“කුඹියෝ” ටීවී සිරිස්

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පට්ට යකෝ මේක... හැමෝම අහනවා කුබියෝ බැලුවද, බලනවද...? කියලා... ලංකාවේ TV Serious තියද බන් බලන්න... එලකිරියේත් කූබියෝ... හැමතැනම කූබියෝ... එක නිසා බැලුවා... අද පාන්දර 2.30 වෙද්දී ඉවර උනේ.. . මේවනෙ බන් ..කතා. ගේමක් නැතුව international ලෙවෙල් එකට ගහන්න පුළුවන්.. Banshee TV Seriousඑකෙන් පස්සේ බලපු සුපිරි කතාවක්.. ජෙහාන් තමයි පොර... :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: chootyputha1

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කුඹී කාල වගේ හොඳටම :P
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068

    :yes::yes::yes::yes: Ow Machan.. Nagitinna Hithennema nehe.. Barima thena Ada Wedata ennanath thiyana hinda pandara 2ta nevaththuve.. Den office eke nidi kiranava.. ithuru tika balanna Ada rea gedara yanakan ivasillak nehe..
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    :yes::yes::yes::yes: Ow Machan.. Nagitinna Hithennema nehe.. Barima thena Ada Wedata ennanath thiyana hinda pandara 2ta nevaththuve.. Den office eke nidi kiranava.. ithuru tika balanna Ada rea gedara yanakan ivasillak nehe..

    Mamath ehemai macho.. ude office enna parakkuth una... Kiyanna wachana na..

    ගොඩක් ඉන්නේ අලුත් අය. ටිරාන් ගේ චරිතේ කරන එකාගේ facial expression බලපන්කො.. ඔක්කොම උන් චරිත වලට උපරිම සාදරනයක් කරනවා.. යුරේනි කලින් රගපාපු ඒවත් එක්ක, යුරේනි හිටිය මම රගපාන්න බෑ කියලා ලේබලේ ගොඩේ.. හැබැයි යුරේනි පෙන්නුවා හොද නිර්මාණයක් තුල ඒ හැම දේම වෙනස් කරන්න පුළුවන් කියලා,නියමෙට චරිතෙට බැහැලා කරා... කතාවේ Credit එක උඩම එකාගේ ඉදලා වතුර ඇදපු එකාට එනකන් දෙන්න ඕනේ....

    :yes::yes::yes:Meke Kawruth Ragapanne nehe Machan.. Ekai mata denena vidiha.. Heenenvath kemathi una nethi charitha.. uba kiuva vage Ureni.. Hebai Koombiyo eken Mama hithana vidiha venas kara.. Samaharu palapurudu nalu, niliyoth Nemei.. Meke success ekata loku bala bemak kara Hemogema Ragapema.. camara.. Lighting.. Patta..
     
    • Like
    Reactions: chootyputha1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701

    Koombiyo patan gaththu kale baluwe natte ai ban? Uba danne nadda mehema karhawak yana bawa?
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    බලන්න කියලා කතාවක් නැති news ඇරුනම TV එකක් දිහා බලන්න එපා කරපු, ටෙලිනාට්‍ය සංස්කෘතියක් තියන ලංකාවේ,,, හැමදාම රෑට මම බැලුවේ.. English TV Serios ඒ tv වල බලන්න දෙයක් නැති නිසා. සිදූ...දෙවෙනි ඉනිම... වගේ ගොන් ආතල් ඒවා බලන කොටසකුත් තාමත් මේ රටේ ඉන්න එක ගැන දුකයි... ප්‍රර්ථනා කරනවා ලංකාවේ ටෙලිනාට්‍ය සංස්කෘතියේ හැරුම් ලක්ෂය මෙතන වේවි කියලා.. මම හිතුවා හොදම නිළිය අර කෙල්ලට නොගිහින් වෙන කටහරිම පලයන් කියලා.. මේ හැදිලා තියන මල් කතා system එක දැන්වත් WENAS වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා....
     
