Toyota Belta 1300cc buying help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මම කලින් ත්‍රෙඩ් එකක් දැම්ම Toyota Yaris Belta vios වලින් demand එක මාකට් එක වැඩිම මොකද්ද කියල දැනගන්න
    මෙන්න මේක තමයි link එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1844540
    එකෙන් මට දැනගන්න පුළුවන් උනා Belta 1300cc එක තමයි මම හොයන වාහනේ කියල .:yes:


    මචන් මම පොඩ්ඩක් හොයල බලනකොට Belta 1300cc එකේ මුණු 2 කක් එනවා ඔය මුණු 2කේ වාහන වල වෙනසක් තියනවාද සහ demand එක වෙනස්ද ?



    තව මචං අපි ලක්සේකට කිට්ටු වෙන්න පැදපු belta එකක් ගන්නකොට මොනවද බලන්න ඕනේ , සාමාන්යෙන් ලක්ෂයක් විතර පැදපු එකක මාරු කරන්න ඕනේ දේවල් මොනවද ? බොහොම
    මොකද මට දැනගන්න ඕනේ විකුණන කෙනා ඔය ටික කරලද විකුනන්නේ කියල නැතනම් මට ඔක්කොම replacement ටික කරන්න වෙන්නේ
    තැන්ක්ස් ඔයාලට


    face 1

    SbdKqMA.jpg


    face 2

    Uysltq1.jpg
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔය පරන යකඩ ගන්ඩ එපා බන්...
    වැගන් ර් එකක් ගනින් කිරි ටොයියා වගේ...
    ඔය කරුමවල් දැන් පුලුවන් තරම් එක එකා
    දූසන කරපුව... විනාස කරල කෑලි අමුනල...
    මීටර් කරකවල... ගෙවන මිලට වටින දෙයක් කරපන්..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලක්සේකට කිට්ටු වෙන්න පැදපු belta ban

    gattu gaman hadanna epa ban, tikak kal use karapan.
    just buy and drive. anika godak leda repair karala aththe.
    service maintenance history thiyena ekak ganin
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    2005-2008 thama face 1.

    face 2 kiyanne face lifted model eka 2009 indan awe. eke winker mirrors ehema enewa. wena loku wenesak nam ne.

    thanks machan uba kalin thread ekath mara sup ekak dunne machan
    habai machoo 2008 model eketh face2 thiyanawa ne ban


    ex:

    https://ikman.lk/en/ads?query=belta&page=2
    https://ikman.lk/en/ad/toyota-belta-2008-for-sale-galle-68
    https://ikman.lk/en/ad/toyota-belta-g-grade-2008-for-sale-kurunegala-1
    https://ikman.lk/en/ad/toyota-belta-2008-for-sale-colombo-586

    2yLnJYI.jpg

    iuqEnjF.jpg

    vM621z1.jpg


    තව මචං අපි ලක්සේකට කිට්ටු වෙන්න පැදපු belta එකක් ගන්නකොට මොනවද බලන්න ඕනේ , සාමාන්යෙන් ලක්ෂයක් විතර පැදපු එකක මාරු කරන්න ඕනේ දේවල් මොනවද ?
    මොකද මට දැනගන්න ඕනේ විකුණන කෙනා ඔය ටික කරලද විකුනන්නේ කියල නැතනම් මට ඔක්කොම replacement ටික කරන්න වෙන්නේ
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ඔය පරන යකඩ ගන්ඩ එපා බන්...
    වැගන් ර් එකක් ගනින් කිරි ටොයියා වගේ...
    ඔය කරුමවල් දැන් පුලුවන් තරම් එක එකා
    දූසන කරපුව... විනාස කරල කෑලි අමුනල...
    මීටර් කරකවල... ගෙවන මිලට වටින දෙයක් කරපන්..

    me uba kiyanne aka parata hoo gala race wela yana aka genada ban?

    oya marala gannawata wada belt axio raja badu
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    gattu gaman hadanna epa ban, tikak kal use karapan.
    just buy and drive. anika godak leda repair karala aththe.
    service maintenance history thiyena ekak ganin

    na na machan mata danaganna one ganna kalin wiunana pora oya service/replacement tika karaada wikunanne kiyala
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    tell me the reason machn
    I would like to know , don't worry just tell me your suggestion

    you can state the reasons for your comment...
    Doesn't matter which cc it is in. Simple its underpower and weight to power ratio is not enough as much as you think. Engine wastage is much faster than other because of tghis weight issue. Pulling power is also drastically reduce when this 4 seater filled.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඔය පරන යකඩ ගන්ඩ එපා බන්...
    වැගන් ර් එකක් ගනින් කිරි ටොයියා වගේ...
    ඔය කරුමවල් දැන් පුලුවන් තරම් එක එකා
    දූසන කරපුව... විනාස කරල කෑලි අමුනල...
    මීටර් කරකවල... ගෙවන මිලට වටින දෙයක් කරපන්..

    uba වැගන් ර් එකක් gaththa da ??
    mata mathka widiyata ubath hoya hoya hitiya ne da 30-35 athara car 1kak
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ඔය දෙකෙන් පස්සේ තියන එක තමය් අලුත් මොඩෙල් එක.
    ඒක 2008 වලින් වගේ පස්සේ ආපු මොඩෙල් එක. කලින් එක 2007 or bellow (සාමාන්යෙන්)

    Latest model එක ගණන් වැඩි may be abt 1 lack to 2 lack (overall, otherwise price depends on the condition )

    මචන් mileage එක මතම තීරණය කරන්ඩ එපා. හුඟක් ඒවගේ mileage එක genuine නෑ.

    mileage එක genuine නම් service records තියනවනම් 1 lack වලට වඩා mileage එක වැඩි උනාට කමක් නෑ.

    Transmission oil needs to be changed for abt each 50 thousand KM
    Iridium plugs needs to be changed and tuned up for abt every 100,000 KM.

    Air filter and AC filter needs to be changed frequently, depending on the condition (From agent those cost over 15000.00 each)

    Check for all those records. if they are there mileage doesn't matter.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Doesn't matter which cc it is in. Simple its underpower and weight to power ratio is not enough as much as you think. Engine wastage is much faster than other because of tghis weight issue. Pulling power is also drastically reduce when this 4 seater filled.

    thanks lot for the fact , i will dig in to it
    anyway i would like to know , do you have any experience such issue ?
    again thanks for the point