එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

Meez

Member
Mar 31, 2018
70
21
0
එළකිරි_ගැජට්_ෆීඩ්බැක්

බඩුවේ කොලිටිය කොහොමද?

මේක මේ කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒ තමයි දැන් අපි ගෙදර දොරේ භාවිතා කරන ගැජට්ස් තියෙනවානි. ඒසී, වොෂින්මැෂින්, රයිස්කුකර්,ටීවී, ෆ්‍රිජ්.. එක එක දේවල්. උබලා මෙව්වා පාවිච්චි කරද්දී මුහුණ දුන්නු දේවල් මෙතන දාපල්ලා.

ඒ කියන්නේ උදාහරණයක් විදියට උබ ගාව ෆ්‍රිජ් එකක් තියෙනවා, මේක ගත්තේ කොහෙන්ද,මොඩෙල් එක මොකක්ද, ගාන කීයද, භාවිතා කරද්දී අත්දැකීම් කොහොමද වගේ දේවල්. එතකොට අපි කාට හරි ඊළගට මේ වගේ ගැජට් එකක් ගන්න යද්දී මේක උදව්වක් වෙයි.

ඒ වගේම පුළුවන් තරම් උබලා ගාව තියෙන භාණ්ඩේ ෆොටෝ එකක් එක්ක එකේ ගුණ අගුණ දාපල්ලා.

ඔන්න මම මුලින්ම දාන්නම්.

දම්රෝ ෆුල් ඔටෝ වොෂින් මැෂින්-

fully_a.jpg

IMG_20180331_092015.jpg

මේක දම්රෝ එකේ මිල රුපියල් 44,000 ක් වගේ තියෙන්නේ., හැබැයි එක පාර සල්ලි ගෙවද්දී 10%, 15 % වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා. එහෙම උනොත් 38,000 කට වගේ මැෂින් එක ගෙන්න පුළුවන්.

මම මේක අවුරුදු එක හමාරක් තිස්සේ පාවිච්චි කරනවා. දිනපතා එක් වරක් භාවිතා කරනවා.

විදුලි බිල නම් යුනිට් 5-6 ක් වගේ යන්නේ මාසෙටම.

මේකේ රෙදි කිලෝ 6 තමයි උපරිම බර, උනාට මම නං ඊට වඩා සැහෙන්න රෙදි එකපාර දාලා සෝදනවා. එහෙම කරද්දී රෙදි වේලෙන වෙලාවට මැෂින් එක ටිකක් අමාරුවෙන් රන් වෙන්නේ, ඒ ඇරෙන්න වෙන අවුලක් තේරිලා නැහැ.

වතුර එහෙම වැඩිය නාස්ති වෙන්නේ නැහැ මේ මැෂින් එකේ. හැබැයි මේකේ රෙදි හෝදලා ඉවර උනාම පස්සේ රෙදි ටිකක් එකට ඇඹරිලා වගේ තියෙන්නේ. හැබැයි ගොඩක්ම නෙමේ. මම මිට කලින් භාවිතා කළා වර්ල්පූල් ෆුල්ඔටෝ වොෂින් මැෂින් එකක්, එකේ මේකට වඩා රෙදි ඇඹරෙන ගතිය තියෙනවා.

මේකේ ඩ්‍රම් එක ප්ලාස්ටික්. හැබැයි දැන් මෙටල්
ඩ්‍රම් එකක් තියෙන මේ වගේම වොෂින් මැෂින් එකකුත් දම්රෝ එකේ තියෙනවා දැක්කා.

මිට කලින් පාවිච්චි කරපු වොෂින්මැෂින් එක්ක බලද්දී මේක සැහෙන්න හොදයි කියලා කියන්න පුළුවන්... විශේෂයෙන් මිලත් එක්ක බලද්දී මේ රේන්ජ් එකේ ඉස්සරහින්ම තියෙන මැෂින් එකක්.

මොකද බ්‍රෑන්ඩ්නිව් ෆුල්ඔටෝ වොෂින් මැෂින් එකක් අවුරුදු 5 ක වගකීමක් එක්ක රුපියල් 38,000 ට වගේ ගන්න වෙන තැනක් නැහැ.
 
