මම දන්න විදිහට උබලට අඩි 8ක පාරක් ඒ මිනිස්සු වෙන් කරලා දෙන්න ඕනේ . උබ ග්රාම සේවක හම්බෙලා ලියුමක් දීලා කොපියක් ප්රාදේශීය ලේකම්ටත් දියන් වැඩේ කරලා දෙයි .mekai prasne gedarata yanna thiyenne podi adi parak bike ekak enna puluwan threeweel ekak enna ba....ee adipara thiyenne wena un dennekge idam madin mun parak denna kamathi na machanla me prasne nisa thaththath hariyata aulen inne . mekata neethi margayen wisadumak nadda ?? ubalata godaak pin mata udawwak denawanam .amma thaththa gewal hadan apita ugannanna mara mahansiyak gaththe eyalawa kawada hari wahanekin aranyanna oni eka mage heenayak.
මම දන්න විදිහට උබලට අඩි 8ක පාරක් ඒ මිනිස්සු වෙන් කරලා දෙන්න ඕනේ . උබ ග්රාම සේවක හම්බෙලා ලියුමක් දීලා කොපියක් ප්රාදේශීය ලේකම්ටත් දියන් වැඩේ කරලා දෙයි .
thanks machan