BOC e-Banking

night-wolf

Junior member
  • May 21, 2011
    288
    14
    18
    Really disappointed, about e-bank app, they should not launch such app if they are not in a position to handle it. really worst
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    user ගැන හිතල නැහැ පොඩ්ඩක්වත්. සාමාන්‍ය කෙනෙක්ට transaction එකක් කරගන්න සෑහෙන්න අමාරුයි. Security නම් වැඩි වෙලා කියල හිතෙනවා.
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ මාත් මේ ලගක් වෙනකන් පරණ එකම තමා යුස් කරේ පස්සේ password අමතක වෙලා හදන්න ගියාම කිව්වා අලුත් එකට තමා [password රිකවරි කරන්නේ කියලා , මම කිව්වා අලුත් එක මට සෙට් වෙන්නේ නෑ කියලා එථක්තොඅ කිව්වා තව ටික කාලෙකින් පරණ එක අයින් කරනවා ඒ නිසා අලුත් එක යුස් කරන්න ගන්න කියලා , ප්‍රස්නයක් ටිනවා නම් කස්ටමර් කෙයාර් කෝල් කරන්න කියලා

    අලුත් එක මහා ගොන් හු**ක් බන්

    ඒකේ transaction එකක් කරනකොට අන්තිමට දෙන one time password එක වෙලවකට එන්නේ පරක්කු වෙලා ඒ මදිවට එක ටයිප් කරන්න එන උන් සිස්ටම් එකේම දෙන keybord එකේ numbers ටික (number arrangment )මුන් වෙනස් කරනවා එක number එකක් type කරපු ගමන්ම (Security රිසන් ලු )

    මන් දැක්ක වයසක ඇන්ටි කෙනෙක් වින්ද දුකක් ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න ගිහින් සල්ලි


    අලුත් එක ආපු කාලේ එක චෝර කියල දාල මේකේ එකෙක් මගේ රෙපුත් කපුවා බන්
    :lol: :lol: