මචන්ලා, මට Applicant Tracking System එකක් හදන්න වෙලා තියෙනවා.. ඒ සම්බන්ධව විස්තර ටිකක් දැන ගන්න ඕනේ... ලොකු උදවුවක්...
මේක Web Solution එකක්.. Company එහෙකට එන CV's වලින් TOP ම Qualified CV ටික track කරලා Rank කරනවා...
As a ex- SE software eng කෙනෙක් හොයනවා නම් CV's 10 ක් ආවොත් ඒ 10 Rank කරනවා Automatically.
එතනදි experience / Skills / educational background වගේ දේවල් match කරලා තමයි Filter වෙන්න ඕනේ...
company එකට අවශ්‍යය details(keywords) manually enter කරාම ඒ keywords base කරන් කොහොමද Best ම CV එක Rank කරන්නේ?
company එකේම පේජ් එහෙකට CV details Upload කරාට පස්සේ Database එකෙන් ඒ detail අරන් Process එක වෙන්න ඕනේ...
මචන් මොනවද Use කරන්න පුළුවන් Languages ?
Develop?
DB?
මේක AI base එකක්ද මචන්ලා? මේ Process එකේ Mechanism එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?
බම්ප් එකක් හරි දාගෙන යන්න. ලොකු පිනක්.