wimal ge duwage result

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :yes::yes::yes:
    සැබෑ දක්ෂයෝ....
    (විමලගේ දුවත් එහෙම කරපු දවසට මම ත්‍රෙඩ් එකක් දානවා... තව අවුරුදු දෙකක් ජීවත් වෙන්න චෑන්ස් එක තිබ්බොත්....:))

    හිතන්න බෑ, 2/2 = 0 කිව්ව එකාගෙ දුවනෙ.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    දැන් කවුරු හරි කියයි මම මේ පාර අමාරුවෙන් ඕ ලෙවල් දාගත්ත නිසා ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා කියල.... :(

    :lol: :lol:ඔයත් විශාක ගියා නම් A-9
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අර පාටලීගෙ දුව අයිලන්ඩ් රෑන්ක් එකක් දාල තිබ්බ ඒලෙවල් මැත්ස් කරල.. අන්න ඒව නම් ඇචිව්මන්ට්..
    පාටලිගේ දුව ලස්සන නැ, ඔය ශානුද්රිලා වගේ.. ඒ නිසා සැනසීමේ පාඩම් කරන්න ඇති. ජංගි ඉල්ලගෙන පස්සෙන් එන උන් නැනේ..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,691
    113
    හොදයී.., තව දුප්පත් අහින්සක ළමයිනුත් A9 ගන්නවා..
    අනික විශාකා එකට ගියේ 5 වසර සමත්වද?
    එහෙනම් හොදයී, කොහොමත් ඉගේන ගෙන තාත්තා වගේ නොවුනොත් හොදයී
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පාටලිගේ දුව ලස්සන නැ, ඔය ශානුද්රිලා වගේ.. ඒ නිසා සැනසීමේ පාඩම් කරන්න ඇති. ජංගි ඉල්ලගෙන පස්සෙන් එන උන් නැනේ..

    ඔව් ... ලස්සන කෙල්ලො තරුණ කාලෙ ඉගන ගත්තෙ නැත්තම් ටිකක් වයසට යද්දි නිකම්ම නිකම් මිනිහට බත් තම්බන ගෑනියෙක් වෙනව..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
    නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
    ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
    ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
    දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං..... :(

    true story
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ... ලස්සන කෙල්ලො තරුණ කාලෙ ඉගන ගත්තෙ නැත්තම් ටිකක් වයසට යද්දි නිකම්ම නිකම් මිනිහට බත් තම්බන ගෑනියෙක් වෙනව..
    චන්ද්‍රිකා සෝබෝන් වල විබාගේ ලිව්වා හැටි, නාමල් නීති විබාගෙන් 99ක් ගත්තු හැටි, චිචී බේබි පයිලට් ලයිසොන් ගත්තු හැටි සිහිවෙනකොට මේවා දැක්කම ඇහැට කදුලුත් එනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
    නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
    ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
    ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
    දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං..... :(

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    A 9 Gaththa dennek merila kiylath news ekak thibuna.
    Akek siyadiwi nasagana. Anith eka accident ekak.
    Sad news dekakma... 🤕🤕🤕🤕🤕🤕

    A9 අරං සියදිවි නසාගන්නෙ මොකටද බං ? :confused: ලංකාවෙ 1 වුන්නෑ කියලද ?
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost

    මේක වැදගත් වෙන්නේ විමල් වීරවංශගේ දුව වුණු හින්දද...?
    නැත්තං ඒ9 ක් ගත්ත හින්දද...?
    ඒ 9 ක් ගත්ත 9000 ටත් වැඩි කට්ටියගෙන් එක්කෙනෙක්....
    ඒ ගොඩේ උදේට ප්ලේන්ටියක් බීලා කිලෝමීටර් ගාණක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ටියුෂන් තියා ඒ අහලකටවත් නොගිහින් ඉස්කෝලේ පංතියේ උගන්නපු දෙයින් විතරක්ම මේ දක්ෂකම කරපු දුවා දරුවන් ඕන තරම් ඉන්නවා....
    දේශාපලකයින් හා උන්ගේ පරම්පරාව උඩ දාන තරමට හති වැටෙන්නේ අපි බං..... :(

    සිරාවටම මචන්, මුන් මෙච්චර සැපට ඉගෙනගෙන ගත්ත රිසල්ට් එක ගැන කතා කරනවා. ඒත් පිටිසර ගම් වල දුක් විද විද ඉගෙන ගන්න ළමයි ගැන දේශපාලකයින්ට පේන්නෙත් නැ මහජනයට පේන්නත් නැ