bike karaya happila car eka uda

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Usawiye nadu ahanna oni nene ban ahenam uba kiyana widiyata

    " වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි " me aththa, piligannawa

    me situation aka gena katha kale
    sarpayek nisa ochchara alabaniyak kara ganna onida?

    ඔතන සර්පයෙක් නෙමෙයි කූඩැල්ලෙක් හිටියත් ඉස්සරහෙන් යන එකා බ්‍රේක් ගැහුවොතින් පිටි පස්සෙන් යන එකා අනිවා නවත්ත ගන්නම ඕනේ..
    ඕක උබට ඔලුවට යන්නනම් පාරට බැහැල මොකක් හරි එලවන්නම ඕනේ.. උඹ මොකක් හරි එකක් පිටිපස්සෙන් යද්දී ඌ බ්‍රේක් ගහද්දී වගේම, උඹ මොකක් හරි එහෙකට හදිස්සියේම බ්‍රේක් ගහද්දී පිටිපස්සෙන් එකෙක් ඇවිත් ලාවට ටච් එකක් දෙන්නම ඕනේ ඕක හරියට තේරුම් ගන්න..:yes:

    අපි එක සැරයක් ටිකක් ලොකු ඇට්ලස් ලොරියක මල් පෝච්චි වගයක් පටවන් එද්දී පාරට බල්ලෙක් පැන්නා.. හැබැයි ඒ වෙලාවේ ඒ ඩ්‍රයිවර් ලොරියේ තිබුණ ලෝඩ් එකත් එක්ක බ්‍රේක් ගහන්න ගියේ නෑ.. බ්‍රේක් එක පොඩ්ඩක් ටච් කළත් තදට බ්‍රේක් ගැහුවේ නෑ..:baffled: බල්ල ගාණට ඉස්සරහ රෝද දෙක අතරින් ගිහින් ආයේ ලොරියේ බඳ හරියෙන් එළියට ආව යට නොවී.. හැබයි ඩ්‍රයිවර් කීව්වෙත් උඹ ඔය කිව්ව කතාවමයි.. බල්ලා යට වෙයි කියලා දැන දැනත් වැඩිය බ්‍රේක් නොගැහුවේ පිටිපස්සේ ලෝඩ් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා දන්න නිසාලු.. අනික පිටිපස්සෙන් අපිට ඉස්සර කරන්න ලෑස්ති පිට ආව වෑන් එකක් මිනිහා කලින් ඉඳලම දැකල තිබුණා සයිඩ් මිරර් එකෙන්. බ්‍රේක් කරානම් ඌත් පිටි පස්සෙන් ඇවිත් අනින නිසා ලොකු ඩැමේජ් එකක් වෙන නිසා බල්ලව බේරන්න ගියේ නෑ කිව්වා..:oo:

    හැබැයි නිකන් හරි බ්‍රේක් ගහලා ලොරිය පාර මැද්දෙ ඩෙඟා නැටුවනම් අර වෑන් එක අනිවා පිටිපස්සෙන් අනින එක අනිනවා..:baffled: එහෙම උනානම් ඌ වැරදි.. ඒ ඩිස්ටන්ස් එකක් තියාගෙන ආවේ නැති නිසා.. ලොරියේ ලෝඩ් එක ගැන ඩ්‍රයිවර්ට මීටර් නෑ වගේනම්, සයිඩ් මිරර් එකෙන් පිටිපස්සේ බෆර් එකටම හේත්තු කරන් ඉස්සර කරන්න ආව වෑන් එක දැක්කෙත් නැත්තං අනිවා බ්‍රේක් ගහනවා.. එහෙම උනාම සම්පූර්ණ වැරද්ද පිටිපස්සෙන් ආව එකාගේ..
    තව තේරුම් කරන්න බෑ..
    නිමි..
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka

    therum kara athi
    hebei uba me kiyana thena wanguwak thiyenne nethuwa athi
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,174
    9,064
    113
    api distance eka dan nane ban bike karaya apu, anika break light wada kare nadda dan na, neethiye hatiyata bike karaya waradi ithin :P

    යකෝ ඉස්සරහා වාහනේ බ්‍රේක් ගැහුවොත් පිටිපස්සේ එකාට නවත්තන්න පුලුවන් දුරකින් ඌ එන්න ඕනේ.මොකා පිටිපස්සෙන් ඇවිත් හැප්පුවත් වැරද්ද උගේ.මේ වගේ basic rules වත් දන්නේ නැතුව මගුල් කතා නොකර හිටපිය:angry::angry:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Usawiye nadu ahanna oni nene ban ahenam uba kiyana widiyata

    " වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි " me aththa, piligannawa

    me situation aka gena katha kale
    sarpayek nisa ochchara alabaniyak kara ganna onida?

    ගොන් කතා කියන්නේ නැතුව තේරුම් ගනින් , රටේ හැම තැනටම අදාල නීතියක් තියෙනවා , ඒ නීතිය මෙතැනටත් අදාලයි ,

    "වහනයක් පිටිපස්සෙන් යනකොට ඕනෑම අවස්ථාවක තම වහනය නවතාගත හැකි වේගයකින් සහ සුදානමින් යායුතුයි "
    ඒ කරණය මේ සුදුවිමටත් 100% අදාලයි.

    ඇයි සතෙකුගේ උනත් ජිවිතයක් බේරන්න හොඳ නැද්ද ?

    නිකන් තිරිසන් කතා කියන්න එපා බන්

    පිස්සෙක් වගේ ආපු බයික් කාරයාගේ කාරයා, බයික් කරපු වැරැද්ද නිසා තමයි මේ අනතුර සිදුඋනේ

    මේ වගේ basic rules වත් දන්නේ නැති හරක් වගේ හිතන උඹලා වගේ එවුන් නිසා තමයි පාරක යන්න බැරි , නොදන්නා මගුල් කතා නොකර හිටපන්
     
    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    den balapan wechcha de sarpaya giya...
    aruta garage gane rasthiyadu wenna una...

    othana bike karayata 100% weredda danna be kiyanne othana wanguwak nisa... speed gihin wanguwaka badakayak dekkama oya indian bike nawathwanna be ban, akai man mechchara kiyala thiyenne

    ekata Car karaya pali nane?? Wangu thiyena nisa hemathissema Car wala yana ewun pitipassa bala bala ynda orneda bike ei kyala???

    othana wanguwe Police barrier ekak thibila...policekarayek ehema hitiya nam.... ehema naththam... wahana dekak accident wela na,.... eth bike karaya awith eke wadinawane?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    aparikshakari dawanaya yatathata anawa anwashya paridi break gesimath...

    :lol::lol::lol: buru katha kiyanna epa oiii.kohoma karath passen apu eka weradi.uta hadissiyakdi nawatta ganna bari wegeken u awith thiyenne.onima welawaka nawatta ganna puluwan wegekin yanna api denaganna oni.ehema bari wegekin yanawa kiyanne,apith amaruwe,api nisa ahaka inna unuth amaruwe :angry::angry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    ඔතන සර්පයෙක් නෙමෙයි කූඩැල්ලෙක් හිටියත් ඉස්සරහෙන් යන එකා බ්‍රේක් ගැහුවොතින් පිටි පස්සෙන් යන එකා අනිවා නවත්ත ගන්නම ඕනේ..
    ඕක උබට ඔලුවට යන්නනම් පාරට බැහැල මොකක් හරි එලවන්නම ඕනේ.. උඹ මොකක් හරි එකක් පිටිපස්සෙන් යද්දී ඌ බ්‍රේක් ගහද්දී වගේම, උඹ මොකක් හරි එහෙකට හදිස්සියේම බ්‍රේක් ගහද්දී පිටිපස්සෙන් එකෙක් ඇවිත් ලාවට ටච් එකක් දෙන්නම ඕනේ ඕක හරියට තේරුම් ගන්න..:yes:

    අපි එක සැරයක් ටිකක් ලොකු ඇට්ලස් ලොරියක මල් පෝච්චි වගයක් පටවන් එද්දී පාරට බල්ලෙක් පැන්නා.. හැබැයි ඒ වෙලාවේ ඒ ඩ්‍රයිවර් ලොරියේ තිබුණ ලෝඩ් එකත් එක්ක බ්‍රේක් ගහන්න ගියේ නෑ.. බ්‍රේක් එක පොඩ්ඩක් ටච් කළත් තදට බ්‍රේක් ගැහුවේ නෑ..:baffled: බල්ල ගාණට ඉස්සරහ රෝද දෙක අතරින් ගිහින් ආයේ ලොරියේ බඳ හරියෙන් එළියට ආව යට නොවී.. හැබයි ඩ්‍රයිවර් කීව්වෙත් උඹ ඔය කිව්ව කතාවමයි.. බල්ලා යට වෙයි කියලා දැන දැනත් වැඩිය බ්‍රේක් නොගැහුවේ පිටිපස්සේ ලෝඩ් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා කියලා දන්න නිසාලු.. අනික පිටිපස්සෙන් අපිට ඉස්සර කරන්න ලෑස්ති පිට ආව වෑන් එකක් මිනිහා කලින් ඉඳලම දැකල තිබුණා සයිඩ් මිරර් එකෙන්. බ්‍රේක් කරානම් ඌත් පිටි පස්සෙන් ඇවිත් අනින නිසා ලොකු ඩැමේජ් එකක් වෙන නිසා බල්ලව බේරන්න ගියේ නෑ කිව්වා..:oo:

    හැබැයි නිකන් හරි බ්‍රේක් ගහලා ලොරිය පාර මැද්දෙ ඩෙඟා නැටුවනම් අර වෑන් එක අනිවා පිටිපස්සෙන් අනින එක අනිනවා..:baffled: එහෙම උනානම් ඌ වැරදි.. ඒ ඩිස්ටන්ස් එකක් තියාගෙන ආවේ නැති නිසා.. ලොරියේ ලෝඩ් එක ගැන ඩ්‍රයිවර්ට මීටර් නෑ වගේනම්, සයිඩ් මිරර් එකෙන් පිටිපස්සේ බෆර් එකටම හේත්තු කරන් ඉස්සර කරන්න ආව වෑන් එක දැක්කෙත් නැත්තං අනිවා බ්‍රේක් ගහනවා.. එහෙම උනාම සම්පූර්ණ වැරද්ද පිටිපස්සෙන් ආව එකාගේ..
    තව තේරුම් කරන්න බෑ..
    නිමි..

    ඔය විදිහට කියන්න එපාබන්! :oo: මම ඩිස්ටන්ස් තියන් ඇවිත් ත්‍රීවීල් එකක හැපුනා. :baffled: හැප්පෙනකොට මගේ වේගේ ඇති 40 විතර? :yes: මගේ පොස්ට් එක බලපන්! මේ ඒකේ දාපු විස්තරේ. මොනවිදිහට ආවත් බේරෙන්න බැරිවෙන වෙලාවල් තියෙනවා! අත්දැකීමෙන් කියන්නේ. :yes: :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1841448

    අඩෝ! මම අදයි ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉස්සෙල්ලා ම බයික් එකෙන් ආවේ. ඇක්සිඩන්ට් එක වුනේ ත්‍රීවීල් පකයෙක් කෙලගෙන ඇවිල්ලා මාව ඉස්සර කරලා දඩස් ගාලා බ්‍රේක් ගැහුවා. ඌ ආපුවේගේ වැඩියි. අනෙක් වාහන ටිකත් ඉස්සර කරගෙන යන්න ආවේ. ඉස්සරහා පොලිසිය හිටියා, අනෙක සුදු ඉර. පොලිසිය දැකපුනිසා ඩස් ගාලා බ්‍රේක් ගැහුවා. :angry: මන් බ්‍රේක් ගැහුවට ලිස්සල ගිහිල්ලා වැදුනා බන්. :baffled: ඕක වුනාට පස්සේ අවුරුදු එකහමාරක් විතර බයික් එකේ ගියෙම නෑ. මේක දකිද්දී හෙනම අවුල් මචන්. ඒකත් අද ඉස්සෙල්ලා ම ආපු දවසේ දැක්කේ. :eek:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    den balapan wechcha de sarpaya giya...
    aruta garage gane rasthiyadu wenna una...

    othana bike karayata 100% weredda danna be kiyanne othana wanguwak nisa... speed gihin wanguwaka badakayak dekkama oya indian bike nawathwanna be ban, akai man mechchara kiyala thiyenne

    :lol::lol: ekane ban apith kiyanne.nawatta ganna bari wegeken ay u giye,ohoma nawatta ganna bari wegekin giyama pedau ekada weradi,bike eke jathakeda weradi.:rolleyes: atta kiyapan tho thama kisima vehicle ekak pedala na neda :confused::confused:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    මේක වෙන දෙයක්. හිතන්නකෝ මම වාහනයක් එලවනකොට හදිස්සි කාරයෙක් එකපාරම ඉස්සර කරලා මගෙ ලේන් එකට දාගෙන තඩි බ්‍රේක් පාරක් ගැහුවා කියලා. එතකොට ඉතින් පිටිපස්සෙන් ගිහින් වැදීමේ ඉඩක් තියනවනෙ. එතකොට නීතිමය තත්වය කොහොමද..දන්න කිනෙක් කියන්නකෝ..:confused::sorry:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    මේක වෙන දෙයක්. හිතන්නකෝ මම වාහනයක් එලවනකොට හදිස්සි කාරයෙක් එකපාරම ඉස්සර කරලා මගෙ ලේන් එකට දාගෙන තඩි බ්‍රේක් පාරක් ගැහුවා කියලා. එතකොට ඉතින් පිටිපස්සෙන් ගිහින් වැදීමේ ඉඩක් තියනවනෙ. එතකොට නීතිමය තත්වය කොහොමද..දන්න කිනෙක් කියන්නකෝ..:confused::sorry:
    eth api weradi man hithanne.anathurak walakwa nogenima yatathe apita nadu wetenawa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    den balapan wechcha de sarpaya giya...
    aruta garage gane rasthiyadu wenna una...

