දැන් මොකෝ වෙන්නේ සල්ලි දාපු අයට ?කලින් කිව්වා නේද කල්පිරෙන ස්ථිර තැන්පතු මාසය 6කින් දීර්ඝ කරලා දෙනව කියලා...
![]()


ewa wenne na bn munta ait goda emak na.![]()



ඇයි බන් සක්විතිගේ දඩුවම්ගේ සිද්දියෙන් පස්සේ මහ බැංකුවෙන් පේපර් ඇඩ්වර්විස්ටිමන් පවා දැම්මනේ මහා බැංකුවේ ලියාපදිංචි ආයතන සමඟ පමණක් මූල්‍ය ගණුදෙනු කරන්න කියලා අනිත් ඒවට වගකියන්නේ නෑ කියලා..



.හම්මට සිරි සල්ලි දාපු මිනිස්සු නන්නත්තාරයිනේ...![]()
මහ බැංකුවෙන් ඇක්ෂන් එකක් නැද්ද බන් මිනිස්සුන්ගේ සල්ලි ගෙවන්න..??![]()
බලන් ගියාම මහ බැංකුවත් ශූවර් නෑනේ...ඇයි බන් සක්විතිගේ දඩුවම්ගේ සිද්දියෙන් පස්සේ මහ බැංකුවෙන් පේපර් ඇඩ්වර්විස්ටිමන් පවා දැම්මනේ මහා බැංකුවේ ලියාපදිංචි ආයතන සමඟ පමණක් මූල්‍ය ගණුදෙනු කරන්න කියලා අනිත් ඒවට වගකියන්නේ නෑ කියලා..
දැන් බලන් ගියාම මහ බැංකුවේ ලියාපදිංචි ආයතනත් එක්ක කරන ගණූදෙනුත් ශුවර් නැති පාටක් තියෙන්නේ...

හම්මට සිරි සල්ලි දාපු මිනිස්සු නන්නත්තාරයිනේ...![]()
මහ බැංකුවෙන් ඇක්ෂන් එකක් නැද්ද බන් මිනිස්සුන්ගේ සල්ලි ගෙවන්න..??![]()
බලන් ගියාම මහ බැංකුවත් ශූවර් නෑනේ...ඇයි බන් සක්විතිගේ දඩුවම්ගේ සිද්දියෙන් පස්සේ මහ බැංකුවෙන් පේපර් ඇඩ්වර්විස්ටිමන් පවා දැම්මනේ මහා බැංකුවේ ලියාපදිංචි ආයතන සමඟ පමණක් මූල්‍ය ගණුදෙනු කරන්න කියලා අනිත් ඒවට වගකියන්නේ නෑ කියලා..
දැන් බලන් ගියාම මහ බැංකුවේ ලියාපදිංචි ආයතනත් එක්ක කරන ගණූදෙනුත් ශුවර් නැති පාටක් තියෙන්නේ...
Mn ada giya.
Epa una bn. Ethana nikan mala geyak wage. Duppath minissu adanawa hapenawa. Paw bn.
AGM hambela katha karala awa. Un thama 20% wt denne na.
Option 2i lu tiyenne. Ekko awrudak 2k kotas washayen gewana plan ekak denawalu.
Natnm close karala gewanawalu. Ehema unot 6 years wt yailu pay karanna. Without interest e 6 years walata.
මහ බැංකුවෙ ලියාපදිංචි තියා මහ බැංකුවත් ෂුවර් නැහැ බන්
එකෙක් මගෙ රෙප් කපල හිගන්න කියල
ඔකෙ තෙරුම් ගන්ඩ ලොකු දෙයක් නෑ .මොකක් හරි ආයතනයක් රටෙ තියෙන අනිත් ප්‍රධාන බැන්කු වලට වඩා ඉහල රේට් එකක් දෙනව කියන්නෙ ඒ ආයතනයට capital එක වැඩි කරගන්ඩ හෝ මොකක් හරි දේකට මුදල් අවශ්‍යයි කියන එක.අනික stable options තියෙද්දී රිස්ක් එකක් අරන් සේසතම මේ වගෙ ආයතනය වල තැම්පත් කරල නිකන් ඉදල හම්බ කරන්ඩ හදන අයට මොඩයි ඇරෙන්ඩ කියන්ඩ වෙන වචන නෑ.
මෙක කොච්චර කිව්වත් මිනිස්සු තෙරුම් ගන් නෑ.මන් ජීවත් වෙන ප්‍රදේශයේ ත් තියේ branch 3 k විතර තියෙන central bank approved නැති ආයතනයක් .Normal bank rate එකට වඩා 5% දෙනව FD වලට.මිනිස්සු කෝටි ගනන් දාන්නේ .උගත් උන් පවා දානව.අවුරුදු ගානක් තිබ්බනෙ මුකුත් වෙන් නෑ කියල.ඇත්තටම ඕවගෙ වෙන්නෙ daily එන deposit වලින් පරන උන්ගෙ පොලිය ගෙවනව . යම් පොයින්ට් එක්කදි ලොකු ගානක් ඩාල තියෙන එවුන් දෙතුන් දෙනෙක් මුලු ගානම ඉල්ලුවොත් ආයතනයම කඩන් වැටෙනව
ow bn maha bankuwat kora wela wage inne. Golden key eka goda damma wage meka goda danna barikamak na natnm.
![]()

"Golden key goda damma " ????
Lankaweda inne ?![]()

ETI FINANCE IS BACK in the business
Just said in Swarnawahini news.
they have received USD billion 50+ investmements
Guys pls check this


Ado eke depositorslata salli hambune nadda![]()

ETI FINANCE IS BACK in the business
Just said in Swarnawahini news.
they have received USD billion 50+ investmements
Guys pls check this