ශ්‍රි_දළදා_මාලිගාව_සහ_සුද්දා
යාලුවනේ මම Desitnation Videos හදන්න පටන් ගත්තා. අන්තිමට හදපු එක ශ්‍රී දළදා මාලිගාව ගැන. එළ කිරියේ මම අන්තිමට දැම්ම එකත් මේකම තමයි, Youtube දාලා දවස් 5ක් වගේ වෙන්නේ. සුද්දේක් chat කරලා මගෙන් video එක සල්ලි වලට ඉල්ලනවා. Footage ටිකත් එක්ක. ඒ video ඒකේ තියෙනවා මාළිගාවේ හැම තැනක්ම වගේ. Videos දෙන්න බයයි වගේ. මොකක් හරි ගේමක් ගැහුවොත් මගේ බෙල්ල ගහල යයි කියලා බයයි. ඔයාලා මොකක්ද හිතන්නේ ?
එළ කිරියේ ලොකු අයියලා ඇතිනේ මේ වගෙ දේවල් වලට මූණ දීලා. දෙන්නකෝ advice එකක්
මේක තමයි video එක

matath hithuna. oya stock footage wage use karanna wenna athi.
naha bn owa karanama kenekgen ahapan.