ස්වර්ණවාහිනිය නා ගනි
ඉන්දියන් ජරාවල් පෙන්වන්න ගිහින් ඇතැම් අය කියන ආකාරයෙන් මේ නිර්මාණ දරුවන්ට සුදුසු නැතිනම් ඒ අය මේ භාවිතා කරන භාෂාව දරුවන්ට කොහෙත්ම සුදුසු නැහැ නොවෙද?අසභ්‍ය වචන,සංවර නොවූ වචන භාවිතා කරමින් මේ නිර්මාණ අපේ රටට සුදුසු නැති බව පැවසීම විහිළුවට සහ කණගාටුවට කරුණක්
තර්කානුකූල ලෙස අදහස් ප්‍රකාශ කරනවා නම් හැමදෙනාටම අදහස් බෙදා ගත හැකියි.ඒත් මේ අසභ්‍ය සහ නුසුදුසු වචන භාවිතය නිසා ඒ මහඟු අවස්ථාව මඟ හැරෙනවා.
ඇතැම් අය කිසිම සොයා බැලීමකින් තොරව විදෙස් නිර්මාණ වලට බැණ වදිනවා.ආරාධනා කරනවා මුලින්ම සොයා බලන්න.ඉන් පසුව එකතුවෙන්න අදහස් ප්‍රකාශ කරන්න
ඉන්දියාවෙන් ගෙන්වූ අවුරුදු ගණන් විකාශය වෙන අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැති එක තැන් ඇදෙන පවුල් ආරවුල් විතරක්ම ඇති නිර්මාණ වලට ස්වර්ණවාහිනියත් විරුද්ධයි.අපි පෙනී සිටින්නේ ලංකාවට ගැළපෙන දුවා දරුවන්ට නරඹන්නට පුළුවන් ඉක්මනින්ම අවසන් වන නිර්මාණ වෙනුවෙන්.
උදාහරණ වශයෙන් පැහැදිලි කළොත් "ධාරා" නිර්මාණය කොටස් 140 ක පමණ නිර්මාණයක්.එතුළින් පෙන්වා දෙන්නේ තනියම දියුණු වෙන්නට දිනන්නට උත්සාහ කරන දිරිය ගැහැණියකගේ කතාව.එතුළින් විශේෂයෙන්ම කාන්තාවන්ට ගත හැකි ආදර්ශ බොහොමයි.ධාරා නිර්මාණය මුල සිට නැරඹූ කිසිම අයෙක් නැහැ ධාරා නාට්‍යයට විරුද්ධ.ඒ නිර්මාණ නැරඹුවේ නැති අය විවේචනය කරන්නෙ වෙනත් නාලිකාවල විකාශය වූ ඉන්දීය නිර්මාණ සමඟ සංසන්දනය කරමින්
ඒ දේ තුළ කිසිම සාධාරණත්වයක් නැහැ.
ඒ වගේමයි අපි විකාශය කරන "ශිවානි" නිර්මාණය තුළින් පෙන්වන්නේ දිරිය තරුණයෙකුගේ අවංක බව,පක්ෂපාතීත්වය,නැන්දම්මා කෙනෙක් සහ ලේලියකගේ ආදරණීය බැඳීම,සීයා කෙනෙක් සහ මිණිබිරියකගේ සබඳතාවය,සහෝදර සහෝදරියන් අතර ඇති බන්ධනය වැනි කාරණා.විමසා ඉන්නට කැමැතියි මේ දේවල් අපේ සමාජයට ආදර්ශක් නොවේද?මොකක්ද මේ දේවල් වල වරද?
මහරජ කන්සා,චන්ද්‍ර නන්දනී තුළින් කතා බහට ලක් කරන්නේ ඉතිහාසය තුළ සිදුවූවා යැයි කියන සිදුවීම්.ජනප්‍රවාද වල ඇති කතා පුවත්.බොහොම පහසුවෙන් කාටත් රසවිඳින්නට හැකි සිදුවීම්.
ඇතැම් අය චෝදනා කරාවි ඇයි දේශීය ඉතිහාස කතා නිර්මාණය කරන්නට බැරිද කියන ගැටළුව
ස්වර්ණවාහිනිය මෑතකදී විකාශය අවසන් කළ "සී රජ" නිර්මාණය තුළින් අපි කතා බහට ලක් කළේ අපේම සීගිරි යුගය ගැන
එය නැරඹුවේ නැති අයට මේ චෝදනාව එල්ල කරන්නට කිසිම අයිතියක් නැති බවයි අපේ විශ්වාසය.දේශීය ඉතිහාස නිර්මාණ නරඹන්නේ නැතිව ඒවා වෙනුවෙන් කතා කිරීම හාස්‍යයට කාරණයක්
"සී රජ" නැරඹූ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කියන්නට කැමැතියි ස්වර්ණවාහිනිය සුවිසල් දෙශීය ඉතිහාස කතාවක් නිර්මාණය කරන්නට මේ මොහොතේ මූලික කාර්යයන් සිදු කරමින් සිටින්නේ

