COMBANK_සමග_මම

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචෝ කිසි දෙයක් අපි හිතන විදියට වෙන්නෙත් නෑ වෙන්න ඔන කියල එකකුත් නෑ බන් උබ ඔව සේරම අකුලන් වෙන බෑන්ක් එකකට ගියා කියහන්කෝ ඔන්න කලයක් ගියාම උබට තේරෙනව එකේ අඩුපාඩු . ඉතින් හොදම දේ බෑන්ක් කීපයක එකවුන්ට් කීපයක් තියල බලන එක. මොනා කරන්නද

    උබ ට ඔය වගේ සීන් එකක් උනානම් තේරෙයි . මේ ඉරිදා කාර්ඩ් එකෙන් ඇදුම් ගන්න යන්න හිටියේ වෙලාවට සිකුරාදා payment එකක් කරන්න තිබුනේ. එහෙම නොවුනානම් අනාතයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎

    මටත් ඔහොම කේස් එකක් උනා බන් සම්පත් එකේ මගේ ඩොලර් එකවුන්ට් එකක් තිබුනා මම කිව්වා ඒ සල්ලි මම හෙට ගන්නව නුවරින් රු වලට හරවල දෙන්න කියල. ආය මොනාත් නෑ පට්ට ලස්සනට කතා කරල හෙට සර්ට ගන්න පුලුවන් කිව්වා. මම සයින් කරල ගෙදර ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට ඔන්න යකෝ අර බෑන්ක් එකේ ගෑනි ගෙදර ආව කියහන්කෝ...:rolleyes: බයකුත් ආව.... අහල බැලින්නම් කියපි
    සර් එක තැනක විතරයි අත්සන් කරල තියෙන්නෙ අනික් අත්සන ගන්න ආවේ කිව්වා :Pහා... එහෙමද කියල ඒ වැඩෙත් කරල පහුවදා නුවර ගිහින් සල්ලි ගන්න යනකොට සත5 ක් නෑ එකවුන්ට් එකේ. පස්සේ අර ගෑනිටයි මැනේජර්ටයි ඇමතුව හොදට සල්ලි ආවේ ඒ බ්‍රාන්ච් එක වහල පැයකට පස්සේ...
    එදා ඉදල අද වෙනකන් ඔය බැන්කුවට ගියේ නෑ.
    ඉතින් බැන්කුවේ වරදකුත් නෙමෙයි ඉන්න ගොන් පක්කුන්ගේ වැරැද්ද බන්...... සමහර බ්‍රාන්ච් වල ඉන්න උන්ට කනට ගහන්න හිතෙනව
    මම නම් උන් ගැන මැනේජර්ට කියලමයි එන්නෙ.
    මම්ත් එන්ඩීබී එකේ ඔපන් කරන්න ඉන්නේ... සෙලාන් නම් ලග පාතක නෑ
     
    Last edited:

    මේක උබේ වැරැද්ද බන් හෙට සල්ලි ගන්න කියලා අද මාරු කරන්න දාලා වැඩක් නෑනේ කලින් දැම්ම නම් ඉවරනේ :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේක උබේ වැරැද්ද බන් හෙට සල්ලි ගන්න කියලා අද මාරු කරන්න දාලා වැඩක් නෑනේ කලින් දැම්ම නම් ඉවරනේ :P

    ඔව් මැනේජරුත්න් කිව්වා....... !!!
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Ai ban me 2ka hoda?
    Wt abt Sampath loan?

    sampath,combank,ndb,seylan bank walata gihin nikamata credit card ekak hari 2lks loan ekak hari illala balana. mokada kiyanne kiyala. aduwenma docs illala ikmanata service eka dena bank eka hodai matanam.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    sampath,combank,ndb,seylan bank walata gihin nikamata credit card ekak hari 2lks loan ekak hari illala balana. mokada kiyanne kiyala. aduwenma docs illala ikmanata service eka dena bank eka hodai matanam.

    sampath credit card ok.
    Good offers, 20M installment in almost every store.
    + They gave me 2 cards. Visa and Amex
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අනේ බන් මම 2005 ඉදන් ඔය බෑනක් එකත් එක්ක ගනුදෙනු කරන්නේ 5 ස්ටාර් දෙන්න පුලුවන් උන්ගේ සර්ව්ස් එකට. උබලගේ ආරක්සාවට තමා ඔහොම කරන්නේ හැමතැනම හොර වැඩ නිසා. වයිෆ්ගේ උනා කියල උබට කතා කරන්න බෑ. උබේ එකවුන්ට් එකක් නම් උබ බලා ගනින්. මම රට ඉන්න නිසා සේරම ඔන්ල්යින් කරන්නේ මේ ලගදි පාස්වර්ඩ් අමතකවෙලා එන්ටර්න්කරන්න ගිහින් ලොක් උනා පස්සෙ මම මේල් එකක් ගැහුවා විස්තරේ කියල ටික වෙලාවකින් මට කොල් කරල එකවුන්ට් රීසෙට් කලා. මම නම් දන්න විදියට හොදම කස්ටමර් සර්විස් එකක් දෙන්නෙ උන් තමා. උබ කෑ ගැහුවට උන් කෑ ගහන්න එන්නෙ නෑ බන් උබටම තමා පාඩුව

    mokadda yako uta thiyana paduwa lankawe online banking thiyenne okunge witharada wena banks lankawe nathnam hoday.
    man ekaparak loan ekak ganna gihin mun mata Hayleys eke company profile eka gana letter ekak liyala denna kiwwa. yako hayleys eka gana danne nathi ewunuth innawada lankawe banks wala :P
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    2007 ඉදන් කොමර්ෂල් බෑන්ක් එකත් එක්ක ගනුදෙනු කරනවා මේ වෙනකන් ඔය කියන විදියේ අවුලක් වෙලා නෑ. කාර්ඩ් එක 3 පාරක් නැති වෙලා තියේ දෙපාරක් පිටරටදී ඒ හැම වෙලේම ඉශු කරපු කාර්ඩ් එක වැඩිම උනොත් 48 hours වලින් ඇක්ටිව් කරලා දීලා තියේ.

    කස්ටමර් සර්විස් එක අතින් දන්නා විදියට හොදම බැංකු වලින් එකක්.

    මෙතැනදී උබනේ වැරැද්ද කරලා තියෙන්නේ ( මට තේරුණා විදියට )

    1. උබ පාවිච්චි කරන්නේ උබේ කාර්ඩ් එකක් නෙමේ වයිෆ් ගේ එක උබ කියලා තියෙන විදියට id , කාර්ඩ් ඔක්කොම නැති වෙල.
    2. දන්නා තරමින් අලුත් id කාර්ඩ් එක ( අලුතින් ඉශු කරන එක ) බැංකුවට ලියුමක් එක්ක දෙන්න ඕනේ එකවුන්ට් එක අප්ඩේට් කරන්න. බ්‍රාන්ච් එක කොළමින් පිට නං ඕක වෙන්න යන කාලේ වැඩියි.
    3. අනික උබට කියලා තියේ කාර්ඩ් එක උබ ගව සති දෙකක් නිකන් තිබ්බා කියලා දඹුල්ලේ ගිහින් atm එකට දන්නා කලින්. උබ අහවල් එකක් කරද card එක සති දෙකක් චෙච්ක් නොකර උබ ගව තියන් ?
    4. කාර්ඩ් එක නැති උනාම හරි ID නම්බර් එක වෙනස් උනාම හරි අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකට ගිහින් එක උන්ට දන්වල අවශ්‍ය විදියට කාර්ඩ් එක ඇක්ටිව් කර නොගෙන බෑන්ක් එකට බනින එකද හරි ?

    අවුරුදු තුනක් තිස්සේ රට ඉදන් කාර්ඩ් එක නැති කරගත්ත දෙසරයම ඊමෙල් දාලා දවස් දෙකෙන් මට වැඩේ ගොඩ දාගන්න පුළුවන් නං උබ ලංකාවේ ඉදලත් සති ගානක් කාර්ඩ් එක ළඟ තියන් හදාගත්තේ නැති පලියට බැංකුවේ වැඩ කරන උන්ට සද්දේ දාලා හරියනවද බන්? :P
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අනේ බන් මම 2005 ඉදන් ඔය බෑනක් එකත් එක්ක ගනුදෙනු කරන්නේ 5 ස්ටාර් දෙන්න පුලුවන් උන්ගේ සර්ව්ස් එකට. උබලගේ ආරක්සාවට තමා ඔහොම කරන්නේ හැමතැනම හොර වැඩ නිසා. වයිෆ්ගේ උනා කියල උබට කතා කරන්න බෑ. උබේ එකවුන්ට් එකක් නම් උබ බලා ගනින්. මම රට ඉන්න නිසා සේරම ඔන්ල්යින් කරන්නේ මේ ලගදි පාස්වර්ඩ් අමතකවෙලා එන්ටර්න්කරන්න ගිහින් ලොක් උනා පස්සෙ මම මේල් එකක් ගැහුවා විස්තරේ කියල ටික වෙලාවකින් මට කොල් කරල එකවුන්ට් රීසෙට් කලා. මම නම් දන්න විදියට හොදම කස්ටමර් සර්විස් එකක් දෙන්නෙ උන් තමා. උබ කෑ ගැහුවට උන් කෑ ගහන්න එන්නෙ නෑ බන් උබටම තමා පාඩුව

    :yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    2007 ඉදන් කොමර්ෂල් බෑන්ක් එකත් එක්ක ගනුදෙනු කරනවා මේ වෙනකන් ඔය කියන විදියේ අවුලක් වෙලා නෑ. කාර්ඩ් එක 3 පාරක් නැති වෙලා තියේ දෙපාරක් පිටරටදී ඒ හැම වෙලේම ඉශු කරපු කාර්ඩ් එක වැඩිම උනොත් 48 hours වලින් ඇක්ටිව් කරලා දීලා තියේ.

