ස්වර්ණවාහිනිය නා ගනි

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ස්වර්ණවාහිනිය නා ගනි

    ඉන්දියන් ජරාවල් පෙන්වන්න ගිහින් ඇතැම් අය කියන ආකාරයෙන් මේ නිර්මාණ දරුවන්ට සුදුසු නැතිනම් ඒ අය මේ භාවිතා කරන භාෂාව දරුවන්ට කොහෙත්ම සුදුසු නැහැ නොවෙද?අසභ්‍ය වචන,සංවර නොවූ වචන භාවිතා කරමින් මේ නිර්මාණ අපේ රටට සුදුසු නැති බව පැවසීම විහිළුවට සහ කණගාටුවට කරුණක් :( තර්කානුකූල ලෙස අදහස් ප්‍රකාශ කරනවා නම් හැමදෙනාටම අදහස් බෙදා ගත හැකියි.ඒත් මේ අසභ්‍ය සහ නුසුදුසු වචන භාවිතය නිසා ඒ මහඟු අවස්ථාව මඟ හැරෙනවා.

    ඇතැම් අය කිසිම සොයා බැලීමකින් තොරව විදෙස් නිර්මාණ වලට බැණ වදිනවා.ආරාධනා කරනවා මුලින්ම සොයා බලන්න.ඉන් පසුව එකතුවෙන්න අදහස් ප්‍රකාශ කරන්න :)

    ඉන්දියාවෙන් ගෙන්වූ අවුරුදු ගණන් විකාශය වෙන අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැති එක තැන් ඇදෙන පවුල් ආරවුල් විතරක්ම ඇති නිර්මාණ වලට ස්වර්ණවාහිනියත් විරුද්ධයි.අපි පෙනී සිටින්නේ ලංකාවට ගැළපෙන දුවා දරුවන්ට නරඹන්නට පුළුවන් ඉක්මනින්ම අවසන් වන නිර්මාණ වෙනුවෙන්.

    උදාහරණ වශයෙන් පැහැදිලි කළොත් "ධාරා" නිර්මාණය කොටස් 140 ක පමණ නිර්මාණයක්.එතුළින් පෙන්වා දෙන්නේ තනියම දියුණු වෙන්නට දිනන්නට උත්සාහ කරන දිරිය ගැහැණියකගේ කතාව.එතුළින් විශේෂයෙන්ම කාන්තාවන්ට ගත හැකි ආදර්ශ බොහොමයි.ධාරා නිර්මාණය මුල සිට නැරඹූ කිසිම අයෙක් නැහැ ධාරා නාට්‍යයට විරුද්ධ.ඒ නිර්මාණ නැරඹුවේ නැති අය විවේචනය කරන්නෙ වෙනත් නාලිකාවල විකාශය වූ ඉන්දීය නිර්මාණ සමඟ සංසන්දනය කරමින් :) ඒ දේ තුළ කිසිම සාධාරණත්වයක් නැහැ.

    ඒ වගේමයි අපි විකාශය කරන "ශිවානි" නිර්මාණය තුළින් පෙන්වන්නේ දිරිය තරුණයෙකුගේ අවංක බව,පක්ෂපාතීත්වය,නැන්දම්මා කෙනෙක් සහ ලේලියකගේ ආදරණීය බැඳීම,සීයා කෙනෙක් සහ මිණිබිරියකගේ සබඳතාවය,සහෝදර සහෝදරියන් අතර ඇති බන්ධනය වැනි කාරණා.විමසා ඉන්නට කැමැතියි මේ දේවල් අපේ සමාජයට ආදර්ශක් නොවේද?මොකක්ද මේ දේවල් වල වරද?

    මහරජ කන්සා,චන්ද්‍ර නන්දනී තුළින් කතා බහට ලක් කරන්නේ ඉතිහාසය තුළ සිදුවූවා යැයි කියන සිදුවීම්.ජනප්‍රවාද වල ඇති කතා පුවත්.බොහොම පහසුවෙන් කාටත් රසවිඳින්නට හැකි සිදුවීම්.

