Elakiri Tug of War 2018 - Preview

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    avatar398513_29.gif
    avatar556134_3.gif


    cedric1986 VS Sara531

    මෙන්න මගෙන්

    :cool:
    අදිමු..👍👍👍
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නායකයෝ වෙන්න හිතාගෙන ඉන්න අය දැන්ම අපිට සලකන්න අමත්ක කරන්න එපා...
    රත්තරන් හොදේ.. මළ කන්නේ නෑ... 😀😀😀
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නායකයෝ වෙන්න හිතාගෙන ඉන්න අය දැන්ම අපිට සලකන්න අමත්ක කරන්න එපා...
    රත්තරන් හොදේ.. මළ කන්නේ නෑ... 😀😀😀
    ඇයි අපිටත් සලකන්න අමතක කරන්න එපා ප්‍රතිපල නිකුත් කරන්නේ අපි නෙ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි අපිටත් සලකන්න අමතක කරන්න එපා ප්‍රතිපල නිකුත් කරන්නේ අපි නෙ :P

    මාව තීරක විදියට පත් කරලා දාමුද තිරයෙන් ඉස්සරහට.. තිරය පිටුපස උඹ ඩීල් දාලා ගේමක් ගහපන්.. මම රට පනින්න ඉන්න නිසා අවුලක් නෑ... උඹට අවුලක් නෑ උඹ නෙවෙයිනේ තීරක... හැබැයි මට කඹේ අදින්න කලින් 60% ක් ඕනේ සියලු ඉන්කම් වලින්... ඩීල්???