වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි-වෙසක් තොරණ් තහනම් කරයි

    ccc-30-03-2018-3.jpg

    වෙසක් උස්සවය සමරමින් රට වඩා ඉදිකරනු ලබන වෙසක් තොරන් සියල්ල තහනම් කිරීමට වද රනිලාගේ unp පාන්ඩුව තීරනය කර ඇත...බුදු සසුන විනාශ විනාශ කිරිම තම ප්‍රමුකම රාජකාරිය වශයෙන් විස්වාස කරන unp කැනහිලුන්ගේ අසික්කිත තිරිසන් නිතිවලට යටත් වීමට බෞද්ධයන්ට සුදුවීම කනගාටුවට කරුනකි...

    වෙනත් ආගමික උස්සව සමරමින් රජයේ මුදලින් ලෝකේ විශාලම ඉදිකිරීම් ඉදිකොට ගිනස් වාර්තාපවා පිහිටවීමට කටයුතුකල වද රනිලාගේ unp පාන්ඩුව,රටේ ජනතාව ජනතාව තමන්ගේ දහඩිය මහන්සියෙන් වෙසක් උස්සවය අරබයා ඉදිකරන වෙසක් තොරණ තහනම් කිරීම කුරිරු කියාවකි...

    අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ නිවටයෙක් ජනාධිපතිකරගෙන &න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත් වෙනස මේකද කියාය....??????
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු එපා බන් .වෙසක් දවසේ බැ කියල තියෙන්නේ :P:P

    තොරණ තහනම් කිරිම අනුමත කරන්ඩ බැ... ඒක අසික්කිත වැඩක් ,හැම බලු නිති රිතියටම අපිටම තමයි....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    we have to consider this quote..

    "වෙනත් ආගමික උස්සව සමරමින් රජයේ මුදලින් ලෝකේ විශාලම ඉදිකිරීම් ඉදිකොට ගිනස් වාර්තාපවා පිහිටවීම"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය එක්කම එයි ''දන්සල් දීමත් තහනම්''....ඕන්න බෞද්ධයන්ට. වද රනිලාගේ unp පාන්ඩුව සලකන සැලකීම...:angry::angry::angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Vesak dawase vitharak epa kiyala thiyenne. Mama nam kiyanne karapu de hari. Issara vesak poyata pansal gihin silgaththu undala dan trend ekak karan Dansal kaala Vesak kalaapa balanna yana eka. Anthimata game pansalata balu ballek ne.

    News ekak daaddi hariyata daapan boruwata hama daama ekama manual ekakata ohe kiyawanne nethuwa.
     
    • Like
    Reactions: HSW

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    සැබෑ බෞද්ධයෙක් හැදීමට නම් ඔය වගේ ගොඩක් තීරණ ගන්න වෙනවා...
    මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් විහිලුවක් වුණාට මේකේ නම් ගොඩක් සාධනීය කරුණු තියෙනවා....
     
    • Like
    Reactions: waligamaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Vesak dawase vitharak epa kiyala thiyenne. Mama nam kiyanne karapu de hari. Issara vesak poyata pansal gihin silgaththu undala dan trend ekak karan Dansal kaala Vesak kalaapa balanna yana eka. Anthimata game pansalata balu ballek ne.

    News ekak daaddi hariyata daapan boruwata hama daama ekama manual ekakata ohe kiyawanne nethuwa.

    වෙසක් දවසට පන්සල්ද තොරණ්ද දන්සල්ද කියල අපිට තීරනය කරන්ඩ පුලුවන්....ඒකට ඔය එක එකාට අල්ලන වද රනිලගෙ අමන අමන නිති ඔනෙ නැ....:no::no::no::no:

    සැබෑ බෞද්ධයෙක් හැදීමට නම් ඔය වගේ ගොඩක් තීරණ ගන්න වෙනවා...
    මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් විහිලුවක් වුණාට මේකේ නම් ගොඩක් සාධනීය කරුණු තියෙනවා....

    අපෝ උබ මොකාද කියල මම දන්නව....උබේ ආගම උබ අදහගනින් අපේ ඒව අපි බලාගන්නම්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අපෝ උබ මොකාද කියල මම දන්නව....උබේ ආගම උබ අදහගනින් අපේ ඒව අපි බලාගන්නම්....

    මෙතන කියන්නේ තොරණ් තහනම් කරනවා කියල නෙවෙයි වෙසක් දවසේ තොරණ් ප‍්‍රදර්ශනය තහනම් කියලා.... උඹ නියම බෞද්ධයෙක් නම් (දේශපාලන පක්ෂයක කක්කුස්සි වලේ බැහැල නැති එකෙක් නම්) වෙසක් දවසේ ඉන්න ඕන පන්සලේ... නැත්තම් ජාතක කතාවක් බෝඞ් එකක ගහල ඒක කොටු ටික ලන්සුවට තියල කුණු හරුප විරිදු කියල ව්‍යාපාර කරන, තොරණ පිටි පස්සේ සෙට් වෙන එකෙන් බුද්ධාගමට ලැබෙන දේ මොකක්ද බං...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සැබෑ බෞද්ධයෙක් හැදීමට නම් ඔය වගේ ගොඩක් තීරණ ගන්න වෙනවා...
    මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් විහිලුවක් වුණාට මේකේ නම් ගොඩක් සාධනීය කරුණු තියෙනවා....
    :yes:
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    මෙතන කියන්නේ තොරණ් තහනම් කරනවා කියල නෙවෙයි වෙසක් දවසේ තොරණ් ප‍්‍රදර්ශනය තහනම් කියලා.... උඹ නියම බෞද්ධයෙක් නම් (දේශපාලන පක්ෂයක කක්කුස්සි වලේ බැහැල නැති එකෙක් නම්) වෙසක් දවසේ ඉන්න ඕන පන්සලේ... නැත්තම් ජාතක කතාවක් බෝඞ් එකක ගහල ඒක කොටු ටික ලන්සුවට තියල කුණු හරුප විරිදු කියල ව්‍යාපාර කරන, තොරණ පිටි පස්සේ සෙට් වෙන එකෙන් බුද්ධාගමට ලැබෙන දේ මොකක්ද බං...

    ඒ මොකෝ බන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Vesak dawase vitharak epa kiyala thiyenne. Mama nam kiyanne karapu de hari. Issara vesak poyata pansal gihin silgaththu undala dan trend ekak karan Dansal kaala Vesak kalaapa balanna yana eka. Anthimata game pansalata balu ballek ne.

    News ekak daaddi hariyata daapan boruwata hama daama ekama manual ekakata ohe kiyawanne nethuwa.
    :yes:

    මිනිස්සු ආතල් එකට දන්සල් දෙනවා හැම හන්දියේම වගේ. ආතල් එකය රවුම් ගහනවා දන්සල් කන්ඩ. හරිනම් දන්සල් දෙන්ඩ ඕන වන්දනා ගමන් දුර ගමන්‍ යන මිනිස්සුට.
    හෙල්මට් වත් නැතිව ලයිසන් නැති උන් බයික් වල වේගෙන් පිස්සු කෙලිනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය

    වෙසක් දවසේ බුවාල ඉන්නේ ආතල් එකක් ගන්න... බුද්ධාගමට නොගැලපෙන ලාචූර් ඇදුමක් දාගෙන, ඒ මදිවට ඔලූ බක්කෙක් දාගන දන්සල් ගානේ ගිහිල්ල බඩ පැලෙනකං කාල තොරණ ළගට ඇවිල්ල එතන පිස්සුවක් කෙළිනවා.... මම නම් කවදාවත් තොරණක කතාව සම්පූර්ණයෙන් තොරණක් ළග අහල නෑ... පළවෙනි කොටුව රැු 7 ට කියල අන්තම කොටුව කියන්නේ පාන්දර යාමේ... ඒ අතර තුර කාලය ගත මනාව හොයාගන්න විරිදු කාරයා වෙරි පිට සිංදු කෑලි කියනවා... තොරණේ ඕගනයිසර්ලා නිදි මරන්න ඕන හින්ද තොරණ පිටිපස්සේ බිබි ලාවට බයිල පාරක් දානවා.. ඒ අල්ල පනල්ලේ අපේ සදාකාලික මිතුරා වඬේ කරත්තයක්, කොත්තු කඩයක් දාගෙන ගජරාමෙට බිස්නස් කරනවා.. පන්සලේ එක බල්ලෙක්වත් නෑ... මොකද පන්සලේ බල්ලත් දන්සලක් ලග ඉදුල් කන්න ගිහිල්ලා.... :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන කියන්නේ තොරණ් තහනම් කරනවා කියල නෙවෙයි වෙසක් දවසේ තොරණ් ප‍්‍රදර්ශනය තහනම් කියලා.... උඹ නියම බෞද්ධයෙක් නම් (දේශපාලන පක්ෂයක කක්කුස්සි වලේ බැහැල නැති එකෙක් නම්) වෙසක් දවසේ ඉන්න ඕන පන්සලේ... නැත්තම් ජාතක කතාවක් බෝඞ් එකක ගහල ඒක කොටු ටික ලන්සුවට තියල කුණු හරුප විරිදු කියල ව්‍යාපාර කරන, තොරණ පිටි පස්සේ සෙට් වෙන එකෙන් බුද්ධාගමට ලැබෙන දේ මොකක්ද බං...

    කාවවත් නිති දාල පන්සල් යන්ඩ බැ...ඒක තේරුම් ගන්ඩ මොලේ නැද්ද උබට???? තොපි වගේ පරයන්ට තොරණක් දැක්කම ඉවසගෙන ඉන්ඩ බැ..ඒක අපි දන්නව වද තිරිසන් රනිලටත් තියෙන්නෙ එකම ලෙඩේ...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මෙතන කියන්නේ තොරණ් තහනම් කරනවා කියල නෙවෙයි වෙසක් දවසේ තොරණ් ප‍්‍රදර්ශනය තහනම් කියලා.... උඹ නියම බෞද්ධයෙක් නම් (දේශපාලන පක්ෂයක කක්කුස්සි වලේ බැහැල නැති එකෙක් නම්) වෙසක් දවසේ ඉන්න ඕන පන්සලේ... නැත්තම් ජාතක කතාවක් බෝඞ් එකක ගහල ඒක කොටු ටික ලන්සුවට තියල කුණු හරුප විරිදු කියල ව්‍යාපාර කරන, තොරණ පිටි පස්සේ සෙට් වෙන එකෙන් බුද්ධාගමට ලැබෙන දේ මොකක්ද බං...

    මේ වගේ නීති වලින් බෞද්ධ දර්ශනයට සෙතක් තිබේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙසක් දවසේ බුවාල ඉන්නේ ආතල් එකක් ගන්න... බුද්ධාගමට නොගැලපෙන ලාචූර් ඇදුමක් දාගෙන, ඒ මදිවට ඔලූ බක්කෙක් දාගන දන්සල් ගානේ ගිහිල්ල බඩ පැලෙනකං කාල තොරණ ළගට ඇවිල්ල එතන පිස්සුවක් කෙළිනවා.... මම නම් කවදාවත් තොරණක කතාව සම්පූර්ණයෙන් තොරණක් ළග අහල නෑ... පළවෙනි කොටුව රැු 7 ට කියල අන්තම කොටුව කියන්නේ පාන්දර යාමේ... ඒ අතර තුර කාලය ගත මනාව හොයාගන්න විරිදු කාරයා වෙරි පිට සිංදු කෑලි කියනවා... තොරණේ ඕගනයිසර්ලා නිදි මරන්න ඕන හින්ද තොරණ පිටිපස්සේ බිබි ලාවට බයිල පාරක් දානවා.. ඒ අල්ල පනල්ලේ අපේ සදාකාලික මිතුරා වඬේ කරත්තයක්, කොත්තු කඩයක් දාගෙන ගජරාමෙට බිස්නස් කරනවා.. පන්සලේ එක බල්ලෙක්වත් නෑ... මොකද පන්සලේ බල්ලත් දන්සලක් ලග ඉදුල් කන්න ගිහිල්ලා.... :(

    උබ උබේ ආගම අදහගෙන පාඩුවෙ ඉදපන් ආයෙ මම කියන්නෙ නැ උබට...මම උබේ ආගමේ දේවට මොකුත් කියුවෙ නැ...අනුන්ගෙ දේවලට හොස්ස පොවන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්..ආයෙ කියන්නෙ නැ උබට..