    කස්ටමර් සර්විස් එක අතින් දන්නා විදියට හොදම බැංකු වලින් එකක්.

    මෙතැනදී උබනේ වැරැද්ද කරලා තියෙන්නේ ( මට තේරුණා විදියට )

    1. උබ පාවිච්චි කරන්නේ උබේ කාර්ඩ් එකක් නෙමේ වයිෆ් ගේ එක උබ කියලා තියෙන විදියට id , කාර්ඩ් ඔක්කොම නැති වෙල.
    2. දන්නා තරමින් අලුත් id කාර්ඩ් එක ( අලුතින් ඉශු කරන එක ) බැංකුවට ලියුමක් එක්ක දෙන්න ඕනේ එකවුන්ට් එක අප්ඩේට් කරන්න. බ්‍රාන්ච් එක කොළමින් පිට නං ඕක වෙන්න යන කාලේ වැඩියි.
    3. අනික උබට කියලා තියේ කාර්ඩ් එක උබ ගව සති දෙකක් නිකන් තිබ්බා කියලා දඹුල්ලේ ගිහින් atm එකට දන්නා කලින්. උබ අහවල් එකක් කරද card එක සති දෙකක් චෙච්ක් නොකර උබ ගව තියන් ?
    4. කාර්ඩ් එක නැති උනාම හරි ID නම්බර් එක වෙනස් උනාම හරි අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකට ගිහින් එක උන්ට දන්වල අවශ්‍ය විදියට කාර්ඩ් එක ඇක්ටිව් කර නොගෙන බෑන්ක් එකට බනින එකද හරි ?

    අවුරුදු තුනක් තිස්සේ රට ඉදන් කාර්ඩ් එක නැති කරගත්ත දෙසරයම ඊමෙල් දාලා දවස් දෙකෙන් මට වැඩේ ගොඩ දාගන්න පුළුවන් නං උබ ලංකාවේ ඉදලත් සති ගානක් කාර්ඩ් එක ළඟ තියන් හදාගත්තේ නැති පලියට බැංකුවේ වැඩ කරන උන්ට සද්දේ දාලා හරියනවද බන්? :P

    මචන් මම ඔන්ලයින් වැඩ කරනවා payment කරන ඒවා වගේම අලුත් payment වැටෙන ඒවාත් වයිෆ්ගේ account එකට හදලා තියෙන්නේ ඒක කාටවත් ගැටළුවක් නෑනේ

    අනික බන් මට වයිෆ්ගේ එක use කරන්න එපා කියලා කාටවත් කියන්න බෑ . ඒක එයාගේ කැමැත්ත. මම ඔය සිද්ධියට නිකමට වත් බෑන්ක් වත් කතා කරේ නෑ . මොකද මට එහෙම කතා කරන්න බැරි හින්දා. මම උදේ බෑන්ක් එකට ගියේ එයත් එක්ක තනියට, ඒ ගමන් වැඩේ කරන ගමන් මම නිකමට වගේ කිවුවේ ලොකු සීන් එකෙන්වත් නෙමෙයි ආයේ මේ වගේ දෙයක් උනොත් දැනුවත් කරන්න කියලා ඒකට තමා මුන් ලොකුකතා කියාගෙන ආවේ. හැබැයි උන්ගේ හරි මගේ හරි හොදට කාර්ඩ් එක මගේ නමට තිබුනේ නැත්තේ.

    මේක මුන්ගේ සර්විස් එකේ අවුලක් වෙන මොකුත් නෙමෙයි. ඔවුන් ගොඩක් කරන්නේ බැංකු වලට වෙලා බුල ගගහා ඉන්න එක . උබලට කාර්ඩ් එකෙන් සල්ලි ගන්න බඩු ගන්න ඒවා විතරක් උනාට මට නම් ඔන්ලයින් payment එහෙම කරන්න තියෙනවා. ඒ හින්දා උන්ට ඕක පොඩි දෙයක් උනාට මට ලොකු දෙයක්

