..::[ලොව_විශාලතම_ප්‍රතිමාව (Statue of Unity)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ලොව_විශාලතම_ප්‍රතිමාව (Statue of Unity)]::..

    7d6iYjE.jpg


    zwDBOkZ.jpg


    Statue of Unity මේක තමයි ඊලගට ලෝකේ ලොකුම ප්‍රතිමාව මේ වෙද්දී මේක වැඩ කරගෙන යනවා මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ වෙද්දී වැඩ ඉවර වෙනවා කියල තමයි සදහන් වෙන්නේ.
    මේක නිර්මාණය කරන්නේ ඉන්දියාවේ. 2013 ඔක්තෝම්බර් මාසේ තමයි වැඩ පටන් අරන් තියෙන්නේ :yes::yes:

    ඉන්දියාවේ නිදහසට වෙනුවෙන් කැප වුන Vallabhbhai Patel කියන නායකයාගේ අනුරුවක් තමයි මේ විදියට නිර්මාණය කරන්නේ :cool::cool: මෙය මුල්මනින්ම ලෝකඩ වලින් ආලේපිතයි.


    මේකේ මුළු උස අඩි 597ක් දැනට ලෝකේ විශාලම ප්‍රතිමාව වන චීනයේ Spring Temple Buddha ප්‍රතිමාව ට වඩා උසින් වැඩි වෙනවා කියල සදහන් වෙන්නේ :):)


    ltGXoYx.jpg


    ඇස්තමේන්තු ගත මුළු වියදම යුරෝ මිලියන 226 :shocked::shocked:

    මේක හදන්නේ ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදියෙන් වටවුන Sadhu Island කියන ප්‍රදේශයේ.

    m5cZTYh.jpg


    iHwwhaU.jpg


    18Pym33.jpg


    fje1HCX.jpg


    CHi4GmW.jpg


    PlxXqB4.jpg


    XOGyG7o.jpg


    7X71WjQ.jpg



    Sources :dailymail.co.uk,deshgujarat.com,timesofindia.indiatimes.com​




    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif