Ubalata meka mathakada?
Ammo meka haguwa re dawalak nathiwa
Anthime lite bill eka wadi wela kunuhabba thama
Ahuwe gedarin.
Last edited:
delta force 1,2, blackhawk down,vcop,house of the dead,igi,hitman,gta3,cod 1,2,3
ඕව තමයි ඉතින් පට්ට ගැහුවෙ ඉස්සර..

Owa play karana kale thamai ban life eka.dan mae mona labbakada karannne.game ekak play karanna hitenneth ne
Black hawk down nm 3 parak withara iwara karala thiyenawa. Patta game eka

,cod 1,2delta force 1,2, blackhawk down,vcop,house of the dead,igi,hitman,gta3,cod 1,2,3
ඕව තමයි ඉතින් පට්ට ගැහුවෙ ඉස්සර..




















Mage tibbe AMD machine ekak
Oka gahuweth amaruwen![]()
,cod 1,2
![]()
cod 1,2 පට්ට ආතල් බන්..
දැන් තියෙන ජරාවල් වගේ නෙවේ..
sniper එක අරගෙන scope කරන්න තියනව building එකක ඉන්න snipers ලව..
උන්ව හොයන්න තියෙන්නෙ උන්ගෙ scope ඒකට වැටෙන එලිය flash වෙන එකෙන්..
තාම අමතක වෙන්නෙ නෑ බන් ඒ ආතල්..
දැන් තියන ජරාවල් වල graphics විතරයි..
උඹට කියන්න මං cod 1 2 ගහල ඉවර කලේ ගිය සතියෙ.
ඔය කියන විදිහට flash වුන්නෑනෙ. මං හෙව්වෙ උන් වෙඩිල්ල තිබ්බාම ගින්දර පාර එනවනෙ ඒකෙන්.
cod 1,2 පට්ට ආතල් බන්..
දැන් තියෙන ජරාවල් වගේ නෙවේ..
sniper එක අරගෙන scope කරන්න තියනව building එකක ඉන්න snipers ලව..
උන්ව හොයන්න තියෙන්නෙ උන්ගෙ scope ඒකට වැටෙන එලිය flash වෙන එකෙන්..
තාම අමතක වෙන්නෙ නෑ බන් ඒ ආතල්..
දැන් තියන ජරාවල් වල graphics විතරයි..
delta force 1,2, blackhawk down,vcop,house of the dead,igi,hitman,gta3,cod 1,2,3
ඕව තමයි ඉතින් පට්ට ගැහුවෙ ඉස්සර..


AMD Athlon 1000GHz CPU
NVidia Riva TNT M64 32MB VGA
![]()