FB BAN karahama apita wasiyi-සිරිසේන

Hashcode

Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Internet thahanan karanan lankawe lokenma anka ake arthikayak himi rata wei
    😜😜😜😜😜😜😜😜😜😜😜

    උබ දන්නවද ලංකාට දවසකට ඩොලර් කොච්චර අපේ කොල්ලෝ ගේනවද කියලා Online වැඩ කරලා.
    හැමදේම දෙපැත්තම තියෙනවා. නරක වගේම හොදත් :oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ජනාපති සිරි හිත යටින්:

    ආ මට බැන්න නේද තොපි ඔක්කොම එකතු වෙලා ෆේස්බුක් එකේ ඉදං හිටං ?
    දෙන්නං තොපිට ෆේස්බුක් :P
     
    • Haha
    Reactions: hasithayad

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    347
    83
    ඉතිO මාමේ ටෙලිෆෝනුත් තහනම් කරන්ඩකෝ,එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙ ආදායම සෑහෙන ගානකින් වැඩි වෙයි.ඊට අමතරව ජනතාවට ස්වයOරැකියාවක් විදියට තපැල් කවර් අලවන්ඩ පුලුවන්…තව පරවියො මගින් පණිවුඩ යවන්ඩ ලෑස්ති කලානම් සෑහෙන රැකියා ටිකක් දෙන්ඩ පුලුවන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එතකොට FB තහනම් කරල තියෙන්නෙ අදායමක් ගන්න. හ්ම්... හ්ම්... අර බැංකු මගඩියෙන් කෙලපුටික හොයන්නත් එපැයි ආයිබෝං....

    සුදු ඇඳගෙන පච කෙලින්නෙ හිටගෙන... අනේ අම්මප..
    මෙන්න මේක තමයි ඇත්ත...

    ADA-Cartoon-122.jpg
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඉතිO මාමේ ටෙලිෆෝනුත් තහනම් කරන්ඩකෝ,එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙ ආදායම සෑහෙන ගානකින් වැඩි වෙයි.ඊට අමතරව ජනතාවට ස්වයOරැකියාවක් විදියට තපැල් කවර් අලවන්ඩ පුලුවන්…තව පරවියො මගින් පණිවුඩ යවන්ඩ ලෑස්ති කලානම් සෑහෙන රැකියා ටිකක් දෙන්ඩ පුලුවන්

    :D:D:D:D:D:D

    Hitange gon athal. ara japanunta oka translate karala ahanna dila tibbanam lankawe wun mu president karanna tharam modada kiyala hitanawa ethi. ayyo salli :P:P:P:P:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ඉතිO මාමේ ටෙලිෆෝනුත් තහනම් කරන්ඩකෝ,එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙ ආදායම සෑහෙන ගානකින් වැඩි වෙයි.ඊට අමතරව ජනතාවට ස්වයOරැකියාවක් විදියට තපැල් කවර් අලවන්ඩ පුලුවන්…තව පරවියො මගින් පණිවුඩ යවන්ඩ ලෑස්ති කලානම් සෑහෙන රැකියා ටිකක් දෙන්ඩ පුලුවන්

    :lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,326
    113
    Therena ekek kiyapanko kohomada TRC eke revenue eka wedi wenne kiyala..?

    Viber whatsapp wage ewa block kalahama IDD calls ganna wenne data charge ekata compare kalahama IDD price eka per minute sahenna wadi. anika ammala daily katha karanawane owa block kalahama per min Rs 5k wage yanne data charge eka per min call ekakata cents ganak ithin revenue yanawa. anika me tikema sms awa IDD calls promote karala
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතිO මාමේ ටෙලිෆෝනුත් තහනම් කරන්ඩකෝ,එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙ ආදායම සෑහෙන ගානකින් වැඩි වෙයි.ඊට අමතරව ජනතාවට ස්වයOරැකියාවක් විදියට තපැල් කවර් අලවන්ඩ පුලුවන්…තව පරවියො මගින් පණිවුඩ යවන්ඩ ලෑස්ති කලානම් සෑහෙන රැකියා ටිකක් දෙන්ඩ පුලුවන්

    :rofl::rofl::rofl:
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    වයිබර් වටිස්අැප් වලින් විතරද බන් ෙකා්ල් ගන්න පුලුවන් ?
    Viber whatsapp wage ewa block kalahama IDD calls ganna wenne data charge ekata compare kalahama IDD price eka per minute sahenna wadi. anika ammala daily katha karanawane owa block kalahama per min Rs 5k wage yanne data charge eka per min call ekakata cents ganak ithin revenue yanawa. anika me tikema sms awa IDD calls promote karala
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Viber whatsapp wage ewa block kalahama IDD calls ganna wenne data charge ekata compare kalahama IDD price eka per minute sahenna wadi. anika ammala daily katha karanawane owa block kalahama per min Rs 5k wage yanne data charge eka per min call ekakata cents ganak ithin revenue yanawa. anika me tikema sms awa IDD calls promote karala

    Ithin ban IDD call gattata e money okkoma lankawe unge pocket eken lankawe company walatai, pitaratata company walatai ne yanne, TRC ekata tax eka witharane,

    Ane manda, rupee eke value eka tiyaganna beruwa ehena dagalanawa, anith patten me wage gon athal gannawa :angry: :angry: