Smooth duwanawa kiyala tamai kiyanne namNokia 8 use karana ayage Oreo update eken passe rath wenawa Wadi wage wunada?

81ට උනත් ගන්නවා matt grat තිබුනා නම් polished blue තියෙන්නේ එක මට හරියන්නේම නැ අඩුම ගානේ black වත් තිබුනා නම්![]()

Shine මට හරියන්නේ නැ බන් Matt එකක් තමා බලන්න ඹනේEka kethaida ban? Mama dakka kavuru hari kiyala thiyenava lassanama eka oya blue colors deken ekak kiyala![]()


Smooth duwanawa kiyala tamai kiyanne nam
uba kiyana widiyata nam 4n heavy use karanawa wage![]()
මේකේ බැටරි ලයිෆ් එක කොහොමද
කොහේන්ද මේක ගත්තේ ?මයි නොකියා..... මැට් සිල්වර්
![]()


cam app eka madi unath quality nam adu wena ekak na kiyala hithenne..carl zeis lense eka tyenne kalin nokia phone walath meka gdakma hoda quality ekak dunna

NOKIA 7 Plus ekak oni bn gana, but thank naa
Nokia 7 plus එකක් ගන්න හිතිලා තියෙන්නේ , එත් 70000/=ක් වෙනවලු ලංකාවේ , ඒගානට වටිනවාද කියන එක තමයි මට තියෙන ප්රශ්නේ