    othana bike karayata 100% weredda danna be kiyanne othana wanguwak nisa... speed gihin wanguwaka badakayak dekkama oya indian bike nawathwanna be ban, akai man mechchara kiyala thiyenne

    වන්ගුවක 60 ට යන්න තොට කියාදුන්න එකාව මට පෙන්නපන්..
    කන පැලෙන්න ගහන්නෙ ඕකගෙ..
    බයික් එක නවත්තගන්න බැරි නිසා තමා යකෝ හිමින් යන්න කියන්නෙ..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,841
    113
    -~උලක් උඩ-~
    eth api weradi man hithanne.anathurak walakwa nogenima yatathe apita nadu wetenawa.

    මන් බයික් එකේ යද්දී දෙතුන් පාරක් දුර යන බස් මට ඕක කරලා තියනවා.මට අවුලක් උනේ නෑ ...ඒත් පිටිපස්සෙ වාහනේ ටිකක් වේගෙන යන වෙලාවක වෙන වාහනයක් ඉස්සෙර කරපු ගමන් පාරට බාදකයක් ආවොත් ඉතින් පස්සෙ යන වාහනේට සොරි
    :sorry::sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මේක වෙන දෙයක්. හිතන්නකෝ මම වාහනයක් එලවනකොට හදිස්සි කාරයෙක් එකපාරම ඉස්සර කරලා මගෙ ලේන් එකට දාගෙන තඩි බ්‍රේක් පාරක් ගැහුවා කියලා. එතකොට ඉතින් පිටිපස්සෙන් ගිහින් වැදීමේ ඉඩක් තියනවනෙ. එතකොට නීතිමය තත්වය කොහොමද..දන්න කිනෙක් කියන්නකෝ..:confused::sorry:

    eth api weradi man hithanne.anathurak walakwa nogenima yatathe apita nadu wetenawa.

    නැහැ නේද
    මම දන්න විදියට ඔවර්ටේක් කරන අතරෙදි හැපුනොත් නම් අර පස්සෙන් ඇවිත් හැප්පුවා වගේම ඕවර්ටේක් කරපු එකා තමයි වැරදි
    ඕවර්ටේක් කරලා පාරමැදට කපල බ්‍රේක් ගැහුවොත් පිටිපස්සෙ ආපු එකා වැරදි නැහැ
    සිද්දිය ඔප්පු කරන්න පුලුවන් උනොත්(කැමරාවක් තිවිලා හරි සාක්ශි වලින් හරි) පාරමැදට කපපු එකා වැරදි

    ඕනම රථවාහන වැරැද්දකදි අනතුරක් වලක්වා නොගැනීම කියල දෙපැත්තටම දඩයක් ගහනවානේද
    ඒකෙන් කියන්නෙ නැහැ අනතුරේ වැරැද්ද කරේ කවුද කියලා
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    කාර් එක සම්පුර්ණයෙන් වැරදි, සත්තු බේරනවට වඩා මිනිස් ජීවිත ගැන හිතන්න ඔනි, කාර් එක පිටි පස්සෙ සීට් එකෙ පොඩි ලමයි හරි ඉදල පිටි පස්සෙන් තඩි ලොරියක් ආවනම්.

    pissuda ban hatida??? :rolleyes::rolleyes:

    bike eka brake karanna puluwan distance ekak tiyagena awe nati ekai sampoorna waradda. dan othana sarpayek nathuwa podi ekek hitiyanan mokakda ubala kiyanne? :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    den balapan wechcha de sarpaya giya...
    aruta garage gane rasthiyadu wenna una...

    othana bike karayata 100% weredda danna be kiyanne othana wanguwak nisa... speed gihin wanguwaka badakayak dekkama oya indian bike nawathwanna be ban, akai man mechchara kiyala thiyenne

    uba kiyana ekema oke uttare tiyenawane ban.. monawada me moda katha.

    "indian bike eka wanguwe oya wegen awith nawattaganna barinam..."

    othanama waradi keeyakda balapan.

    wanguwe wegen gihin
    nawattagannath bari widiyata

    nawattagannath barinam ai u echchara wegen yanne wanguwe??

    tanikarama waradda bike karayage. munge oluwe guu da manda tiyenne.. :dull: