අලුත් ඉන්ටෆෙස් එක ෆට්ට චෝර නේද ?
night-wolf Junior member May 21, 2011 288 14 18 Mar 26, 2018 #6 Really disappointed, about e-bank app, they should not launch such app if they are not in a position to handle it. really worst
Really disappointed, about e-bank app, they should not launch such app if they are not in a position to handle it. really worst
DJYugesh Active member Oct 12, 2006 234 44 28 35 Dehiwala Mar 27, 2018 #9 boga. melo rahak naha ban. man parana eka use karannawa thama...
Ramith_SL Well-known member May 4, 2017 1,191 507 113 Ratnapura Mar 27, 2018 #10 අන්තිමයි. Security නම් වැඩි. but user friendly na..
chathurachami Well-known member Oct 5, 2008 804 501 93 Mar 27, 2018 #11 user ගැන හිතල නැහැ පොඩ්ඩක්වත්. සාමාන්‍ය කෙනෙක්ට transaction එකක් කරගන්න සෑහෙන්න අමාරුයි. Security නම් වැඩි වෙලා කියල හිතෙනවා.
user ගැන හිතල නැහැ පොඩ්ඩක්වත්. සාමාන්‍ය කෙනෙක්ට transaction එකක් කරගන්න සෑහෙන්න අමාරුයි. Security නම් වැඩි වෙලා කියල හිතෙනවා.
P pissu7 Active member Jul 4, 2013 468 25 28 Mar 27, 2018 #12 DJYugesh said: boga. melo rahak naha ban. man parana eka use karannawa thama... Click to expand... machan, parana online bank link eka denna puluwanda ?
DJYugesh said: boga. melo rahak naha ban. man parana eka use karannawa thama... Click to expand... machan, parana online bank link eka denna puluwanda ?
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Mar 27, 2018 #13 පට්ට චා.. පරණ එක තාම යූස් කරන්නේ..
P pissu7 Active member Jul 4, 2013 468 25 28 Mar 27, 2018 #14 Radical78 said: පට්ට චා.. පරණ එක තාම යූස් කරන්නේ.. Click to expand... machan, parana online bank link eka denna puluwanda ?
Radical78 said: පට්ට චා.. පරණ එක තාම යූස් කරන්නේ.. Click to expand... machan, parana online bank link eka denna puluwanda ?
RushAM Active member Dec 5, 2015 308 127 43 Sri Lanka Mar 27, 2018 #15 Radical78 said: පට්ට චා.. පරණ එක තාම යූස් කරන්නේ.. Click to expand... Same here...
Mahajana Muththa Member Oct 25, 2017 331 35 0 මහජන මුත්තා ආදර් Mar 27, 2018 #16 Oka free da Mahajana Bankuwe ekath free da Aluthen mkadda ekak awilla neda
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Mar 27, 2018 #17 මචන් ඕකට අවුරුද්දට කොච්චරක් ගන්නවාද e banking වලට
pulgaka Well-known member May 26, 2015 1,121 1 357 83 Mar 27, 2018 #18 අඩෝ මාත් මේ ලගක් වෙනකන් පරණ එකම තමා යුස් කරේ පස්සේ password අමතක වෙලා හදන්න ගියාම කිව්වා අලුත් එකට තමා [password රිකවරි කරන්නේ කියලා , මම කිව්වා අලුත් එක මට සෙට් වෙන්නේ නෑ කියලා එථක්තොඅ කිව්වා තව ටික කාලෙකින් පරණ එක අයින් කරනවා ඒ නිසා අලුත් එක යුස් කරන්න ගන්න කියලා , ප්‍රස්නයක් ටිනවා නම් කස්ටමර් කෙයාර් කෝල් කරන්න කියලා අලුත් එක මහා ගොන් හු**ක් බන් ඒකේ transaction එකක් කරනකොට අන්තිමට දෙන one time password එක වෙලවකට එන්නේ පරක්කු වෙලා ඒ මදිවට එක ටයිප් කරන්න එන උන් සිස්ටම් එකේම දෙන keybord එකේ numbers ටික (number arrangment )මුන් වෙනස් කරනවා එක number එකක් type කරපු ගමන්ම (Security රිසන් ලු ) මන් දැක්ක වයසක ඇන්ටි කෙනෙක් වින්ද දුකක් ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න ගිහින් සල්ලි අලුත් එක ආපු කාලේ එක චෝර කියල දාල මේකේ එකෙක් මගේ රෙපුත් කපුවා බන්
අඩෝ මාත් මේ ලගක් වෙනකන් පරණ එකම තමා යුස් කරේ පස්සේ password අමතක වෙලා හදන්න ගියාම කිව්වා අලුත් එකට තමා [password රිකවරි කරන්නේ කියලා , මම කිව්වා අලුත් එක මට සෙට් වෙන්නේ නෑ කියලා එථක්තොඅ කිව්වා තව ටික කාලෙකින් පරණ එක අයින් කරනවා ඒ නිසා අලුත් එක යුස් කරන්න ගන්න කියලා , ප්‍රස්නයක් ටිනවා නම් කස්ටමර් කෙයාර් කෝල් කරන්න කියලා අලුත් එක මහා ගොන් හු**ක් බන් ඒකේ transaction එකක් කරනකොට අන්තිමට දෙන one time password එක වෙලවකට එන්නේ පරක්කු වෙලා ඒ මදිවට එක ටයිප් කරන්න එන උන් සිස්ටම් එකේම දෙන keybord එකේ numbers ටික (number arrangment )මුන් වෙනස් කරනවා එක number එකක් type කරපු ගමන්ම (Security රිසන් ලු ) මන් දැක්ක වයසක ඇන්ටි කෙනෙක් වින්ද දුකක් ඔන්ලයින් ට්‍රාන්සර් කරන්න ගිහින් සල්ලි අලුත් එක ආපු කාලේ එක චෝර කියල දාල මේකේ එකෙක් මගේ රෙපුත් කපුවා බන්
Maddu Well-known member Dec 15, 2007 1,519 24 48 hErE & tHerE... Mar 27, 2018 #19 Ow ban math use karane parana eka ban, epa wenawa man eka dawasak try kala aluth eka, chorama chora
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Mar 27, 2018 #20 pissu7 said: machan, parana online bank link eka denna puluwanda ? Click to expand... https://www.boc.web.lk/loginPage#
pissu7 said: machan, parana online bank link eka denna puluwanda ? Click to expand... https://www.boc.web.lk/loginPage#