සිගරට් බොන එක නරක දෙයක්ද?
සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.
සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.
සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.
ඔය කියන කැන්සර් ඕකෙන් හැදෙනවානම් ඇයි ඕක තහනම් නොකර බොන්න එපා කියන්නේ.. හෙරොයින්, ගංජා, මෙතපටමින් බැන් කරලා සිගරට් විතරක් ඇයි රිස්ට්‍රික්ට් කරන්නේ..naraka na hari honda deyak,monawada ban me ahana prashna,cigarette bona ekata witharak nemeyi,bona eka awata inna untath narakayi.......
මට නම් බොනකොට අනිවා ඕනේ.. නිකන් ඉන්නකොට නම් බොන්නේ නැ. බොන උන් දැක්කමත් මල පනිනවා පාරවල් වල..ඊයෙ බොන ගමන් 6ක් විතර බිව්ව බන්...![]()
ඔතලා බොන්නේ හිටං. සිගරට් බොන එක දැන් අඩුයි වාහනේ පොඩි උන් යන නිසා.සරල ජනපති සිගරට් බොනවදඔය කොස් කොලයක් ඔතල බිවනං සරලකමත් රැකෙනවා
![]()
සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.
මම කියන්න අපේ ක්‍රමේ අනුව එක වැරදියි කියන එක හෙරොයින්, ගංජා, අයිස් ගහන උන්ට අසාදාරණයයි. සිගරට් ඔකේ වෙලා අරවා තහනම් කරපු එක බයාස්..උබ මොකද කියන්නේ? ඒක නරක දෙයක්ද?
මාත් බොනකොට ගහනවා. ගෝල්ඩ් ලිෆ් හෝ බෙන්සන් බ්‍රෑන්ඩ් එකේ ඒවා තමා. මල්බෝරි, බ්‍රිස්ටල් මට සෙට් වෙන්නේ නැ..Man bonneth ne.but drink eka dana kota onemai.hebei oneth gold leaf eka.gold leaf ekata monawada ban danne flavours?eka patta addictive flavour ekak
nope. everyone has the right to die. if they want it to be a painful one, who are we to take that right from them ? But they don't deserved free health care.