මටත් ඔහොම කේස් එකක් උනා බන් සම්පත් එකේ මගේ ඩොලර් එකවුන්ට් එකක් තිබුනා මම කිව්වා ඒ සල්ලි මම හෙට ගන්නව නුවරින් රු වලට හරවල දෙන්න කියල. ආය මොනාත් නෑ පට්ට ලස්සනට කතා කරල හෙට සර්ට ගන්න පුලුවන් කිව්වා. මම සයින් කරල ගෙදර ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට ඔන්න යකෝ අර බෑන්ක් එකේ ගෑනි ගෙදර ආව කියහන්කෝ...

බයකුත් ආව.... අහල බැලින්නම් කියපි
සර් එක තැනක විතරයි අත්සන් කරල තියෙන්නෙ අනික් අත්සන ගන්න ආවේ කිව්වා

හා... එහෙමද කියල ඒ වැඩෙත් කරල පහුවදා නුවර ගිහින් සල්ලි ගන්න යනකොට සත5 ක් නෑ එකවුන්ට් එකේ. පස්සේ අර ගෑනිටයි මැනේජර්ටයි ඇමතුව හොදට සල්ලි ආවේ ඒ බ්රාන්ච් එක වහල පැයකට පස්සේ...
එදා ඉදල අද වෙනකන් ඔය බැන්කුවට ගියේ නෑ.
ඉතින් බැන්කුවේ වරදකුත් නෙමෙයි ඉන්න ගොන් පක්කුන්ගේ වැරැද්ද බන්...... සමහර බ්රාන්ච් වල ඉන්න උන්ට කනට ගහන්න හිතෙනව
මම නම් උන් ගැන මැනේජර්ට කියලමයි එන්නෙ.
මම්ත් එන්ඩීබී එකේ ඔපන් කරන්න ඉන්නේ... සෙලාන් නම් ලග පාතක නෑ