Lakawa_tharam_moosala_ratak_me_loke_kohe_wath_naha _utto

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    EDB eka haraha yavanna try karanna. Navam Mavathe thiyena, EDB main building eke 7 th floor[mathaka vidiyata]. EDB eken export service ekak denava. Eyala check karala balala, EDB eka haraha export karana method ekak thiyenava.EDB web ekenuth export karanava. EDB ekata no problems.

    thanks bro
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය දෙපාර්තමේන්තු රජයේ ආයතනවල ඉන්න පප්පල ටික එලවන්න ඕන නැත්නම් ටිකක් රටේ ලෝකේ අලුත්වෙන දැනුම දීල අප්ඩේට් කරන්න ඕන එහෙම නැතිව සිරිලංකාවේ රාජ්‍ය සේවෙට අයත් ආයතනවලින් හරිහමන් වැඩක් වෙන්නේ නැ පින්පඩිය බලන් ඉන්නවා ඇරෙන්න :dull::dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Plane eke yavanakota thama oya liquid problem eka enne. Shipping lines nam, no problem, Liquid transport karanna puluwan. Kilo 25 ta vada weight eka thiyenna ona.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    තැපැල් කියන්නේ ලංකාවේ තියෙන ජරාම දෙපාර්තුමේන්තු වලින් එකක්. වෙන ගොඩක් එවන්ගේ අලුතින් ආපු කොල්ලෝ හරි දුවල පැනල වැඩ කරනවා. ඕක වැඩකරන කබ්බෝ හිතන් ඉන්නේ අමාත්‍යංශ ලේකම්ල කියල. ලියුමක් යවාගන්නත් විනාඩි 30 ක් විතර උන්ගේ මුන දිහා බලන් ඉන්න ඕන. :angry::angry::angry:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    තැපැල් කියන්නේ ලංකාවේ තියෙන ජරාම දෙපාර්තුමේන්තු වලින් එකක්. වෙන ගොඩක් එවන්ගේ අලුතින් ආපු කොල්ලෝ හරි දුවල පැනල වැඩ කරනවා. ඕක වැඩකරන කබ්බෝ හිතන් ඉන්නේ අමාත්‍යංශ ලේකම්ල කියල. ලියුමක් යවාගන්නත් විනාඩි 30 ක් විතර උන්ගේ මුන දිහා බලන් ඉන්න ඕන. :angry::angry::angry:

    true. Mahajana Mudal valin padi gannava kiyala , therenne naha vage hasirenne.
     
    • Like
    Reactions: san2d3

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    තැපැල් කියන්නේ ලංකාවේ තියෙන ජරාම දෙපාර්තුමේන්තු වලින් එකක්. වෙන ගොඩක් එවන්ගේ අලුතින් ආපු කොල්ලෝ හරි දුවල පැනල වැඩ කරනවා. ඕක වැඩකරන කබ්බෝ හිතන් ඉන්නේ අමාත්‍යංශ ලේකම්ල කියල. ලියුමක් යවාගන්නත් විනාඩි 30 ක් විතර උන්ගේ මුන දිහා බලන් ඉන්න ඕන. :angry::angry::angry:

    Ow ban balanna puluwan munuwaluth nemei thiyenneth.
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    මරුසිරා;23034592 said:
    ඔය දෙපාර්තමේන්තු රජයේ ආයතනවල ඉන්න පප්පල ටික එලවන්න ඕන නැත්නම් ටිකක් රටේ ලෝකේ අලුත්වෙන දැනුම දීල අප්ඩේට් කරන්න ඕන එහෙම නැතිව සිරිලංකාවේ රාජ්‍ය සේවෙට අයත් ආයතනවලින් හරිහමන් වැඩක් වෙන්නේ නැ පින්පඩිය බලන් ඉන්නවා ඇරෙන්න :dull::dull:

    Lankawen eliyata register karala USA AUSTRALIA wage yawana lium wala tracking number wada karanne nha.
    Ithin man dawasak ea department ekata call karala ahuwa 200k gannawane ey tracking wada naththe mewan ratawal walata yawaddi kiyala un kiyanawa Hariyata unge diunuwak wage USA AUSTRALIA witharak nemei mahaththaya swiss japan korea thawa godak rata walata meka wada nha kiyala.
    Man kiuwa ehnam reg karala yawaneka therumak nhne kiyala un kiyanawa eaka hari.ehanam ems dannalu. Ey ea tracking number wada naththe ahuwama kiyanawa ape system eka upagrade karala nhalu.
    Kaata kiyannada ban mewa