කෝ... උඩ මහළ වීඩියෝ කරලා නැහැනේ....
Uba video karala thiyenne hemomata balanna puluwan thenne.. uba horen video kare neththan video karanna epa kiyala kohewath gahalawath thibune neththan oka thawa kenekta dunna kiyala nam awulak ne.. hebey maligawa ethule video karanna denawada kiyala nam danne ne.. a hinda eka poddak balapan.. mokada u weradi deyakata use karoth ubath gas.. ehema neththan kisima awulak ne..
Amma gahai... Sirawata... ade patta chance eka neh ban... balamu talk karala![]()
ඔව් බන් ඌ ඉතින් මෙහෙට ඇවිල්ල උබ වගේ වීඩියෝ කරන යන්න ගියාම උගේ කාලයයි මහන්සියි වියදමයි බලද්දී උබට සල්ලි දීල ගන්න එක ලාබයි නේ. සමහර විට උබට තව තැන් වල වීඩියෝ දෙන්න පුල්වන් වෙයි උටම. මොකේට වගේ ගන්නද කියලා අහලා දීපන්. 

![]()
මචන් ඔය යන්න දෙන්න නැති තැන් තියෙන්නෙ හේතුවක් ඇතිව![]()

Hoda ganak set unoth wikunapan bn.
passe ubata kiyla pora video karagai wena place wala. oka job ekak wage wennath puluwan passe kaleka![]()