අවසන් වශයෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය ස්වර්ණවාහිනිය දේශීය නිර්මාණ නොසළකා හරින්නේ නැහැ කිසිම වෙලාවක.අපි දේශීය සිංහල නිර්මාණ වලට ප්‍රමුඛත්වය ලබාදෙනවා.මේ මොහොතේත් පාලි,සුදු අඟුරු,සඳ පිනි වැස්ස,කෝටිපතියො කියන නිර්මාණ අපි විකාශය කරනවා.ඒ වගේම 27 වැනිදා සිට ධාරා වෙනුවට අපේම නිර්මාණයක් වූ "පාරා" නරඹන්නට ඔයාට පුළුවන්

මේ කියූ කාරණා ගැන කතා කරන්නට ඕනෑම මොහොතක අපි සූදානම් තාර්කික තර්ක වෙනුවෙන්
හේතුවක් පෙන්වන්නේ නැතිව පරුෂ වචන අසැබි වචන භාවිතා කරමින් කරන චෝදනා වලට පිළිතුරු දීම ඔබේත් අපේත් වටිනා කාලය අපතේ යැවීමක් බවයි අපේ හැඟීම
https://web.facebook.com/swarnavahi...521778069976625¬if_t=video_reply&ref=notif
ඉන්දියන් ජරාවල් පෙන්වන්න ගිහින් ඇතැම් අය කියන ආකාරයෙන් මේ නිර්මාණ දරුවන්ට සුදුසු නැතිනම් ඒ අය මේ භාවිතා කරන භාෂාව දරුවන්ට කොහෙත්ම සුදුසු නැහැ නොවෙද?අසභ්‍ය වචන,සංවර නොවූ වචන භාවිතා කරමින් මේ නිර්මාණ අපේ රටට සුදුසු නැති බව පැවසීම විහිළුවට සහ කණගාටුවට කරුණක්
තර්කානුකූල ලෙස අදහස් ප්‍රකාශ කරනවා නම් හැමදෙනාටම අදහස් බෙදා ගත හැකියි.ඒත් මේ අසභ්‍ය සහ නුසුදුසු වචන භාවිතය නිසා ඒ මහඟු අවස්ථාව මඟ හැරෙනවා.ඇතැම් අය කිසිම සොයා බැලීමකින් තොරව විදෙස් නිර්මාණ වලට බැණ වදිනවා.ආරාධනා කරනවා මුලින්ම සොයා බලන්න.ඉන් පසුව එකතුවෙන්න අදහස් ප්‍රකාශ කරන්න
ඉන්දියාවෙන් ගෙන්වූ අවුරුදු ගණන් විකාශය වෙන අවසානයක් පෙනෙන තෙක් මානයක නොමැති එක තැන් ඇදෙන පවුල් ආරවුල් විතරක්ම ඇති නිර්මාණ වලට ස්වර්ණවාහිනියත් විරුද්ධයි.අපි පෙනී සිටින්නේ ලංකාවට ගැළපෙන දුවා දරුවන්ට නරඹන්නට පුළුවන් ඉක්මනින්ම අවසන් වන නිර්මාණ වෙනුවෙන්.
උදාහරණ වශයෙන් පැහැදිලි කළොත් "ධාරා" නිර්මාණය කොටස් 140 ක පමණ නිර්මාණයක්.එතුළින් පෙන්වා දෙන්නේ තනියම දියුණු වෙන්නට දිනන්නට උත්සාහ කරන දිරිය ගැහැණියකගේ කතාව.එතුළින් විශේෂයෙන්ම කාන්තාවන්ට ගත හැකි ආදර්ශ බොහොමයි.ධාරා නිර්මාණය මුල සිට නැරඹූ කිසිම අයෙක් නැහැ ධාරා නාට්‍යයට විරුද්ධ.ඒ නිර්මාණ නැරඹුවේ නැති අය විවේචනය කරන්නෙ වෙනත් නාලිකාවල විකාශය වූ ඉන්දීය නිර්මාණ සමඟ සංසන්දනය කරමින්
ඒ දේ තුළ කිසිම සාධාරණත්වයක් නැහැ.ඒ වගේමයි අපි විකාශය කරන "ශිවානි" නිර්මාණය තුළින් පෙන්වන්නේ දිරිය තරුණයෙකුගේ අවංක බව,පක්ෂපාතීත්වය,නැන්දම්මා කෙනෙක් සහ ලේලියකගේ ආදරණීය බැඳීම,සීයා කෙනෙක් සහ මිණිබිරියකගේ සබඳතාවය,සහෝදර සහෝදරියන් අතර ඇති බන්ධනය වැනි කාරණා.විමසා ඉන්නට කැමැතියි මේ දේවල් අපේ සමාජයට ආදර්ශක් නොවේද?මොකක්ද මේ දේවල් වල වරද?
මහරජ කන්සා,චන්ද්‍ර නන්දනී තුළින් කතා බහට ලක් කරන්නේ ඉතිහාසය තුළ සිදුවූවා යැයි කියන සිදුවීම්.ජනප්‍රවාද වල ඇති කතා පුවත්.බොහොම පහසුවෙන් කාටත් රසවිඳින්නට හැකි සිදුවීම්.
ඇතැම් අය චෝදනා කරාවි ඇයි දේශීය ඉතිහාස කතා නිර්මාණය කරන්නට බැරිද කියන ගැටළුව
ස්වර්ණවාහිනිය මෑතකදී විකාශය අවසන් කළ "සී රජ" නිර්මාණය තුළින් අපි කතා බහට ලක් කළේ අපේම සීගිරි යුගය ගැන
එය නැරඹුවේ නැති අයට මේ චෝදනාව එල්ල කරන්නට කිසිම අයිතියක් නැති බවයි අපේ විශ්වාසය.දේශීය ඉතිහාස නිර්මාණ නරඹන්නේ නැතිව ඒවා වෙනුවෙන් කතා කිරීම හාස්‍යයට කාරණයක්
"සී රජ" නැරඹූ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින් වෙනුවෙන් කියන්නට කැමැතියි ස්වර්ණවාහිනිය සුවිසල් දෙශීය ඉතිහාස කතාවක් නිර්මාණය කරන්නට මේ මොහොතේ මූලික කාර්යයන් සිදු කරමින් සිටින්නේ

අවසන් වශයෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය ස්වර්ණවාහිනිය දේශීය නිර්මාණ නොසළකා හරින්නේ නැහැ කිසිම වෙලාවක.අපි දේශීය සිංහල නිර්මාණ වලට ප්‍රමුඛත්වය ලබාදෙනවා.මේ මොහොතේත් පාලි,සුදු අඟුරු,සඳ පිනි වැස්ස,කෝටිපතියො කියන නිර්මාණ අපි විකාශය කරනවා.ඒ වගේම 27 වැනිදා සිට ධාරා වෙනුවට අපේම නිර්මාණයක් වූ "පාරා" නරඹන්නට ඔයාට පුළුවන්

මේ කියූ කාරණා ගැන කතා කරන්නට ඕනෑම මොහොතක අපි සූදානම් තාර්කික තර්ක වෙනුවෙන්
හේතුවක් පෙන්වන්නේ නැතිව පරුෂ වචන අසැබි වචන භාවිතා කරමින් කරන චෝදනා වලට පිළිතුරු දීම ඔබේත් අපේත් වටිනා කාලය අපතේ යැවීමක් බවයි අපේ හැඟීම https://web.facebook.com/swarnavahi...521778069976625¬if_t=video_reply&ref=notif

අපේ උන් කොහෙද බඳින කොට බලන්නේ තන් දෙකයි පුකයි දිහානේ..