ලර්නස් එකක් හොයන අයට!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ලර්නස් එකක් හොයන අයට!

    8kMG1EX.png
    ඉස්සල්ලම කියන්න ඔනේ මේ ලර්නස් එක මම ගියපු ලර්නස් එකක් ඒක නිසයි මං රෙකමන්ඩ් කරන්නේ, ඔයාලට හොදට ඩ්‍රයිවින් පුලුවන්නම් ඔයාට මේකට යන එක අපරාදේ. මම මේක රෙකමන්ඩ් කරන්නේ හරියට මුල ඉදන් ඩ්‍රයිවින් ඉගන ගන්න උවමනා ඩ්‍රයිව් කරන්න හිතේ බයක් තියන ඩ්‍රයිව්න් instructor ලට පීචන් වෙන්නේ අකමැති එකම දේ දෙතුන් පාරක් වැරදුනත් කරුණාවෙන් සර් මැඩම් කියලා දෙන තැනක් උවමනා ඩ්‍රයිව්න් ඇත්තටම බැරි අයට තමන්ට කැමති දවසක ක්ලාස් ඇරේනජ් කරගන්න පුළුවන් තියරි අකුරට හරියට කියලා දෙනවා පෙරහුරු පරිකෂණ 5ක් විතර කරනවා ලියන ටෙස්ට් එකට ඉස්සල්ලා ඔනේනම් ඔයාලට බලන්නත් එක්ක ෆී ක්ලාස් ඇරෙන්ජ් කරගන්නත් පුළුවන්.
    O2bcESa.jpg

    fCKwzQV.jpg


    jV6pJrb.jpg



    මේකේ වැදගත්ම දේ තමයි මෙයාලා ඩ්‍රයිවින් ඉස්සල්ලම පුරුදු කරන්නේ simulator වලින්, හරියට පිටරට ඩ්‍රයිවින් ස්කූල්වල වගේ ඒක ඇත්තටම වැදගත් අපේ ක්ලච් බැලන්ස් එක හදා ගන්න රිඇක්ෂන් ස්පීඩ් එක හදාගන්න වගේ දේවල් බොහොමයක් හදාගන්න ඇත්තටම වාහනයක් එලවන්න ඉස්සල්ලා ඒකියන්නේ වාහනයට තියන බය නැති කරගන්න මෙයාල ලඟ දැනට simulator 6+ වඩා තියනවා තමන්ට කැමති වෙලාවක් දාගෙන හොදට වාහනේට බය නැති වෙනකම් simulator එකෙන් පුහුණු වෙන්න පුළුවන් මචං ඊට පස්සේ ඔයාලට පුරුදු කරන්නේ ඇත්ත කාර්වල ඒවා අළුතින්ම විශේෂයෙන් ඩ්‍රයිවින් පුරුදු කරන්න හදපු KIA කාර් ඒ කියන්නේ ඩ්‍රයිවර් සීට් එකට වම් පැත්තේ ඉස්සරහා instructorට තියනවා වෙනම බේ්‍රක් පැඩල් එකක් සහ ක්ලච් පැඩල් එකක් අපි පිස්සු කෙලියෝත් වාහනය කොන්ට්‍රෝල් කර ගන්න ඒවගේම අපි සිග්නල් ලයිට් දානවද බලන්න වෙනමම ඉන්ඩ්කේටර් පැනල් එකක් ද තියනවා ඒක නිසා බය නැතිව පුරුදු වෙන්න පුළුවන් වාහනය මෙයාල ලග ඒවිදිහට ගෙන්වපු වාහනත් 7 කට වඩා තියනවා ඒවගේම බයික් ත්‍රීවිල් පවා අපිට හම්බ වෙන්නේ අළුත්ම වාහන, මැන්වල් වගේම ඔටෝ ගියර් වාහනත් තියනවා සාමාන්‍යය ලර්නස් එකකට වඩා පොඩ්ඩක් විතර ගනන් වැඩි උනත් ඒ ගෙවන ගානට උපරිම වටිනවා ලෙච්චර් රෑම් එකේ ඉදන් වාහන දක්වා ඔක්කොම ඒසී කරපුවා තමයි තියෙන්නේ
    QHazmfU.jpg

    Ut0Tg3W.jpg

    මේක තියෙන්නේ පැලවත්තේ (බත්තරමුල්ල) මම මේකේ ලොකේෂන් එක පහතින් දැම්මා, මේක මම දැම්මේ මට ඇත්තටම මේ ආයතනය අනෙක් ආයතන වලට වඩා හොදයි කියලා දැනුන නිසා මට මේකේ පින්තූර දන්න කියලා හිතිලා දැම්මේ නැත්තේ ආයතනයෙන් අහන්නේ නැතිව පින්තූර දාන එක හොද නෑ කියලා හිතුන නිසා මම එයාලගෙන් අහලා බලලා පින්තූරත් එක්ක මේකේ දාන්නම් පුළුවන් උනොත්

    තවත් දෙයක් මේකේ ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ස් දෙගොල්ලොන්ටම උගන්නවා ගෑනු ලමයෙක්ට එහෙම නම් ඩ්‍රයිව්න් ඉගන ගන්න හොදම ප්ලෙස් එකක් කියලා කියන්න පුළුවන් මෙන්න එයාලගේ කන්ට්‍රැක්ස් නම්බර්ස් එහෙම තියනවා 0112-787800 / 070-3175178 (Mr Yohan) කතා කරලා විස්තර අහගන්න එයාල ගෙන්

    https://www.google.lk/search?dcr=0&...j33i22i29i30k1j33i160k1j33i21k1.0.aeRCYaZsUXM

    එයාලගේ Face book page aka https://www.facebook.com/howtodrive.lk/
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ahannath sathutuyi bn
    oya vage place thiyenava kivvama
    lankave
    mamath individual class ekak
    hoya hoya hitiyr
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ahannath sathutuyi bn
    oya vage place thiyenava kivvama
    lankave
    mamath individual class ekak
    hoya hoya hitiyr

    සිරාවට හොද තැනක් මචං මමත් හොයලා හොයලා අන්තිමට වෙන ලර්නස් එකකට යන්ත හිත හදන් ඉන්න අන්තිම මොහොතේ මේක හම්බ උනේ ගිහිල්ලා කතා කරලා බලපන් අනිවා උබට යන්න හිතෙයි තැන දැක්කම හොදට ඉඩ කඩ තියනවා ඒතන තට්ටු 3ක බිල්ඩ්න් එකක් හුන්ඩු වගේ ලර්නස් නෙමෙයි
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මමත් දන්නවා ඔය තැන. හොඳයි කියලා තමයි අහල තියෙන්නේ. ඕක නිලංග දෑල බණ්ඩාරගෙලු. මොනව වුනත් වැදගත් විදියට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ලැබෙන එකත් ලොකු දෙයක්නේ. ගොඩක් තැන්වල බල්ලොන්ට වගෙනේ සලකන්නේ.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    methana ganan ehema kohomada?

    ඔයා පුරුදු වෙන වාහන ක්ලාස් අනුව වෙනස් වෙනවා මචං කතා කරලා අහන්න මේ දවස් වල ඔෆර් එකක් තියනවා මං හිතන්නේ ගාන සාදාරණයි සාමාන්‍ය ලර්නස් එකට වඩා දහදාහක් විතර වැඩියි සැහැල්ලු වාහන + මෝටසයිකල් + ත්‍රීවිල් ගත්තොත්
     
    • Like
    Reactions: Aruna119

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පට්ට ගාණක් ඇති හැබැයි නේහ්..:yes:

    කතා කරලා අහපන් මචං ගනන් එහෙම පුරැදු වෙන්න තෝර ගන්න වාහන ක්ලාස් අනුව ගනන් වෙනස් වෙනවා සාදාරණයි අය කිරීම
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මමත් දන්නවා ඔය තැන. හොඳයි කියලා තමයි අහල තියෙන්නේ. ඕක නිලංග දෑල බණ්ඩාරගෙලු. මොනව වුනත් වැදගත් විදියට ඩ්‍රයිවින් ඉගෙන ගන්න ලැබෙන එකත් ලොකු දෙයක්නේ. ගොඩක් තැන්වල බල්ලොන්ට වගෙනේ සලකන්නේ.

    ඔව් මචං ඒකයි මමත් මෙතන රෙකමන්ඩ් කලේ සුපිරියට උගන්නවා අයේ දෙකක් නෑ
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කතා කරලා අහපන් මචං ගනන් එහෙම පුරැදු වෙන්න තෝර ගන්න වාහන ක්ලාස් අනුව ගනන් වෙනස් වෙනවා සාදාරණයි අය කිරීම

    මට ලයිසන් තියෙනවා බං..:)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meyalage vehicles da danne trial ekata.
    api Battaramulle New Perera Learners ekata giye..
    melo rahak na.
    Un RMV eka athulata gihin apiwa wena learners ekakta baara denawa.
    kisima kamakata na..