Binary Option

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මචන්ලා Binary Option වලින් ට්‍රේඩ් කරලා ගන්න සල්ලි Credit Card එකට Withdraw කරන්න පුලුවන්ද ? දවස් කීයක් විතර යනවද? නැත්නම් Ez Cash වලින් ගන්න එකද හොද ?:yes::yes:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    මචන්ලා Binary Option වලින් ට්‍රේඩ් කරලා ගන්න සල්ලි Credit Card එකට Withdraw කරන්න පුලුවන්ද ? දවස් කීයක් විතර යනවද? නැත්නම් Ez Cash වලින් ගන්න එකද හොද ?:yes::yes:

    Credit card එකෙන් ගන්න පුලුවන් ඒත් උබ ඩිපොඩිට් කරපු ගාන තමා withdraw කරන්න පුලුවන්. Eg:- මං 10$ ඩිපොසිට් කරොත් මට කාඩ් එකෙන් withdraw කරන්න පුලුවන් 10$ විතරයි
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    Credit card එකෙන් ගන්න පුලුවන් ඒත් උබ ඩිපොඩිට් කරපු ගාන තමා withdraw කරන්න පුලුවන්. Eg:- මං 10$ ඩිපොසිට් කරොත් මට කාඩ් එකෙන් withdraw කරන්න පුලුවන් 10$ විතරයි

    ethakota machan Skrill walata transfer karoth limit ekak na neda?