්නේ. ඕක තමයි tunnel එක.

    මේ පෝර්ට් එකට එන හැම traffic එකක්ම SSH server එකට forward වෙනවා. හැබැයි traffic නිකන් එන්නේ නෑ. උඹට ඕන application එක, උදාහරණයක් විදිහට Firefox එකේ proxy settings වල ගිහින් හදන්න ඕනේ මේ local පෝර්ට් එක use කරන්න කියලා (පින්තුරේ Browser එක )

    දැන් traffic ඇමෙරිකාවේ තියෙන server එකට ගියාම ඒකෙ දුවන SSH server එක අදාළ විදිහට traffic අදාළ destination එකට යවනවා සහ අපිට එවනවා අර local port එක හරහා.

    මෙච්චර ලිව්වට ඕක Linux වල නං එක command එකකින් කරන්න පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Podi Silva - පොඩි සිල්වා;22956780 said:
    pahadili madi bn
    ubata puluwannam witharak magalak liyada wisthara karapanko
    vpn ekata wada mkadda wadi oke
    VPN එකට වඩා එකම වාසිය setup කරන්න දෙයක් නැහැ. නිකන්ම ටනල් එක හදල ඒක browser එකට දාල යන්න පුළුවන්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ SSH connect වෙන්න සර්වර් (VPS) එකක් විතරයි ඕන.

    අවාසි ගොඩයි. ඒ බ්‍රවුසර් එකේ විතරයි වැඩ කරන්නෙ එතකොට. කම්පියුටර් එකෙන් පිටට යන හැම කනෙක්ෂන් එකක්ම එන්ක්‍රිප්ට් කරන්නෙන් නැහැ එතකොට. VPN එක වෙනස් SSH කියන්නේ තව එකක්.

    නමුත් browser එක ඇතුලෙන් ඕන එකකට යන්න පුළුවන්
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy

    SockProxy_DIagram.png

    VPN වැඩ කරන විදිහයි SSH tunnel වැඩ කරන විදිහයි වෙනස්.
    VPN එක වැඩ කරන්නේ transport layer එකේ. VPN එකක් use කරනකොට traffic යන්නේ virtual network adapter එකක් හරහා. SSH tunnel වැඩ කරන්නේ application layer එකේ. SSH tunnel එකක් use කරනකොට traffic යන්නේ SSH client එක හරහා.

    VPN use කරන එක ලේසියි. VPN software එකෙන් හදන virtual network adapter එක ඕන application එකකට common නිසා application වෙන වෙනම configure කරන්න ඕනේ නැ. හැබැයි SSH tunnel use කරනකොට උඹට use කරන්න ඕන application එක configure කරන්න ඕනේ SSH tunnel එක proxy server එකක් විදිහට use කරන්න කියල.

    SSH tunnel එකක් හදන්න උඹට SSH server application එක දුවන machine එකක් තියෙන්න ඕනෑ. මේක තියෙන්න ඕනේ වෙන කොහේ හරි වෙබ් site block නැති රටක. උදාහරණයක් විදිහට SSH server එක තියෙන්නේ ඇමෙරිකාවේ කියල ගම්මු. එහෙ FB block නැහැ.

    ඊට පස්සේ උඹ කරන්නේ උඹේ machine එකෙන් ssh client application එකකට කියල local port එකක් listener port එකක් විදිහට හදා ගන්නවා (පින්තුරේ local 9091 )
    උඹ use කරන්නේ windows නං putty වගේ එකක් use කරන්න පුළුවන්. Linux නං කෙලින්ම terminal එකේ SSH client use කරන්න පුළුවන්. මේ ssh client application එක local listener port එකක් හදනවා වගේම SSH server එකට connection එකකුත් හදා ගන්නවා. (පින්තුරේ SSHD 22 )
    ඒක නිසා local port එකයි remote SSH server එකයි දැන් එකිනෙකට connect වෙලා තියෙන්නේ. ඕක තමයි tunnel එක.

    මේ පෝර්ට් එකට එන හැම traffic එකක්ම SSH server එකට forward වෙනවා. හැබැයි traffic නිකන් එන්නේ නෑ. උඹට ඕන application එක, උදාහරණයක් විදිහට Firefox එකේ proxy settings වල ගිහින් හදන්න ඕනේ මේ local පෝර්ට් එක use කරන්න කියලා

    දැන් traffic ඇමෙරිකාවේ තියෙන server එකට ගියාම ඒකෙ දුවන SSH server එක අදාළ විදිහට traffic අදාළ destination එකට යවනවා සහ අපිට එවනවා අර local port එක හරහා.

    මෙච්චර ලිව්වට ඕක Linux වල නං එක command එකකින් කරන්න පුළුවන්.

    Me inne network weddo. Api nam mewa gena wediya danneth na. Tharamak witarai danne Web field eke nisa. +15 TFS
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් VPS එකෙන් VPN එකක් හදාගත්ත බං, බ්ලොක් කරපු දවසෙ ඉඳන් කිසි අවුලක් නැතුව වැඩ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Dan ethakota meka awulak na wageda?
    SSL Certificate එකක් තියෙනවා කියල කියන එකේ තේරුම උන්ට ඒවා බලන්න බැහැ කියන එක නෙමෙයි මචං. කෙලින්ම කියන්න බැහැ මුන් හරි නැහැ ගන්න එපා කියල. එතකොට උගේ බිස්නස් එකට හරි නැහැ. නමුත් පොදුවේ කිව්වෙ Free නම් පාවිච්චි කරන්න එපා, ලංකාවේ එකෙක්ගේ නම් කොහෙත්ම පාවිච්චි කරන්න එපා ඊට වඩා හොඳයි ත්‍රෙඩ් එකක් දාල උබේ Username password ටික පොස්ට් කරානං. ලංකාවේ නෙමෙයි උනත් Free නම්... ඒ..පා...