පට්ට යකෝ මේක... හැමෝම අහනවා කුබියෝ බැලුවද, බලනවද...? කියලා... ලංකාවේ TV Serious තියද බන් බලන්න... එලකිරියේත් කූබියෝ... හැමතැනම කූබියෝ... එක නිසා බැලුවා... අද පාන්දර 2.30 වෙද්දී ඉවර උනේ.. . මේවනෙ බන් ..කතා. ගේමක් නැතුව international ලෙවෙල් එකට ගහන්න පුළුවන්.. Banshee TV Seriousඑකෙන් පස්සේ බලපු සුපිරි කතාවක්.. ජෙහාන් තමයි පොර... 







Last edited:


