පාත්තයා හිරේ ගිහින් || ශෝකවෙමු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Boru danna epa ban

    මෙන්න යකෝ වැලිකඩටත් ෆ්රී වයිෆයි දීල :eek::eek::eek:. FB Viber Whatsapp ඔක්කොම අන්බ්ලොක් කරනවලු .එලකිරිය ගැන කවුරුත් කතා කරන්නෙ නැද්ද. ඒකට මොකද වෙන්නෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඌ ගැන දැන් හොයල වැඩක් නැහැ උනු දේ උනා ,නිමාලි ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් මට pm කරපල්ලා .පාත්තයා වෙනුවෙන් ඉටු කරන්න ඕන යතුකම් ඔක්කොම මම ඉටු කරන්නම්
    අනේ ඇත්ත බන් බලපන් ඔන්න කොටාට විතරයි යාලුවෙක් වෙනුවෙන් ඉටුකරන්න ඕනේ යුතුකන් මතක් උනේ :yes: නිමාලි කන්න බොන්න නැතුව බලන් ඇති ගිහින් දුක සැප බලපල්ලා පොඩ්ඩක් :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සට NGO වලින් ඩොලර් මලු පිටින් හම්බවෙන්න ඇති පාත්ෆයින්ඩර්ව අවුස්සල ඔය විනාසේ කෙරෙවුවට , සමහර විට ඒ හම්බඋණු සල්ලි වලින් සොච්චමක් දෙන්න ඇති පාත්ෆයින්ඩර්ට උගේ චන්ද වැඩවලට වියදම් කරන්න.

    කොහොමහරි අහිංසකයා හිරේ මහා මොළකාරයා උන
    avatar546449_71.gif
    කටුස්සා ඩොලර් මලු උඩට වෙලා අතල් එකේ ඉන්නවා.
    හරි හරි ඔය පොඩි නිවාඩුවකට ඇතුලට ගියාට මොකෝ වෙන්නේ මෙට්ටයක් එහෙම දීල ෆෑන් එකක් හයිකරලා දීල ආවේ :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හරි හරි ඔය පොඩි නිවාඩුවකට ඇතුලට ගියාට මොකෝ වෙන්නේ මෙට්ටයක් එහෙම දීල ෆෑන් එකක් හයිකරලා දීල ආවේ :baffled:

    ඕව පාත්ෆයින්ඩර්ට උගේ දේශපාලන ජිවිතේට සුදුසුකම් , ඊළඟ චන්දේට කියන්න පුළුවන් නේ "රට ජාතිය වෙනුවෙන් හිරේ ගිය පාත්ෆයින්ඩර් මැතිතුමාට ඔබේ වටිනා මනාපය ලබාදෙන්න " කොහොමද ඒ මාකටින් පාර ?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඌ ගැන දැන් හොයල වැඩක් නැහැ උනු දේ උනා ,නිමාලි ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් මට pm කරපල්ලා .පාත්තයා වෙනුවෙන් ඉටු කරන්න ඕන යතුකම් ඔක්කොම මම ඉටු කරන්නම්

    Pala pala yanna :)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එතකොට උඹ හිරේ ගියේ නැද්ද :(:(:(

    කටුස්ස අද දවල් කෑම එකකුත් අරගෙන පාත්ෆයින්ඩර් බලන්න හිරේ ගියා, කටුස්සගේ පොන් එකෙන් තමයි දැන් පාත්ෆයින්ඩර් එළකිරි ඇවිල්ලා තියෙන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කටුස්ස අද දවල් කෑම එකකුත් අරගෙන පාත්ෆයින්ඩර් බලන්න හිරේ ගියා, කටුස්සගේ පොන් එකෙන් තමයි දැන් පාත්ෆයින්ඩර් එළකිරි ඇවිල්ලා තියෙන්නේ

    කටුස්ස + පාත්තය :rolleyes::rolleyes::rolleyes::rolleyes::love::love: