mama 2004 O/L. Lit walata "S"hoda welaawata optional vidiyata kale. e kaale optional vidiyata Lit karanna puluwan
![]()

ජීවිතේ හරිම සන්කීර්ණයි බන්... මටත් සමහර වෙලාවට ම0 කවුද කියල අමතක වෙනව...![]()

mama 2004 O/L. Lit walata "S"hoda welaawata optional vidiyata kale. e kaale optional vidiyata Lit karanna puluwan
![]()

ජීවිතේ හරිම සන්කීර්ණයි බන්... මටත් සමහර වෙලාවට ම0 කවුද කියල අමතක වෙනව...![]()

ethakota subjects 10k kalaa. Compulsory 8i, optionsl 2i. dan ehema ne neda? 9k vitharai neda karanne? apita kalin eetath wadaa subjects karapu aya hitiya.

ethakota subjects 10k kalaa. Compulsory 8i, optionsl 2i. dan ehema ne neda? 9k vitharai neda karanne? apita kalin eetath wadaa subjects karapu aya hitiya.
mata health science kalaa nam goda yanna thibba. aparade. nathnam tamil language karanna thibba ban. eka lesi lu.![]()
![]()
![]()
ඇයි යකෝ කලේ
ලිට් වල මොනාද බං දෙන්නෙ ? oliver twist වගේ හද්දා පරණ පොත් වල දෙබස් එහෙම මතක තියෙන්න ඕනෙ නේ ?![]()

වෙන තෝරගන්න එකක් තිබුනේ නෑනේ. මායි තව එකෙකුයි විතරයි කරේ. කොච්චර ලිව්වත් ලකුණු නෑ. ලකුණු 28න් උඩ තිබිලම නෑ. හැබැයි මන් අවුරුදු දෙකේම ඉන්ග්ලිෂ් ලිට් ප්‍රයිස් එක ගත්තා.

ape thibbe "English Lit, Music, Commerce, Electrical" oka thamai thibbe "thaakshana vishayan kiyala". optional kotas dekak thibba "English lit, Tamil, health...." & "Development studies.......(mathaka ne)"ඔව්අපිට තිබ්බෙ 9යි. 6ක් කොහොමත් කරන්න ඕනෙ ආයෙ විශය කාණ්ඩ 3ක් තියෙනව තුනෙන්ම එක එක තෝරගන්න ඕනෙ
පලවෙනි එකට කොමස් භූගෝල විද්‍යාව පුරවැසි වගේ විශයන් ටිකක්
2 ට චිත්‍ර සංගීතෙ නැටුං ලිට් සිංහල සාහිත්තෙ
3ට සෞඛ්‍ය අයිටී කෘශිකර්මෙ

ඔව්අපිට තිබ්බෙ 9යි. 6ක් කොහොමත් කරන්න ඕනෙ ආයෙ විශය කාණ්ඩ 3ක් තියෙනව තුනෙන්ම එක එක තෝරගන්න ඕනෙ
පලවෙනි එකට කොමස් භූගෝල විද්‍යාව පුරවැසි වගේ විශයන් ටිකක්
2 ට චිත්‍ර සංගීතෙ නැටුං ලිට් සිංහල සාහිත්තෙ
3ට සෞඛ්‍ය අයිටී කෘශිකර්මෙ
) ape thibbe "English Lit, Music, Commerce, Electrical" oka thamai thibbe "thaakshana vishayan kiyala". optional kotas dekak thibba "English lit, Tamil, health...." & "Development studies.......(mathaka ne)"
othanin mama kale Oriental Music, English Lit, Development Studies![]()
මන් කරේ ලිට්,පුරවැසි,තාක්ෂණවේදය(මේකට විතරයි B තිබුනේ)
kaalaya mawu wenasaමං භූගෝල විද්‍යාව + සිංහල සාහිත්‍ය රසාස්වාදය + IT

වයිට් වෝකර් නම් 10 වසරෙන් ඕලෙවල් ලිව්වෙ..
A-10
ලන්කාවෙ 8 වෙනිය...