මචන් ලැප් එකට windows 10 දැම්ම අලුතින්. මේකට දාගන්න හොඳ free virus guard එකක් කියපංකූ... චාටෙර් වෙන්නේ නැති ස්ලෝව් වෙන්නේ නැති අහිංසක virus guard එකක්නම් වැඩිය හොඳා, හැබැයි නොමිලේ වෙන්නත් ඕනේ ;)