ඉන්දස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් හැටියට මම නම් මේකේ ලොකු වැරද්දක් දකින්නේ නැ. සුද්දෝ කිව්වම සිංහල උන්ට මැවෙන්නේ ෆෙරාරි, බෙන්ස් පදින, හැදී ගරුප්පු වලින් කන සෙට් එකක්. එත් බහුතරය අපිට වඩා දුප්පත් හෝ තරුණ ඇඩ්වෙන්චර් උන් බජට් ට්‍රැවල් කරන. උන්ට ,ශාන්ග්රිලා යන්න සල්ලි නැ

ලංකාවේ අවුල, අපිට ට්‍රැවල් කරන නිදහසක් නැ.. සල්ලිවලින් ගත්තොත් සමහරවිට ඔය සුද්දට වඩා සල්ලි ඇති අපේ ඩේලි වැඩ කරන සේල්ස් රෙපෙකුට.. එත් අපිට සුද්දගේ ට්‍රැවල් ෆ්රිදම් එක නැඔව් මෙකෙ කිසිම වැරද්දක් නැහැ.අපිටවත් ගන්න බැරි ෆන් එකක් සුද්දො මෙහෙ අවිත් ගන්නේ.එ රටවල මාසයක් අනිවාර්ය්‍ය නිවාඩු යන්න ඕනෙ,ස්ට්‍රෙස් එක නැති කර ගන්න.අපි නිවාඩුවක් නැතුව වැඩ.
මේ කට්ටිය ගොඩක් එන්නේ ප්‍රමෝෂන් ටිකට් වලට. බජට් ට්‍රැවල්.. මෙහෙ ඇවිත්, ඉන්දියා ගිහින්, මොල්දිව්ස් බලලා කෝච්චියේ යන්න.. සමහරු ඉන්නෙත් ගෙස්ට් හවුස්වල බන්ක් බෙඩ් එකක් රුපියල් 700-800කට අරන්.
බොහෝ අය අවුරුද්ද තිස්සේ එකතු කරන සල්ලිවලින් තමයි වෙන රටකට ට්‍රිප් එකක් යන්නේ .