    උබ මුල ඉදන් බැලුවනම් දකින්න ඇති මම දාලා තියෙනවා අලුත් id එක අරන් අරන් බෑන්ක් එකට ගිහින් card එකක් ගත්තේ කියලා අනික උන් කාර්ඩ් එකක් issue කරන්නේ නිකම් නෙමෙයි 3 දෙනෙක් වගේ බලනවා . ෆොර්ර්ම් එකක් ෆිල් කරනවා id එක චෙක් කරනවා . එහෙම කරලා තමා දෙන්නේ උබ බබෙක් නම් ඒවා හොයලා දැනගනින් . උබ නම් බෑන්ක් එකකටවත් ගිහින් නැතුව ඇතිනේ

    අනික බන් කාර්ඩ් එක පැය 24 ක් ඇතුලත ඇක්ටිව් වෙනවා කිවුවා නම් ඒක වෙනවනේ කලින් එහෙම උනා අවුලක් උනේ නැ මගෙත් . මට නිවාඩු වෙලාවේ තමා සති දෙකකින් ගියේ . අනික මට විශේෂ අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. 40 km 50 km ක් යන්න. අවශ්‍යතාවය ඇති උන දවසේ තමා ගියේ

    මට පේන විදිහට උබ උඩින් පල්ලෙන් බලල combank එකට කඩේ යනවා වගේ අවුලක් නෑ එහෙම පලයන්. ඊට කලින් මුල ඉදන් කියවලා ඉදපන් . අපේ නම් වැටෙන්නේ මාසෙකට පොඩි ගානක් අපිට වැඩිය account එකට සල්ලි වැටෙන්නේ නැති හින්දද දන්නේ නෑනේ . ඔය වගේ වැඩ කරන්නේ . උබලාගේ රට සල්ලි ලොකුවට වැටෙනවනේ . කොහොමත් මේ රටේ පොඩි උන්ට තැනක් නෑනේ
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචෝ අනිවා ඔය බ්‍රාන්ච් එකේ ඔය පිලිබද ඉන්න එකාගේ වරදක්. උබට සද්දේ දැම්මෙත් ඌ වෙන්න ඔන.
     
    මචන් මන් රිප්ලයි එක දැම්මේ බෑන්ක් එකට කඩේ යන්නවත් උබ කියන විදියට උඩින් පල්ලෙන් කියවලාවත් නෙමේ පිටු 6ama කියවලා. මන් දැන් අවුරුදු 3ක් තිස්සේ ලංකාවෙන් පිට ජොබ් එකක් කරන්නේ. මාසෙකට සැරයක් ගෙදරට ගානක් එවන්න ඕනේ නිසා කමර්ෂල් එක පාවිච්චි කරනවා අනිත් ඒවාට වඩා ලේසි නිසා.

    id eka නැති වුනාම මචන් බෑන්ක් එකට ඒක ලෙටර් එකක් එක්ක දෙන්න ඕනේ ( මම දැනුවත්ව ) අලුත් id එකේ කොපියක් එක්ක ඊට පස්සේ උන් ස්ය්ස්ටෙම් එකෙන් ඕක අප්ඩේට් කරන්නේ. උබ නිකන් බෑන්ක් එකට ගිහින් ෆෝම් ෆිල් කරලා චාර්ඩ් එක අරන් අව පලියට උන් එක අදාළ කෙනා ලියල දෙන ලෙටර් එකයි id කොපි එකයි නැත්තන් බ්‍රාන්ච් එකෙන් අකවුන්ට් හොල්දර්ට කියනවා ඇවිල්ලා එක දෙන්න කියලා ( මෙතැනදී එහෙම කියලා නැත්තන් එක බෑන්ක් එකේ බ්‍රාන්ච් එකෙන් වෙච්ච වැරද්දක් )

    අනික උබ කාර්ඩ් එක අරන් සති දෙකක් උබ ගව තියාගෙන තියෙනවා උබ ත්‍රෙඩ් එකේ කියන විදියට ඇක්ටිව් ද කියලා හොයන්නේ නැතුව. සාමන්යෙන් වෙන කෙනෙක් නං චාර්ඩ් එක ගත්ත ගමන් කරන්නේ ඕක ඇක්ටිව් කරන එක ( බෑන්ක් එකෙක් සිකියුරිටි කෝඩ් එක එවන මේල් එක ආවම ) බෑන්ක් එකෙන් එන ඒ ලියුම එන්න කොහොමත් වික් එකකට වඩා යනවා මම දැනුවත්ව ( 2014 n පස්සේ මන් ලංකවේ නැති නිසා බැංකු වල ප්රෝසිදියර් එක වෙනස් වෙළද කියලා දන්නේ නෑ එත් සාමන්යෙන් වෙන්නේ ඔය විදියට )

    අනික මන් කොතනකවත් කියලා නෑ උබට වයිෆ් ගේ කාර්ඩ් එක පාවිච්චි කරන්න බෑ කියලා.
     
    :yes: :yes: :yes: