නැන්දේ මාමේ අයියේ අක්කේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ethakota subjects 10k kalaa. Compulsory 8i, optionsl 2i. dan ehema ne neda? 9k vitharai neda karanne? apita kalin eetath wadaa subjects karapu aya hitiya. :yes:
    mata health science kalaa nam goda yanna thibba. aparade. nathnam tamil language karanna thibba ban. eka lesi lu.
    :(

    ඔව්අපිට තිබ්බෙ 9යි. 6ක් කොහොමත් කරන්න ඕනෙ ආයෙ විශය කාණ්ඩ 3ක් තියෙනව තුනෙන්ම එක එක තෝරගන්න ඕනෙ
    පලවෙනි එකට කොමස් භූගෝල විද්‍යාව පුරවැසි වගේ විශයන් ටිකක්
    2 ට චිත්‍ර සංගීතෙ නැටුං ලිට් සිංහල සාහිත්තෙ
    3ට සෞඛ්‍ය අයිටී කෘශිකර්මෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    :lol: :lol: :sorry:
    ඇයි යකෝ කලේ :sorry:
    ලිට් වල මොනාද බං දෙන්නෙ ? oliver twist වගේ හද්දා පරණ පොත් වල දෙබස් එහෙම මතක තියෙන්න ඕනෙ නේ ? :sorry:

    වෙන තෝරගන්න එකක් තිබුනේ නෑනේ. මායි තව එකෙකුයි විතරයි කරේ. කොච්චර ලිව්වත් ලකුණු නෑ. ලකුණු 28න් උඩ තිබිලම නෑ. හැබැයි මන් අවුරුදු දෙකේම ඉන්ග්ලිෂ් ලිට් ප්‍රයිස් එක ගත්තා.:D:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    වෙන තෝරගන්න එකක් තිබුනේ නෑනේ. මායි තව එකෙකුයි විතරයි කරේ. කොච්චර ලිව්වත් ලකුණු නෑ. ලකුණු 28න් උඩ තිබිලම නෑ. හැබැයි මන් අවුරුදු දෙකේම ඉන්ග්ලිෂ් ලිට් ප්‍රයිස් එක ගත්තා.:D:lol:

    :lol::lol:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඔව්අපිට තිබ්බෙ 9යි. 6ක් කොහොමත් කරන්න ඕනෙ ආයෙ විශය කාණ්ඩ 3ක් තියෙනව තුනෙන්ම එක එක තෝරගන්න ඕනෙ
    පලවෙනි එකට කොමස් භූගෝල විද්‍යාව පුරවැසි වගේ විශයන් ටිකක්
    2 ට චිත්‍ර සංගීතෙ නැටුං ලිට් සිංහල සාහිත්තෙ
    3ට සෞඛ්‍ය අයිටී කෘශිකර්මෙ
    ape thibbe "English Lit, Music, Commerce, Electrical" oka thamai thibbe "thaakshana vishayan kiyala". optional kotas dekak thibba "English lit, Tamil, health...." & "Development studies.......(mathaka ne)"
    othanin mama kale Oriental Music, English Lit, Development Studies
    :)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඔව්අපිට තිබ්බෙ 9යි. 6ක් කොහොමත් කරන්න ඕනෙ ආයෙ විශය කාණ්ඩ 3ක් තියෙනව තුනෙන්ම එක එක තෝරගන්න ඕනෙ
    පලවෙනි එකට කොමස් භූගෝල විද්‍යාව පුරවැසි වගේ විශයන් ටිකක්
    2 ට චිත්‍ර සංගීතෙ නැටුං ලිට් සිංහල සාහිත්තෙ
    3ට සෞඛ්‍ය අයිටී කෘශිකර්මෙ

    මන් කරේ ලිට්,පුරවැසි,තාක්ෂණවේදය(මේකට විතරයි B තිබුනේ:D)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ape thibbe "English Lit, Music, Commerce, Electrical" oka thamai thibbe "thaakshana vishayan kiyala". optional kotas dekak thibba "English lit, Tamil, health...." & "Development studies.......(mathaka ne)"
    othanin mama kale Oriental Music, English Lit, Development Studies
    :)

    මන් කරේ ලිට්,පුරවැසි,තාක්ෂණවේදය(මේකට විතරයි B තිබුනේ:D)

    මං භූගෝල විද්‍යාව + සිංහල සාහිත්‍ය රසාස්වාදය + IT