සිගරට් බොන එක නරක දෙයක්ද?

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
සිගරට් බොන එක නරක දෙයක්ද?

සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.
 
saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.

    1000% ඔව්
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    naraka na hari honda deyak,monawada ban me ahana prashna,cigarette bona ekata witharak nemeyi,bona eka awata inna untath narakayi.......
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    naraka na hari honda deyak,monawada ban me ahana prashna,cigarette bona ekata witharak nemeyi,bona eka awata inna untath narakayi.......
    ඔය කියන කැන්සර් ඕකෙන් හැදෙනවානම් ඇයි ඕක තහනම් නොකර බොන්න එපා කියන්නේ.. හෙරොයින්, ගංජා, මෙතපටමින් බැන් කරලා සිගරට් විතරක් ඇයි රිස්ට්‍රික්ට් කරන්නේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඊයෙ බොන ගමන් 6ක් විතර බිව්ව බන්... :(
    මට නම් බොනකොට අනිවා ඕනේ.. නිකන් ඉන්නකොට නම් බොන්නේ නැ. බොන උන් දැක්කමත් මල පනිනවා පාරවල් වල..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සරල ජනපති සිගරට් බොනවද :shocked: ඔය කොස් කොලයක් ඔතල බිවනං සරලකමත් රැකෙනවා :yes:
    ඔතලා බොන්නේ හිටං. සිගරට් බොන එක දැන් අඩුයි වාහනේ පොඩි උන් යන නිසා.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සිගරට් බොන එක නරක දෙයක්ද? මම කියන්නේ දුම් පානය.. සිගරට්, සුරුට්ටු, පයිප්ප, බිඩි, හුකා ඔය ඕනා එකක්.

    උබ මොකද කියන්නේ? ඒක නරක දෙයක්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,035
    113
    Man bonneth ne.but drink eka dana kota onemai.hebei oneth gold leaf eka.gold leaf ekata monawada ban danne flavours?eka patta addictive flavour ekak
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ මොකද කියන්නේ? ඒක නරක දෙයක්ද?
    මම කියන්න අපේ ක්‍රමේ අනුව එක වැරදියි කියන එක හෙරොයින්, ගංජා, අයිස් ගහන උන්ට අසාදාරණයයි. සිගරට් ඔකේ වෙලා අරවා තහනම් කරපු එක බයාස්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Man bonneth ne.but drink eka dana kota onemai.hebei oneth gold leaf eka.gold leaf ekata monawada ban danne flavours?eka patta addictive flavour ekak
    මාත් බොනකොට ගහනවා. ගෝල්ඩ් ලිෆ් හෝ බෙන්සන් බ්‍රෑන්ඩ් එකේ ඒවා තමා. මල්බෝරි, බ්‍රිස්ටල් මට සෙට් වෙන්නේ නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    nope. everyone has the right to die. if they want it to be a painful one, who are we to take that right from them ? But they don't deserved free health care.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    ow addict unama winasa wenawa. according to the buddhism, too much of anything is not good