මගෙත් LOLC එකේ එකක් තියෙනවා මාසෙට 5000යි
අපේ මහප්පා වැඩ කරන්නේ ඒකෙ නිසා පොර බලෙන් වගේ දාලා දුන්නේ. මම නම් benefits මොකුත් බැලුවේ නෑ.
මට දැන් ඕනේ මේක අයින් කරගන්න. මාසෙට 5000 ගානේ ගෙව ගෙව ඉන්න හිතෙන්නේ නෑ අවුරුදු විසි ගානක්
දැන් මාස 7ක් 8ක් විතර ගෙව්වා. මට කියපන්කො දාපු සල්ලි ටිකත් එක්ක ගන්න පුලුවන්ද කියලා කැන්සල් කරාම