Afghanistan 2019 World Cup ekata select wela

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    අයර්ලන්තය අසරණ කරමින් ඇෆ්ගනිස්ථානය ලෝක කුසලාන තරගාවලියට

    2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබිමට ඇෆ්ගනිස්ථානය අද (23) සුදුසුකමි ලැබුවා. ඒ අයර්ලන්තය කණ්ඩායම කඩුළු 05 කින් පරාජයට පත් කරමින්.

    තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුලදී කඩුළු 7 ක් දැවී ලකුණු 209 ක් රැස් කරන ලදියි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුලදී කඩුළු 5 ක් පමණක් දැවී සිය ඉලක්කය (213/5) සපුරා ගැනීමට සමත් වුනා.

    මේ අනුව 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ රටවල් වන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව , ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම්ය.

    source
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳම ටීම් දෙක තේරිලා :yes: ඇෆ්ගන් උන් නං මේ පාර අපිටත් ගහන සයිස් එකේ ඉන්නේ :baffled: ලංකාවට නං චාන්ස් නෑ වගේ මේ පාර
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හොඳම ටීම් දෙක තේරිලා :yes: ඇෆ්ගන් උන් නං මේ පාර අපිටත් ගහන සයිස් එකේ ඉන්නේ :baffled: ලංකාවට නං චාන්ස් නෑ වගේ මේ පාර

    hoda team kase wethath luck ekata tharune WI AFG un
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hoda team kase wethath luck ekata tharune WI AFG un
    ඔව් අපි එහෙම හිටියනං ලොවෙත් එළියේ :P ළඟ ළඟ රිසල්ට් ගිහින් තියෙන්නේ වැහි දෙයියෝ එහෙම උදව් කරලා වගේ වෙස්ට් ඉන්ඩිස් උන්ට
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් අපි එහෙම හිටියනං ලොවෙත් එළියේ :P ළඟ ළඟ රිසල්ට් ගිහින් තියෙන්නේ වැහි දෙයියෝ එහෙම උදව් කරලා වගේ වෙස්ට් ඉන්ඩිස් උන්ට

    ow aniva api hitA nam apitath kela wenawa :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි WC සෙමි එනවා කොහොමත් :yes:
    England වල තියෙන නිසා බොලින් යුනිට් එක හදන්
    ගියොත් ලොකු චාන්ස් එකක් තියෙනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි WC සෙමි එනවා කොහොමත් :yes:
    England වල තියෙන නිසා බොලින් යුනිට් එක හදන්
    ගියොත් ලොකු චාන්ස් එකක් තියෙනවා.
    මේ පාර ගෘප් මැචස් නෑ ලීග් විදිහට ටීම් දහයම එක ගෘප් එකක ගහන්නේ :yes: මුල් හතරට එන්න නං ලොකු ගේමක් දෙන්න වෙයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ පාර ගෘප් මැචස් නෑ ලීග් විදිහට ටීම් දහයම එක ගෘප් එකක ගහන්නේ :yes: මුල් හතරට එන්න නං ලොකු ගේමක් දෙන්න වෙයි

    ඒක දන්නවා මචං.එක තමයි හැම ටීම් එකටම ලොකු චාන්ස් එකක් තියෙනවා.
    අපිට බොලින් ටිකක් හදාගත්තනම් ගොඩ යන්න පුළුවන්.