    ඇතැම් අය චෝදනා කරාවි ඇයි දේශීය ඉතිහාස කතා නිර්මාණය කරන්නට බැරිද කියන ගැටළුව :) ස්වර්ණවාහිනිය මෑතකදී විකාශය අවසන් කළ "සී රජ" නිර්මාණය තුළින් අපි කතා බහට ලක් කළේ අපේම සීගිරි යුගය ගැන :) එය නැරඹුවේ නැති අයට මේ චෝදනාව එල්ල කරන්නට කිසිම අයිතියක් නැති බවයි අපේ විශ්වාසය.දේශීය ඉතිහාස නිර්මාණ නරඹන්නේ නැතිව ඒවා වෙනුවෙන් කතා කිරීම හාස්‍යයට කාරණයක් :) "සී රජ" නැරඹූ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කියන්නට කැමැතියි ස්වර්ණවාහිනිය සුවිසල් දෙශීය ඉතිහාස කතාවක් නිර්මාණය කරන්නට මේ මොහොතේ මූලික කාර්යයන් සිදු කරමින් සිටින්නේ :) :)

    අවසන් වශයෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය ස්වර්ණවාහිනිය දේශීය නිර්මාණ නොසළකා හරින්නේ නැහැ කිසිම වෙලාවක.අපි දේශීය සිංහල නිර්මාණ වලට ප්‍රමුඛත්වය ලබාදෙනවා.මේ මොහොතේත් පාලි,සුදු අඟුරු,සඳ පිනි වැස්ස,කෝටිපතියො කියන නිර්මාණ අපි විකාශය කරනවා.ඒ වගේම 27 වැනිදා සිට ධාරා වෙනුවට අපේම නිර්මාණයක් වූ "පාරා" නරඹන්නට ඔයාට පුළුවන් :) :)

    මේ කියූ කාරණා ගැන කතා කරන්නට ඕනෑම මොහොතක අපි සූදානම් තාර්කික තර්ක වෙනුවෙන් :) හේතුවක් පෙන්වන්නේ නැතිව පරුෂ වචන අසැබි වචන භාවිතා කරමින් කරන චෝදනා වලට පිළිතුරු දීම ඔබේත් අපේත් වටිනා කාලය අපතේ යැවීමක් බවයි අපේ හැඟීම


    https://web.facebook.com/swarnavahi...521778069976625&notif_t=video_reply&ref=notif
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Sorry machan :no:

    You are totally in a different page :baffled:

    Robinson andare, Famous Five, Alice in wonderland, Malgudi days, Robinhood, Tintin, Pissupusa .... :love::love::love:

    Dhara, Kansa, Shivani ... :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ගෑණු ටික තමයි ඕවාට වහ වැටෙන්නේ.

    ධාරා වෙනුවට පාරා ... පුක තමයි
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura
    :dull: :dull: :dull:
    අපේ ගෙදර නම් ඔය එක ඉන්දියන් කතාවක්වත්
    බලන්නේ නෑ අනික ඕවා කතාද...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura
    ලංකාවේ ගෑණු ටික තමයි ඕවාට වහ වැටෙන්නේ.

    :lol: :lol: :lol:
    ඔව් ඊට පස්සේ ඒ විදිහට ඇදුම් අදින්නයි
    කොන්ඩ මෝස්‌තර දාන්නයි එක විකාරයයි
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සුවර්ණවාහිනිය දෙමලෙක්ට බිලියන ගාණකට විකුනන්න යන්නේ..ඊට පස්සේ තමා හොද හොද සෙලල්ලම් පටන්ගන්නේ...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවේ ගෑණු ටික තමයි ඕවාට වහ වැටෙන්නේ.

