අපේ_රට_තරම්_මූසල_රටක්_නැහ_උට්ටො
මම අද පොස්ට් ඔෆිස් ගියා වෙනද මම පිට රටවලට තෙල් යවනවා එඹය් සෙල්ලින්ග්.
අද ගියාම කියනව තෙල්,දියර ආදිය යවන්න බැහලු.
තැපල් කන්තොරුවෙ කීවේ නම් කෙනෙක් අමිල වගයක් හොරෙන් යවල මග පුපුරල ලොකු හානියක් එකක් උනාලු.
ප්‍රදාන කාර්යලයට ඇමතුවාම, එක්කෙනෙක් තෙල් වගයක් යවල ඒක මග කැඩිලා ලොකු හානියක් උනාලු ඔක්කම තෙත්වෙලාලු.
ඉතින් බන් ලන්කාවෙ යවන බඩු පාර්සල් කරන්නේ පොස්ට් ඔෆිස් එකෙන්නෙ ඉතින් උන් දන්නේ නැද්ද හරි විදියකට පාර්සල් කරන්න.අනික එහම අමිල යව්වා නම් මුන්ගෙ උන්මනේ ඔය වැඩේ කරන්න අත්තෙ උන්ට දඩුවම් කරා නම් හරි නෙ. මෙහම තහනමක් ගේනාවම හරිද? මෙකෙන් කාටද පාඩුව වෙන්නෙ?
පෙට්‍රොල් වාහනයක් ගිනි ගත්තොත් ඒවත් තහනම් කරයිද?
මෙකත් හරියට බැන්කු කොල්ලගහනවා කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරා වගේ වැඩක් නෙමෙයිද?
කොල්ල ගහපු උන්ව අල්ලගන්න කොන්දක් නැහ නිකන් තහනම් පනවනවා.
මේවගේම නෙ අර කේස් එකෙත් සොසියල් නෙට්වර්ක් ටික තහනම් කරේ.
උන්ට මොලයක් නැද්ද?
මේවා මම හැමදාම පාවිච්චි කරන ඒව හන්ද මට මේව ලොකු ප්‍රශ්න මේවගෙ මම පාවිච්චි නොකරන ඒවත් තියෙ ඒව පාවිච්චි කරන අයට ඒවයින් විදවපුව මතක් වෙයි.
මට නිකම් සැකයක් ආව ලන්කාවෙ කවුරු හරි ඇමති කෙනෙක් කුරියර් සෙර්විස් එකක් පටන්ගැනවත්ද කියල,
නිකමට හොයල බලුවා නම් අලුත් කොම්පැනි එකක් තියෙ ලගදි පටන්ගත් එකක් දියර ඒව උන්ගෙන් එහම යවන්න පුලුවන්, අනික් ඒවේ නම් බැහ උන්ගෙන් විතරයි පුලුවන් අයිතිකාරයා කවුද කියල නම් දන්නේ නැහ.
මෙහමනේ මේ රටට හෙල්මට්ස් අනිවා උනෙත්.ඇමති කෙනෙක් හෙල්මට්ස් නිශ්පාදනය පටන්ගත්තා ඒත් එක්කම ඒක නීති ගත උනා.
මෙවන් රටක ඉපදෙන්නේ කියන්නේ පෙර ආත්මේ පවක් වෙන්නත් බැරි නැහ කියල දන් නම් හිතෙනවා.
උබලගේ අදහස් මොකද්ද මේ ගැන?
ආයේ උබල දන්නා ප්‍රිවේට් කුරියර් සෙර්විස් තියෙනවද මේවගේ බඩු රට යවන්න.
ස්තුති

Last edited: