Elakiri eke SOFTWARE ENGINEERS la Enndooo...

-Akon-

Banned
  • Jun 4, 2009
    847
    30
    28
    මචන්ලා, මට Applicant Tracking System එකක් හදන්න වෙලා තියෙනවා.. ඒ සම්බන්ධව විස්තර ටිකක් දැන ගන්න ඕනේ... ලොකු උදවුවක්...

    මේක Web Solution එකක්.. Company එහෙකට එන CV's වලින් TOP ම Qualified CV ටික track කරලා Rank කරනවා...

    As a ex- SE software eng කෙනෙක් හොයනවා නම් CV's 10 ක් ආවොත් ඒ 10 Rank කරනවා Automatically.

    එතනදි experience / Skills / educational background වගේ දේවල් match කරලා තමයි Filter වෙන්න ඕනේ...

    company එකට අවශ්‍යය details(keywords) manually enter කරාම ඒ keywords base කරන් කොහොමද Best ම CV එක Rank කරන්නේ?

    company එකේම පේජ් එහෙකට CV details Upload කරාට පස්සේ Database එකෙන් ඒ detail අරන් Process එක වෙන්න ඕනේ...

    මචන් මොනවද Use කරන්න පුළුවන් Languages ?
    Develop?
    DB?

    මේක AI base එකක්ද මචන්ලා? මේ Process එකේ Mechanism එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද?

    බම්ප් එකක් හරි දාගෙන යන්න. ලොකු පිනක්.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    AI walin karanawa kiyanne loku process 1k, AI train karannama hena gemak denna wenawa...
    okedi lokuma getaluwa inne CV aka aka format walin ana nisa... data grab karaddi godak issues ai
    linkedin wage flatform akakin grab karanna puluwan nam hodai, but lankawe aka practical ne...

    Senior kiyala dapu pamanin, u top talent 1k wenne ne... aka nisa key word seach karala wedak ne... itath platform godak thiyana nisa senior serach karath ubata platform walin filter karanna be
    Eg- .net senior kenek serach karala client ge requiremnt aka anne ne, mokada .net walath aye sub categories thiyanawa

    ube requirement aka hena lokui mehema baladdi, lesi ne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක කරන්න පුලුවන් ASP .Net එක්ක MS SQL DB යූස් කරල, හැබැයි CV එක අප්ලෝඩ් කරන පේජ් එකේද අනිවා යූසර් රෙස්ට්‍රික්ට් කරන්න වෙනවා මොනව හරි එක්ස්ටෙන්ෂන් එකකට, උඹට ගොඩක්ම ලේසියි ඩොක් ෆයිල් හෝ PDF ගත්තොත්, මේව අප්ලෝඩ් වෙද්දිම ප්‍රොසෙස් කරන්න පුලුවන් වියිදට ප්‍රෝග්‍රෑම් එක හැදුව නම් ලේසියි වගේ, හොඳට හිතල ලොජික් එකක් ලියන්න ඕන බං, ඒ ලොජික් එක ලියන එක ගැන මට ඩිරෙක්ට් අයිඩියා එකක් දෙන්න බෑ Requirement එක දන්නෙ නැති නිසා, කී වර්ඩ් වලින් තමයි ගේම් එක ගහන්න වෙන්නෙ,

    එහෙම කරල ලකුණු සිස්ටම් එකක් දෙන එක තමයි හොඳම, එක එක කීවර්ඩ් තියේ නම් ලකුණු දෙනවා, ඊළඟට Ascending Order එකට ලකුණු ටික හදල Interview Board එකට යවන්න ඕන,

    හැබැයි මේ වැඩේ 100%ක් ප්‍රායෝගිකයිද කියන එක මට නම් හිතාගන්න බෑ:confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: saja

    thanks reply ekata macho... PDF format use wenne na. kelinma Company Web site eke fill karala upload karanna thiyenne DB ekata
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    CV ෆෝමැට් එකින් එකාට වෙනස් නිසා 100%ක් නිවැරදි එකක් නම් හදන්න වෙන්නෙ නෑ . Requirement එක ඇනලිස්ට් කරල ඒ අනුව එක ෆෝමැට් එකක් දීල ෆිල් කරවන්න වෙයි . ෆයිල් එකක කී වර්ඩ් චෙක් කරල රෑන්කින්ග් කරන එක සාර්තක නෑ මන් නම් හිතන විදිහට
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    CV based epa.. app eka dev karapan .. applicant ta direct data input karanna puluwan widhata form waralin direct DB... or by Auth karala FB or G ... Ita passe data tika sort karana eka lesi.. nathnam node walin PDF/WORD parse karala jsonwalata ganna puluwan data tika... ita passe json file eka sort karanna ne thiyenne...

    AI gana hithanna wath epa
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    keywords මුලින්ම save කරන්න option දෙනවා ,
    පස්සේ CV ටික config file එකේ දෙන location එකට move කරලා ඒවා එක එක read කරලා , පස්සේ
    read කරපු CV move කරනවා success උනාම , CV read කරන්නේ keywords එක්ක compare කරලා
    keywords count එක save කරනවා table එකට job applicant name/code අනුව , පස්සේ ඒවගෙන් top ranked ඒවා
    select කරලා applicant ගේ email එකට email auto send කරන්න option එකක් දෙනවා , email send fail නම්
    HR ට email එකක දෙන්න (summary) මේ අයට call කරන්න කියල CV read කරපු telephone numbers එක්ක.

    පස්සේ පුළුවන් නේ optimize කරන්න

    ASP .NET MVC/ASP .NET with Web Service/WCF , SQL Server/MySQl

    Originally Posted by saja

    text read karala keyword wise
    database ekata insert karala , top results gathoth hari ne

    poddak explain karpan machan... research ekak nisa algorithm part ekak one
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    CV based epa.. app eka dev karapan .. applicant ta direct data input karanna puluwan widhata form waralin direct DB... or by Auth karala FB or G ... Ita passe data tika sort karana eka lesi.. nathnam node walin PDF/WORD parse karala jsonwalata ganna puluwan data tika... ita passe json file eka sort karanna ne thiyenne...

    AI gana hithanna wath epa

    Machan. direct DB ekata ganne./.. PDF seen monawath naha...

    macho e sorting process eka kohomada karanne? mokadda language eka? poddak wisthara karapanko
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    keywords මුලින්ම save කරන්න option දෙනවා ,
    පස්සේ CV ටික config file එකේ දෙන location එකට move කරලා ඒවා එක එක read කරලා , පස්සේ
    read කරපු CV move කරනවා success උනාම , CV read කරන්නේ keywords එක්ක compare කරලා
    keywords count එක save කරනවා table එකට job applicant name/code අනුව , පස්සේ ඒවගෙන් top ranked ඒවා
    select කරලා applicant ගේ email එකට email auto send කරන්න option එකක් දෙනවා , email send fail නම්
    HR ට email එකක දෙන්න (summary) මේ අයට call කරන්න කියල CV read කරපු telephone numbers එක්ක.

    පස්සේ පුළුවන් නේ optimize කරන්න

    ASP .NET MVC/ASP .NET with Web Service/WCF , SQL Server/MySQl

    machan thanks for tha idea.. meke Direct ma DB ekata gannawa Web app eka tru....

    e save data sorting system eken filter wela thamai Dashboard page eke display wenne.. mata e sorting system eka gena thamai idea natte..

    api hithamuko api front end buwek gannawa kiyala.. ethakota angular / React / css / html / wage Keywords Company eken manually add karanna puluwan widiyata hadanna one neda?

    applicant ge experience / educational bkgrn ekath measure karanna one.. oya okkogema final filter eka thamai udinma Rank wenna one
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    keyword match count එකට ලකුණු දීල sort කරන්න බැරි ද ?

    Machan. direct DB ekata ganne./.. PDF seen monawath naha...

    macho e sorting process eka kohomada karanne? mokadda language eka? poddak wisthara karapanko