    ධාරා වෙනුවට පාරා ... පුක තමයි




    ඒකනේ බඳිනකොට බැඳපන් බුද්ධිමත් කෙල්ලෙක්ව.:Pඅපේ උන් කොහෙද බඳින කොට බලන්නේ තන් දෙකයි පුකයි දිහානේ..:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකනේ බඳිනකොට බැඳපන් බුද්ධිමත් කෙල්ලෙක්ව.:Pඅපේ උන් කොහෙද බඳින කොට බලන්නේ තන් දෙකයි පුකයි දිහානේ..:lol:

    ටීවී එකක් නැති ගෙයකින් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ :P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    "මාගේ නම රාධා වේ. අපේ පියාට එක් ලක්ෂයක් ගවයෝ වේ" :P


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උඹ මේ මහ රජ හු.. කන්නා බලනවද?:angry:

    ඔව් බන් ලංකාවෙ ලබ්බවල් වලට වැඩිය මහරජ හු.. කන්නා ආතල් ජෝගි බන් :rofl:
    මං බලන්නේ office shift එකේ ඉන්න වෙලාවට බන්. ගෙදර ඔ්වා බලන්න වෙලාවක් නැහැ :P
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් ලංකාවෙ ලබ්බවල් වලට වැඩිය මහරජ හු.. කන්නා ආතල් ජෝගි බන් :rofl:

    බලපන්කෝ ඕකේ යටින් යන ඒවා.ලංකාවේ අම්මන්ඩිලට මීට වඩා දෙයක් නෑ.අධිපෝෂණය දියවැඩියාව හැදිච්ච පොඩි හුකන්නලා ටිකක්.සති අන්තේ කනක් ඇහෙන්න නෑ මේ හුකන්නා නිසා.:angry:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙහෙමයි ඉන්දියන් නාට්‍ය එකක් දෙකක් අවුල් කියල හැම එකටම දොස් කියන්න හොද නෑ ...ගොඩක්ම අවුල් වෙන්නේ කොටස් 500-1000-1500 දක්වා යන නාට්‍ය ...උදාහරණයක් විදියට ඉෂි අම්ම ඒවගේ ඒවා නම් චොර ...එකම තැන ...හැම එකාම කියනවනේ දෙවෙනි ඉනිම ඉන්දියන් ජරාවල් වලින් මුදවාගන්න අපේ රටේ හොදම ඩ්‍රාමා එකක් බව ...ඒ නිසාම මමත් බැලුව ...තු බන් ඊට වඩා ස්වප්න හොදයි ....ඉන්දියන් එව්වට බැන බැන මුන් ඒකම කරනවා උන්ටත් වඩා හොදට ...ඒකටම හරි යන පොන්න audience එකකුත් ඉන්නවා ...කොටස් 50-100-200 අතර යන ඉන්දියන් නාට්‍ය හොදයි බන් ....උදාහරණයක් විදියට සිරසේ යන දිග්විජය පට්ට කතාව ....සිංහල නාට්‍ය ගුණාත්මක බවින් ඉහල කාලයක් තිබුන ඒ ඉස්සර ඒවත් එක්ක බැලුවම ඉන්දියන් එව්ව ජරාවල් කියන්න පුළුවන් ...දැන් අපේ නාලිකාවල යන නාට්‍ය එකක් දෙකක් හැරුනම අනිත් එව්ව මෙලෝ රහක් නෑ ....එහෙම බැලුවම දැන් යන ඉන්දියන් නාට්‍ය බහුතරය බලන එක හොදයි අපේ පුන්ඩ මෙගා වල් බලනවට වඩා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හෙනයා;22993696 said:

    උබත් බෝල කුක්කු කන්නා බලනවද? :eek::oo:


    :rofl::rofl::rofl:

    බඩ ‍බෝල කන්හා... හරේ ක්‍රිෂ්නා හරේ රාම් :P
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඕවා වගේද යකෝ මහරජ කංසා??? ඉතිහාසේ ඉදපු හොඳම රජතුමා , මේ කලෙත් හිටියනම් ගංජා හොයා ගන්න මෙච්චර දුක් විදින්න ඕනා නෑ ,:sorry::sorry: