මචන් මම කලින් ත්රෙඩ් එකක් දැම්ම Toyota Yaris Belta vios වලින් demand එක මාකට් එක වැඩිම මොකද්ද කියල දැනගන්න
මෙන්න මේක තමයි link එක
http://www.elakiri.com/forum/showthread.php?t=1844540
එකෙන් මට දැනගන්න පුළුවන් උනා Belta 1300cc එක තමයි මම හොයන වාහනේ කියල .
මචන් මම පොඩ්ඩක් හොයල බලනකොට Belta 1300cc එකේ මුණු 2 කක් එනවා ඔය මුණු 2කේ වාහන වල වෙනසක් තියනවාද සහ demand එක වෙනස්ද ?
තව මචං අපි ලක්සේකට කිට්ටු වෙන්න පැදපු belta එකක් ගන්නකොට මොනවද බලන්න ඕනේ , සාමාන්යෙන් ලක්ෂයක් විතර පැදපු එකක මාරු කරන්න ඕනේ දේවල් මොනවද ? බොහොම
මොකද මට දැනගන්න ඕනේ විකුණන කෙනා ඔය ටික කරලද විකුනන්නේ කියල නැතනම් මට ඔක්කොම replacement ටික කරන්න වෙන්නේ
තැන්ක්ස් ඔයාලට
face 1
face 2

Last edited: