මම දැන් මාස කිහිපෙක ඉදන් ඔන්ලයින් ගනුදෙනු කරන්නේ වයිෆ්ගේ combank card එකෙන් ගිය මාසේ එය අතින් පර්ස් එක නැති වෙලා. පර්ස් එකේ id එක card සල්ලි එහෙමත් තිබුනා එදාම කාර්ඩ් එක කැන්සල් කරා කතා කරලා ඊට සතියකට පස්සේ කොලබ ගිහින් id එක හදාගෙන ආවා. අලුත් id එකත් අරගෙන බෑන්ක් එකට ගිහින් කාර්ඩ් එකකුත් අරන් ආවා පැය 24 කට පස්සේ කාර්ඩ් එක වැඩ කරයි කිවුවා com බෑන්ක් atm එකකට දාලා බැලන්ස් වත් චෙක් කරන්න ඕනේ කිවුවා. එයාගේ account එක අනුරාධපුරේ බ්රාන්ච් එකේ තියෙන්නේ .
මගේ ලග කාර්ඩ් එක තියාගත්තා . සතියකට දෙකකට විතර පස්සේ මම දඹුල්ලෙන් card එක දාලා බැලුවා මොකුත් වැඩ කරේ නෑ . එත් වැඩිය ගණන් ගත්තේ නෑ atm වෙලවකට පිස්සු කෙලින හින්දා
මේ බ්රහස්පතින්දා vps එකකට payment එකක් කරන්න තිබුනා කෝකටත් කියලා කාර්ඩ් එකත් අරන් 3 ට විතර ගියා දබුල්ලේ card එක active කරගන්න atm එකට දාන්න ඕනේ හින්දා ඒත් කලින් වගේමයි මොකුත් වැඩ නෑ . ගත්තා වයිෆ්ට call එකක් card සෙන්ටර් කතා කරලා card එක වැඩ නෑ කියන්න කිවුවා. card සෙන්ටර් එකෙන් කියලා කාර්ඩ් එක ඇක්ටිව් නෑ id කාර්ඩ් එක මාරු කරලා හින්දා ඇක්ටිව් කරගන්න බ්රාන්ච් එකට යන්න කියලා . බ්රාන්ච් එකේ නම්බර් එකත් දීලා කතා කරලා බලන්න කියලා . අනුරාධපුරේ බ්රාන්ච් එකට කතා කරාට පස්සේ කියලා කාර්ඩ් එක ඇක්ටිව් කරා හෙට උදේ වෙද්දී වැඩ කරයි කියලා . උදේට වැඩක් නෑ , රෑ 12 ට කලින් payment කරේ නැත්තම් බඩු බනිස් . වෙන උන්ගේ සයිට් වගයක් එහෙමත් තියෙනව.
ඊට පස්සේ කොහොම හරි වෙන එකෙක්ට කතා කරලා උගේ card එකෙන් payment එක කරා . උදේ වයිෆ් එක්ක බ්රාන්ච් එකට ගියා බ්රාන්ච් එක අරිනකොටම ගියේ මට ටිකක් මල පැනලත් හිටියේ සීන් එකට මුන් නිකමට මෙහෙම දෙයක් හින්දා කාර්ඩ් එක ඇක්ටිව් කරන්න බෑ කියලා call එකක් msg එකක් මේල් එකක් වත් එවුවේ නැති හින්දා .
ගියාට පස්සේ id එක දුන්නා වයිෆ්ගේ ඒ දෙන ගමන් මම නිකමට වගේ කිවුවා ආයේ ඔය වගේ මිස්ටේක් එකක් උනොත් අපිව දැනුවත් කරන්න කියලා. එකපාරම මූ කියනවා අපෙන් පොඩි වරදක් උනා ඒ හින්දා තමයි කතා කරපු ගමන් කාර්ඩ් එක ඇක්ටිව් කරලා දුන්නේ ඔයාලගෙත් වැරැද්ද කලින් කාර්ඩ් එක දාලා බලන්න තිබුනනේ කියලා. ඒ ගමන්ම මූ කියනව කාර්ඩ් එක ඔයාද use කරන්නේ wife ද කියලා
එතැනින් එහාට උනේ උදේ පාන්දර ඌ මගෙන් අහගත්ත එක බෑන්ක් එකේ වෙන එකෙක් වත් මොකුත් කියන්න ආවෙත් නෑ හැබැයි. ඌ ඊට පස්සේ සද්ද නෑ . මට මේ සීන් එකට තමා ලගකදී හොදටම කේන්ති ගියේ .