මචන් ලැප් එකට windows 10 දැම්ම අලුතින්. මේකට දාගන්න හොඳ free virus guard එකක් කියපංකූ... චාටෙර් වෙන්නේ නැති ස්ලෝව් වෙන්නේ නැති අහිංසක virus guard එකක්නම් වැඩිය හොඳා, හැබැයි නොමිලේ වෙන්නත් ඕනේ
Mama recommend karanne mokawath noda inna kiyala, win 10 ekata defender enawa ne , eka hondatama athi.
eka ma de umbe parissama umba balaganna ona, hama thanama gahala usb gahanne nathuwa inna, hama ekagema 4n chala sinndu danne nathuwa inna.
usb eka gahanna onama nam mulimma autoplay off karahan, ita passe gahala mycomputer ekata gihin scan karala iwara wela open karanna.