    Last edited:

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    Ahala thibuna machan.. Eheth Balanna Velavak Labune nehe. Anika Mama ada venakan Teli Balala nehe.. Ivara venna Kittuva Nikan " Koombiyo Balala Neththan Samajen Konvena Seen Ekak Vage Thibune" A hindama 57 Eka para Bagena Mata Pahasu Vidihata (Rae 11 Veda Okkoma Ivara Karala Wife, Putha Nidaganna yavala Set venava) Den Davas 4 Thisse Mava Koombi kanava Machan.. Adath Kai..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Mama danneth na ban mehema kathawak yanawa kiyala...:baffled:

    meka sira kathawa machan...

    Ahala thibuna machan.. Eheth Balanna Velavak Labune nehe. Anika Mama ada venakan Teli Balala nehe.. Ivara venna Kittuva Nikan " Koombiyo Balala Neththan Samajen Konvena Seen Ekak Vage Thibune" A hindama 57 Eka para Bagena Mata Pahasu Vidihata (Rae 11 Veda Okkoma Ivara Karala Wife, Putha Nidaganna yavala Set venava) Den Davas 4 Thisse Mava Koombi kanava Machan.. Adath Kai..

    Mamath oya godema thamai. Anthimata balapu kathawaka namak kiyanna wath mathakayak na. Idala hitala koopi kade wagr deyak baluwa misak. Mal jangi katha epa wela hitiye. E nisa api english tv series walata huru una. Mamath mey thread eke kollo kiyana katha ahala thamai balanna gatthe. Issa nam kiwwe prison break/breaking bad wage game yana lankawe kathawak hadila kiyala. Eth balanna gaththama thamai tjerune. E wagema nowunath, amuthuma widihakata ape ratata galapenna hadala thiyena bawa. Ela ela machan niwadu paduwe balapan.forward kara kara balanna rpa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    29541224_1679023332165416_2802885048942536313_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මචන්ල ඩිලිට් සීන් ටික
    කොටස් 58 ක් තිබුන එක කොටස් 57 ක් කරපු හෑටි

    https://www.youtube.com/watch?v=xHn6NuOTs5Q
    මේ ටිකන්න් අයින් කරපු එකමයි හොඳ වැදගත් දෙයක් නෑ :yes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    sesson 2`කවද්ද එන්නේ දන්න කෙනෙක් කියන්ඩෝ
    Mata Hithenava machan... Koombiyo 2 enna ona.. hebei TV series ekak vage nevei.. Movie Ekak vidihata.. Jehan Australia valin 2 patan ganna ona.. Game godak Nathuva Jehan Meke gahanna ona eka gemai.. eka Pattama Patta Master plan ekak venna ona. Supiri Mathrukavak Allagena Meka gahanna Ona. Movie eke Hema Peththakma International Level venna ona.. IT, Hekkarsla, Virus.. include hema dema.. Kathava Nikan " Chande Davase Chanda Prathipala venas karanava Vage Ekak".. Mokada Hithanne??? Negala yaida??
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Mata Hithenava machan... Koombiyo 2 enna ona.. hebei TV series ekak vage nevei.. Movie Ekak vidihata.. Jehan Australia valin 2 patan ganna ona.. Game godak Nathuva Jehan Meke gahanna ona eka gemai.. eka Pattama Patta Master plan ekak venna ona. Supiri Mathrukavak Allagena Meka gahanna Ona. Movie eke Hema Peththakma International Level venna ona.. IT, Hekkarsla, Virus.. include hema dema.. Kathava Nikan " Chande Davase Chanda Prathipala venas karanava Vage Ekak".. Mokada Hithanne??? Negala yaida??

    ඔය අදහස් ටික දාලා ලියපන් පිටපතක් බැරි නැ මොනවහරි කරගන්න