Last edited:

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    ape gedarath ekak thiyenawa.3 years
    load eka wadi unama sadde witharai awulakata thiyenne
    lokuma wasiya maseta yana unit gana godak adu eka
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    දම්රෝ ෆුල් ඔටෝ වොෂින් මැෂින් එකක් තමයි අපේ ගෙදරත් පාවිච්ච් කරන්නේ. සතියකට 2ක් විතර තමයි පාවිච්ච් කරන්නේ බන්. දැන් 2016 තමයි ගත්තේ. 2022 වෙනකම් වොරන්ටි තියෙනවා.
    මෑතක පොඩ් අවුලක් ආවා ගෙදර කර්ට්න් හෝදලා. සමහර වෙලාවට නවතිනවා error massage එකක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හුවර් වැකුම් ක්ලිනර් එක ඇතුලේ තියෙන මල්ල ගන්න නැ ලංකවේ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    SIN_SWM-FA70R-01_zoom.jpg

    fully auto කිලෝ 7යි. අරං අවුරුදු 1.5 වෙනවා. කාසි ඇතුලේ හිරවෙනවා. ටියුබ් එකටම කාසි බහිනවා. කාසි ගියාම පට්ට සද්දේ. මේ මාසේ මුල මීයෙක් රිංගලා පම්ප් එකේ වයර් කපලා. ඒ නිසා ස්ටාර්ට් කරපු ගමන් වතුර ගන්නේ නැතුව කැරකෙන්න ගන්නවා. සිංගර් එකට කිව්වම එකෙක් ආවා. ඌ උඩ කවරේ ගලවපු ගමන් කිව්වා මීයෝ කාලා කියලා.කවරේ ඇතුලේ ෂොපින් බෑග් කෑලියි රේසර් වල කවරයි එතනම කුණු ගොඩක්. මූකිව්වා මීයා ඇතුලේ ඉන්නවා කියලා. එපාර දෙන්නත් එක්ක මැෂින් එක ගෙයින් එලියට උස්සන් ගියා. එපාර ඌ මැෂින් එක පෙරලුවා. එතකොට දැක්කේ rat guard එක දාලා නෑ.කොට සාය ගහපු කෙල්ලෙක්ගෙ යටින් ඔලුව දාලා බැලුවා වගේ ඔක්කොම පේනවා. මොටරෙයි බෙල්ට් එකයි ෆුල් සිවිල් පිට. අරූ ගෙදර දොර වහන්න කියලා මැෂින් එකට පයින් ගහගෙන ගහගෙන ගියා.:rofl: 5-6 වදිනකොට පූස් පැටියෙක් වගේ තඩි මීයෙක් එලියට පැනලා ඇන්ටනාව දිගේ නැගලා වහලෙට ගියා.:rofl: මියෝ කෑවම වොරන්ටි නෑ කියලා වයර් සෙට් කරලා වයර් වටේ ටේප් එකක් ඔතලා 1350ක් කඩාගත්තා.

    ඊටපස්සේ ටෙස්ට් රන් එකක් දුන්නම කාසි හිර වෙලා සද්දේ එන නිසා මූ ඇතුලේ බබරේ ගලවව්වා. ගලවන අතරේ කලින් දාපු සබන් කුඩු දියවෙලා පෙන එකයි ටියුබ් එක ඇතුලේ. එපාර වතුර දදා පේන අයින් කරා. මන් වෙනම බේසමෙන් වතුර දානවා. අරූ පෙන නාගෙන බබරේ ගලවන්න හදනවා.:rofl: සබන් නිසා ප්ලාස්ටික් බබරේ ලිස්සනවා.ඇනේ ගලවලා උඩට අදින්න තියෙන්නේ. කොහොම හරි 10 කාසි 3ක් අස්කරා ඇතුලේ තිබිලා:rofl:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,684
    113
    බඩුවේ කොලිටිය කොහොමද?

    මේක මේ කාලයක් තිස්සේ දාන්න හිටපු ත්‍රෙඩ් එකක්. ඒ තමයි දැන් අපි ගෙදර දොරේ භාවිතා කරන ගැජට්ස් තියෙනවානි. ඒසී, වොෂින්මැෂින්, රයිස්කුකර්,ටීවී, ෆ්‍රිජ්.. එක එක දේවල්. උබලා මෙව්වා පාවිච්චි කරද්දී මුහුණ දුන්නු දේවල් මෙතන දාපල්ලා.

    ඒ කියන්නේ උදාහරණයක් විදියට උබ ගාව ෆ්‍රිජ් එකක් තියෙනවා, මේක ගත්තේ කොහෙන්ද,මොඩෙල් එක මොකක්ද, ගාන කීයද, භාවිතා කරද්දී අත්දැකීම් කොහොමද වගේ දේවල්. එතකොට අපි කාට හරි ඊළගට මේ වගේ ගැජට් එකක් ගන්න යද්දී මේක උදව්වක් වෙයි.

    ඒ වගේම පුළුවන් තරම් උබලා ගාව තියෙන භාණ්ඩේ ෆොටෝ එකක් එක්ක එකේ ගුණ අගුණ දාපල්ලා.

    ඔන්න මම මුලින්ම දාන්නම්.

    දම්රෝ ෆුල් ඔටෝ වොෂින් මැෂින්-

    fully_a.jpg

    IMG_20180331_092015.jpg

    මේක දම්රෝ එකේ මිල රුපියල් 44,000 ක් වගේ තියෙන්නේ., හැබැයි එක පාර සල්ලි ගෙවද්දී 10%, 15 % වගේ ඩිස්කවුන්ට් හම්බෙනවා. එහෙම උනොත් 38,000 කට වගේ මැෂින් එක ගෙන්න පුළුවන්.

    මම මේක අවුරුදු එක හමාරක් තිස්සේ පාවිච්චි කරනවා. දිනපතා එක් වරක් භාවිතා කරනවා.

    විදුලි බිල නම් යුනිට් 5-6 ක් වගේ යන්නේ මාසෙටම.

    මේකේ රෙදි කිලෝ 6 තමයි උපරිම බර, උනාට මම නං ඊට වඩා සැහෙන්න රෙදි එකපාර දාලා සෝදනවා. එහෙම කරද්දී රෙදි වේලෙන වෙලාවට මැෂින් එක ටිකක් අමාරුවෙන් රන් වෙන්නේ, ඒ ඇරෙන්න වෙන අවුලක් තේරිලා නැහැ.

    මිට කලින් පාවිච්චි කරපු වොෂින්මැෂින් එක්ක බලද්දී මේක සැහෙන්න හොදයි කියලා කියන්න පුළුවන්...

    man giya November duty free eken oya ganatama gatta LG 7Kg smart inverter ekak tiyena washine machine ekak. eka patta labai ban e ganata.
    eliye shop wala 7kg inverter eka tiyena ewa naha. tiyenne 10kg indan. ewa 80k withara wenawa
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    සිංගර් හොට්වෝටර් ෂවර්

    සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E

    IMG_20180331_174622.jpg

    SIN_SWH-118E-01.jpg

    මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ.

    මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට.

    මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා.

    හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා.

    සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක.
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    :yes:

    :yes:

    ape gedarath ekak thiyenawa.3 years
    load eka wadi unama sadde witharai awulakata thiyenne
    lokuma wasiya maseta yana unit gana godak adu eka

    තැන්කු යාලුවා අදහසට. කරන්ට් එක නම් සැහෙන්න අඩුයි තමයි මේකට යනවා.

    :yes:

    :yes:
    දම්රෝ ෆුල් ඔටෝ වොෂින් මැෂින් එකක් තමයි අපේ ගෙදරත් පාවිච්ච් කරන්නේ. සතියකට 2ක් විතර තමයි පාවිච්ච් කරන්නේ බන්. දැන් 2016 තමයි ගත්තේ. 2022 වෙනකම් වොරන්ටි තියෙනවා.
    මෑතක පොඩ් අවුලක් ආවා ගෙදර කර්ට්න් හෝදලා. සමහර වෙලාවට නවතිනවා error massage එකක්.

    වෙන මොනාද මේකේ ගුණදොස් උබලට තේරුන විදියට? සද්දේ වැඩිද, වතුර පාවිච්චිය, කරන්ට් එක එහෙම.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E

    IMG_20180331_174622.jpg

    SIN_SWH-118E-01.jpg

    මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ.

    මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට.

    මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා.

    හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා.

    සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක.

    අඩෝ ඕකේ ප්‍රෙෂර් පම්ප් එක තියෙන එක තියෙන්නේ ගෙදර. හිට් එක අඩූම කරලා තියෙන්නේ. එත් පිච්චෙන්න රස්නෙයි. ඉතින් මන් නාන්නේ හිටරේ ඕන් ඕෆ් කර කර:rofl: උණූ වතුර එද්දී ඕෆ් කරනවා. සිතල වතුර එද්දී ඕන් කරනවා. තත්පර 5න් 5ට ඕක කර කර නාන්නේ.:rofl:
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    හුවර් වැකුම් ක්ලිනර් එක ඇතුලේ තියෙන මල්ල ගන්න නැ ලංකවේ.

    ඒජන්ට්ලා කවුද? බ්‍රෑන්ඩ් එකත් එක්කම දාන්න යාලුව විස්තරේ.

    A. සිරියා;23020823 said:
    :yes:
    SIN_SWM-FA70R-01_zoom.jpg

    fully auto කිලෝ 7යි. අරං අවුරුදු 1.5 වෙනවා. කාසි ඇතුලේ හිරවෙනවා. ටියුබ් එකටම කාසි බහිනවා. කාසි ගියාම පට්ට සද්දේ. මේ මාසේ මුල මීයෙක් රිංගලා පම්ප් එකේ වයර් කපලා. ඒ නිසා ස්ටාර්ට් කරපු ගමන් වතුර ගන්නේ නැතුව කැරකෙන්න ගන්නවා. සිංගර් එකට කිව්වම එකෙක් ආවා. ඌ උඩ කවරේ ගලවපු ගමන් කිව්වා මීයෝ කාලා කියලා.කවරේ ඇතුලේ ෂොපින් බෑග් කෑලියි රේසර් වල කවරයි එතනම කුණු ගොඩක්. මූකිව්වා මීයා ඇතුලේ ඉන්නවා කියලා. එපාර දෙන්නත් එක්ක මැෂින් එක ගෙයින් එලියට උස්සන් ගියා. එපාර ඌ මැෂින් එක පෙරලුවා. එතකොට දැක්කේ rat guard එක දාලා නෑ.කොට සාය ගහපු කෙල්ලෙක්ගෙ යටින් ඔලුව දාලා බැලුවා වගේ ඔක්කොම පේනවා. මොටරෙයි බෙල්ට් එකයි ෆුල් සිවිල් පිට. අරූ ගෙදර දොර වහන්න කියලා මැෂින් එකට පයින් ගහගෙන ගහගෙන ගියා.:rofl: 5-6 වදිනකොට පූස් පැටියෙක් වගේ තඩි මීයෙක් එලියට පැනලා ඇන්ටනාව දිගේ නැගලා වහලෙට ගියා.:rofl: මියෝ කෑවම වොරන්ටි නෑ කියලා වයර් සෙට් කරලා වයර් වටේ ටේප් එකක් ඔතලා 1350ක් කඩාගත්තා.

    ඊටපස්සේ ටෙස්ට් රන් එකක් දුන්නම කාසි හිර වෙලා සද්දේ එන නිසා මූ ඇතුලේ බබරේ ගලවව්වා. ගලවන අතරේ කලින් දාපු සබන් කුඩු දියවෙලා පෙන එකයි ටියුබ් එක ඇතුලේ. එපාර වතුර දදා පේන අයින් කරා. මන් වෙනම බේසමෙන් වතුර දානවා. අරූ පෙන නාගෙන බබරේ ගලවන්න හදනවා.:rofl: සබන් නිසා ප්ලාස්ටික් බබරේ ලිස්සනවා.ඇනේ ගලවලා උඩට අදින්න තියෙන්නේ. කොහොම හරි 10 කාසි 3ක් අස්කරා ඇතුලේ තිබිලා:rofl:

    මේ මැෂින් එක ගන්නකොට හම්බෙන කැටලොග් එකේ පින්තුරත් එක්කම දාලා තියෙනවා නේද rat guard එක හයි කරන්න ඕනි කියලා. ඒ කියන්නේ කඩෙන් මැෂිම ගේද්දී rat guard එක හයි කරලා නෙමේ නේද තියෙන්නේ. ඒක වෙනම තියෙන්නේ, අපි හයි කර ගන්න ඕනි. එහෙම නෙම්ද?

    ඒ ඇරෙන්න මේකේ වෙන ගුණ දොස් කොහොමද? කරන්ට් එක භාවිතය, කී පාරක් රෙදි සෝදනවද, මැෂින් එක ගැන මොකද හිතන්නේ, හොදද නරකද වගේ දේවල්.
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    සිංගර් හොට්වෝටර් ෂවර්- Singer-SWH-118E

    IMG_20180331_174622.jpg

    SIN_SWH-118E-01.jpg

    මේක සිංගර් එකෙන් ගත්තු හොට්වෝටර් ෂවර් එක. දැන් මේක අරං අවුරුදු 5 ක් වගේ ඇති. දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා. ඒ දවස් වල මේක ගත්තේ රුපියල් 16,500 කට වගේ. දැනුත් ඊට ආසන්න මිලක් තමයි වෙන්නේ.

    මේක ප්‍රෙෂර් පම්ප් එකක් තියෙන මොඩෙල් එක නෙමේ. නොමර්ල් එක. ගෙදර ටැප් වල වතුර හොදට පෙෂර් එකේ එනවා නං මේකේ හොදයි. නැත්තම් නාන්න ගියාම වතුර එන්නේ මාර හිමිට.

    මේක දිනපතා පැය භාගයක් වගේ භාවිතා කරනවා, අඩුම හීට් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඒ කියන්නේ යන්තම් වතුර වල සිතල ගතිය අඩු වෙන්න විතරයි. එහෙම කරද්දී මාසෙට විදුලි ඒකක 10 ක් වගේ යනවා.

    හැබැයි මේකේ වතුර හීට් එක හොදටම වැඩි කරලා නෑවත් වතුර එහෙම ලොකුවට රත්වෙන්නෙ නැහැ. ඒක මේ මොඩෙල් එකේ අවුලක්ද කියලා දන්නේ නැහැ. නුවරඑළිය වගේ පළාත් වලට එහෙමමට හරි යන්නේ නැතුව ඇති ඒ නිසා.

    සාමානයෙන් මිලත් එක්ක බලද්දී අඩුවටම ගන්න තියෙන හොට්වෝටර් ෂවර් එකක් තමයි මේක.
    මමත් එකක් ගන්න ඉන්නේ බන් මේක හොදයිද සාමාන්‍ය පාව්ච්චියට මේකට ගොඩක් කරන්ට් එක යනවද බන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඒජන්ට්ලා කවුද? බ්‍රෑන්ඩ් එකත් එක්කම දාන්න යාලුව විස්තරේ.

    :yes:

    මේ මැෂින් එක ගන්නකොට හම්බෙන කැටලොග් එකේ පින්තුරත් එක්කම දාලා තියෙනවා නේද rat guard එක හයි කරන්න ඕනි කියලා. ඒ කියන්නේ කඩෙන් මැෂිම ගේද්දී rat guard එක හයි කරලා නෙමේ නේද තියෙන්නේ. ඒක වෙනම තියෙන්නේ, අපි හයි කර ගන්න ඕනි. එහෙම නෙම්ද?

    ඒ ඇරෙන්න මේකේ වෙන ගුණ දොස් කොහොමද? කරන්ට් එක භාවිතය, කී පාරක් රෙදි සෝදනවද, මැෂින් එක ගැන මොකද හිතන්නේ, හොදද නරකද වගේ දේවල්.

    ට්‍රාන්ස්පෝර්ට් එක දීලා හයි කරලා දෙනවා මන් හිතන්නේ. ඕක ගේනකොට මන් හිටියේ නෑ. පතුල වැහෙන්න ප්ලාස්ටික් බෝඩ් එකක් එනවා. එහෙම එකක් හම්බ වෙනවා ගන්න කොට.ඒක සෙට් කරලා නෑ. බඩු හොදයි. සතියකට සැරයක් දානවා.
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    මමත් එකක් ගන්න ඉන්නේ බන් මේක හොදයිද සාමාන්‍ය පාව්ච්චියට මේකට ගොඩක් කරන්ට් එක යනවද බන්

    SIN_SWH-118E-01.jpg

    සාමානයෙන් මචන් දවසට විනාඩි 30 ක් වගේ මම මේක පාවිච්චි කරනවා, මාසෙට කරන්ට් එක යුනිට් 10 ක් වගේ යන්නේ. මම යන්තම් වතුර වල සිතල ගතිය මැකෙන්න විතරයි මේකේ හීට් එක හදලා තියෙන්නේ.

    ගෙදර ටැප් වල වතුර පෙෂර් එක හොදට තියෙනවා නම් මේක අවුලක් නැහැ. හැබැයි උඩ තට්ටු වලට නම් එච්චරම මේක හරි යන්නේ නැහැ, මොකද වතුර පෙෂර් එක මදි නිසා.

    එහෙම නම් ගන්න ඕනි මේකේ පෙෂර්පම්ප් එකත් එක්ක මොඩෙල් එක. ඒක තව ගාන වැඩියි/ රුපියල් 22,000 ක් වගේ වෙයි
     
    Last edited:
    • Like
    Reactions: Kasunrock619

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    man giya November duty free eken oya ganatama gatta LG 7Kg smart inverter ekak tiyena washine machine ekak. eka patta labai ban e ganata.
    eliye shop wala 7kg inverter eka tiyena ewa naha. tiyenne 10kg indan. ewa 80k withara wenawa

    මචං මැෂින් එකේ වර්ගය මොකක්ද කියලා ෆොටෝ එකක් එක්කම දාපන්කෝ. මේකේ සමානය මිල කීයද, මාසයට කී සැරයක් භාවිතා කරනවද, කරන්ට් එක කොච්චර යනවද වගේ දේවල් එහෙම.

    අනික රෙදි සෝදද්දී රෙදි එකට ඇඹරෙනවද වගේ ගුණ දොස් දාපන්කෝ පුළුවන් නම්
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0

    අඩෝ ඕකේ ප්‍රෙෂර් පම්ප් එක තියෙන එක තියෙන්නේ ගෙදර. හිට් එක අඩූම කරලා තියෙන්නේ. එත් පිච්චෙන්න රස්නෙයි. ඉතින් මන් නාන්නේ හිටරේ ඕන් ඕෆ් කර කර:rofl: උණූ වතුර එද්දී ඕෆ් කරනවා. සිතල වතුර එද්දී ඕන් කරනවා. තත්පර 5න් 5ට ඕක කර කර නාන්නේ.:rofl:

    උබලා මේක දවසට විනාඩි කීයක් දානවද? කරන්ට් බිල කොහොමද?

    ට්‍රාන්ස්පෝර්ට් එක දීලා හයි කරලා දෙනවා මන් හිතන්නේ. ඕක ගේනකොට මන් හිටියේ නෑ. පතුල වැහෙන්න ප්ලාස්ටික් බෝඩ් එකක් එනවා. එහෙම එකක් හම්බ වෙනවා ගන්න කොට.ඒක සෙට් කරලා නෑ. බඩු හොදයි. සතියකට සැරයක් දානවා.

    එලස් :yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    උබලා මේක දවසට විනාඩි කීයක් දානවද? කරන්ට් බිල කොහොමද?

    එලස් :yes::yes:

    දවසට විනාඩි 10ක්

    600 ගානක් ද කොහෙද බිල එන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පට්ට ත්‍රෙඩ් එක. ඔය වොශොන් මැශින් ගැන දැනගන්ඩ උවමනාවක් තිබ්බ මේ දවස් ව්ල +12