Alan Walker - Faded in 3d sound

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Podi Silva - පොඩි සිල්වා;22989263 said:
    අඩෝ වයිට්වෝකර ආදරෙයි හුත්තෝ

    malli kunuharapa kiyanna epa. sanwara wenna wachanyen
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මම මීට කලින් අහලා නෑ 3D මියුසික් ..ඕක සරවුන්ඩ් වෙන්න ඕනෙ. මියුසික් 3Dකරන්න පුලුහන් සරවුන්ඩ් මුයුසික් වලට හරෝගෙන ස්පීකර් 3D විදිහට ස්තාන ගත කරලා..අනික හෙඩ් පෝන් එකෙන් 3ඩ් මියුසික් අහන්න බෑ නේද.. ඔන්න මන් හදපු මියුසික් එකකුත් පොඩ්ඩක් ඒවිදිහට කලා.. ඕක ලස්සන වෙලා තියෙන්නෙ. ෆේඩ් මියුසික් එක ලස්සන වෙලා නිසා..මගෙ මියුසික් 3Dකලාට ඒ ගැම්ම එන්නෙ නෑ..ඒ වුනාට මම කලා නිකන් අත්හදාබලන්න..

    https://clyp.it/2idy5e2p
     
    • Like
    Reactions: gontababa

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Headphone එක ගහලා පුටුවක වාඩි වෙලා ඇස්දෙක පියාගෙන මෙන්න මේක අහපන්.. පට්ටම ෆීලින්ග් එක :yes::yes:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    Podi Silva - පොඩි සිල්වා;22989263 said:
    අඩෝ වයිට්වෝකර ආදරෙයි හුත්තෝ

    තෝ තවම ඉන්නවද? :lol:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Headphone එක ගහලා පුටුවක වාඩි වෙලා ඇස්දෙක පියාගෙන මෙන්න මේක අහපන්.. පට්ටම ෆීලින්ග් එක :yes::yes:

    meaka nam patta bn... left right katura geniyanakota atta wage..

    rep denna bahaulu :(
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    මම මීට කලින් අහලා නෑ 3D මියුසික් ..ඕක සරවුන්ඩ් වෙන්න ඕනෙ. මියුසික් 3Dකරන්න පුලුහන් සරවුන්ඩ් මුයුසික් වලට හරෝගෙන ස්පීකර් 3D විදිහට ස්තාන ගත කරලා..අනික හෙඩ් පෝන් එකෙන් 3ඩ් මියුසික් අහන්න බෑ නේද.. ඔන්න මන් හදපු මියුසික් එකකුත් පොඩ්ඩක් ඒවිදිහට කලා.. ඕක ලස්සන වෙලා තියෙන්නෙ. ෆේඩ් මියුසික් එක ලස්සන වෙලා නිසා..මගෙ මියුසික් 3Dකලාට ඒ ගැම්ම එන්නෙ නෑ..ඒ වුනාට මම කලා නිකන් අත්හදාබලන්න..

    https://clyp.it/2idy5e2p

    Naraka nehe mchn, hondai wede,, poddak kanata apahasu gathiyak tynwa, Music eka hinda wenna athi,,, but wede hondai.. 1st ekane? Thawa tikak slowly sound eka eha meha giya nam hari, kan deka athara hena speed maru wenwa, uda FADED eka balapan, slowly thamai maru wenne, nodanenna wage,, eka hari giyanam wede hndatama honda wei kiyala hithenwa.. danne bt, music genanam denumak nehe,,, try ekak dala balanna
    REP+
     
    Last edited: