හරක් මස්

redux

Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් ⁣⁣පව්ක⁣ාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්

    tumblr_o5hrlsfYmW1vr2vt8o1_500.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ එකෙක් වෙන එකෙක්නෙ බුරන්නේ.:confused:

    මානසික අසහන කාරයෙක් බන් :lol:
    හම්බයන්ට ඌරෝ පෙන්නුවම මල පනිනව වගේ මූ හිතන්නෙ සිංහලුන්ට හරක් මස් කන එක කිව්වම මල පනිනව කියල..
    ඌ දැන් එහෙම රිද්දනව කියල හිතාගෙන දාල විනෝද වෙනව අනිත් උන්ට රිද්දෙව්ව කියල හිතන්..
    ස්කරිවී කාරයටත් තියෙන්නේ ඔය මානසික රෝගෙම තමයි..

    ඒ වගේ උන්ට අනුකම්පා කරන්න ඕන :yes:
    රියල් ලයිෆ් එකේ ෆුල් අනාත වෙලා depress වෙලා ඉන්න උන් රිලීෆ් එකක් හොයාගන්නෙ ඉතින් ඔය වගේ දේවල් වලින් තමයි..
    උන්ව ඉතින් අනුකම්පා ලිස්ට් එකට දැම්මම හරි..
    අපේ උන් එල්ලී එල්ලී යනව නෙ ඉතින්..

    :)
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔරිජිනල් වල් ඌරා කන්න නම් ඉතින් ඈඹිලිපිටියෙ සමන් බුෆේ එකට යන්න ඕනි. සති 2 ට කලින් ෂූට් එකකට ගිය ගමන් ගියා..පෝෂන් එකක් කියලා රුපියල් 400 ගත්තා..තිබුනා බඩ පෑලෙන්න කන්න.

    ඔතන එක එක නම්වලින් මස් වර්ග තිබුණත් ඒවා ඔරිජිනල් ඒවා නෙමේ. ඒවගේ හදපු වෙනත් මස්වර්ග. වල් උෟරු මස් විකුණන්න තහනම් එකේ කොහොමද උයලා විකුණන්නේ. පිට පළාත්වල ඉදලා ඇඹිලිපිටිය හරහා යන අය රවටන තැනක්. මමත් ඇමිලිටියට එන්න කලින් ඔය තැනට ගියා ඊට පස්සේ එහේ පොලිසියේ ලොක්කෙක්ගෙන් ඒ ගැන ඇහුවා. මිනිහා මට කිව්වේ ඔතැනට එන වාහන බලන්න. ඔක්කොම පිට පළාත්වල නම්බර් තියෙන්නේ කියලා. හැබැයි ඔතන නිදහසේ ඕනෑ විදියට කෑම කන්න පුළුවන් තැනක්. ඒ ගැන නම් කතා දෙකක් නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,810
    17,797
    113
    මානසික අසහන කාරයෙක් බන් :lol:
    හම්බයන්ට ඌරෝ පෙන්නුවම මල පනිනව වගේ මූ හිතන්නෙ සිංහලුන්ට හරක් මස් කන එක කිව්වම මල පනිනව කියල..
    ඌ දැන් එහෙම රිද්දනව කියල හිතාගෙන දාල විනෝද වෙනව අනිත් උන්ට රිද්දෙව්ව කියල හිතන්..
    ස්කරිවී කාරයටත් තියෙන්නේ ඔය මානසික රෝගෙම තමයි..

    ඒ වගේ උන්ට අනුකම්පා කරන්න ඕන :yes:
    රියල් ලයිෆ් එකේ ෆුල් අනාත වෙලා depress වෙලා ඉන්න උන් රිලීෆ් එකක් හොයාගන්නෙ ඉතින් ඔය වගේ දේවල් වලින් තමයි..
    උන්ව ඉතින් අනුකම්පා ලිස්ට් එකට දැම්මම හරි..
    අපේ උන් එල්ලී එල්ලී යනව නෙ ඉතින්..

    :)

    tenor.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඉස්සර හරක් මස් කැව බන් දැන් කන්නෙ නැ රටෙන් පිට වත් , රට ඇතුලෙ එලු මස් පොඩ්ඩක් කනව, හරක නම් වගතුගක් නැ වගෙ බන් ප්‍රශ්න... අපේ ගෙදර මස් කැම අඩුය් කුකුල උනත්, මාලු නම් ගේනව... උබලට මන් මුකුත් කියන්නෙ නැ, හොදම දේ පුලුවන්නම් මස් කැම අඩු කරන එක මචන්.... මම නිකන් අදහසක් කිව්වෙ... මම මස් මාලු අඩුවෙන් කන්න ට්‍රය් කරන්නව
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    මානසික අසහන කාරයෙක් බන් :lol:
    හම්බයන්ට ඌරෝ පෙන්නුවම මල පනිනව වගේ මූ හිතන්නෙ සිංහලුන්ට හරක් මස් කන එක කිව්වම මල පනිනව කියල..
    ඌ දැන් එහෙම රිද්දනව කියල හිතාගෙන දාල විනෝද වෙනව අනිත් උන්ට රිද්දෙව්ව කියල හිතන්..
    ස්කරිවී කාරයටත් තියෙන්නේ ඔය මානසික රෝගෙම තමයි..

    ඒ වගේ උන්ට අනුකම්පා කරන්න ඕන :yes:
    රියල් ලයිෆ් එකේ ෆුල් අනාත වෙලා depress වෙලා ඉන්න උන් රිලීෆ් එකක් හොයාගන්නෙ ඉතින් ඔය වගේ දේවල් වලින් තමයි..
    උන්ව ඉතින් අනුකම්පා ලිස්ට් එකට දැම්මම හරි..
    අපේ උන් එල්ලී එල්ලී යනව නෙ ඉතින්..

    :)

    :yes::D
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම නම් ඔය ඕන මසක් රස නම් මට ok නම් මම කනවා
    කන්නේ නැති උන්ට කාපන් කාපන් කියන්නෙත් නෑ
    කන උන්ට බන කියන්නෙත් නෑ
    #YOLO
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් ⁣⁣පව්ක⁣ාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්

    කිරි බිව්වේ ගෙදර ඇතිකරන එළදෙනකගෙන් නෙවෙයි නම් උගේ මරණයට කිරි බීපු අය දායක වෙලා ඉවරයි. කිරි ගොවිපොළක් ලාභ ගන්නේ ගන්න පුළුවන් කිරි ටික ඉවර වුණාට පස්සේ සත්තු මස්වලට විකුණලා. කිරිවලට විතරක් ගව කර්මාන්තය ගෙනියන්නේ නෑ.
    අපේ උන්ගේ ගව ඝාතන විරෝධය නිසා කවදාවත් දේශීය කිරි කර්මාන්තය හරියන්නේ නෑ. ඒ වෙනුවට ඩොලර් බිලියන ගණන් කිරිපිටි ගෙන්වන්න නාස්ති කරනවා.

    ඉන්දියාවේ මිලියන ගණනක් නිර්මාංශික උන්. ගවයා දේවත්වයෙන් සලකන රටක්. ඒ වුණාට ගවමස් අපනයනයෙන් අංක එකේ රට.
    ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ලිස්ට් එකේ මුල ඉන්නේ "අම්මා කිරි දුන්නට පස්සෙ උදේට බීපු මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටිකේ කෙළෙහිගුණ" නිසා තමයි :)

    1404092378-492_beef-chart.png
     
    Mask Man

    Member
    Apr 3, 2018
    5
    2
    0
    ඔරිජිනල් වල් ඌරා කන්න නම් ඉතින් ඈඹිලිපිටියෙ සමන් බුෆේ එකට යන්න ඕනි. සති 2 ට කලින් ෂූට් එකකට ගිය ගමන් ගියා..පෝෂන් එකක් කියලා රුපියල් 400 ගත්තා..තිබුනා බඩ පෑලෙන්න කන්න.

    :shocked::shocked:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    ඔරිජිනල් වල් ඌරා කන්න නම් ඉතින් ඈඹිලිපිටියෙ සමන් බුෆේ එකට යන්න ඕනි. සති 2 ට කලින් ෂූට් එකකට ගිය ගමන් ගියා..පෝෂන් එකක් කියලා රුපියල් 400 ගත්තා..තිබුනා බඩ පෑලෙන්න කන්න.

    තෙල් කෑල්ල නං හරියන්නේ නෑ බන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,289
    16,013
    113
    Colombo
    ඔව් මචන්.බස් ස්ටෑන්ඩ් එකට විරුද්ද පෑත්තෙ පාරකින් ටිකක් ඈතුලට යන්න ඕනි මීටර් 100ක් විතර. ඒ හරියෙන් ඈහුවාම ඕනි කෙනෙක් කියයි සමන් අයියගෙ බත් කඩේ කොහෙද කියලා

    patta buffet eka ban..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    kukul mas pau na? hal massa pau na?

    ඔවු පුතී සතාගේ කකුල් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න පව වැඩි වෙනවා
    පව අඩුම මාළුවා කකුල් නෑනේ:yes:
    දෙවැනියට කොකා කකුල් 2ක් තිබ්බට එකෙන්නේ ඉන්නේ
    ඊලගට කුකුලා
    කකුල් 4 සත්තු
    හැබැයි පුතී බැරි වෙලාවත් පත්තෑයෙක් හැකරැල්ලෙක් එහෙම කන්න එපා පව ගෙවාගන්න බැරි වෙයි සසර වසන් තුරුත්:sorry:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    P4H4Yce.png
    [/IMG]

    කවුද අප්පා මේ ඩයල් එක? මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මම මනුස්සයෙකුට දාව කොන්ද පණ ඈති යමෙක්ද ඔබ එසේ මිනිසෙකුටදාව උපන් දරුවෙකු විය නොහෑකියි.මේ වචන වලින් ඔබ ඒ බව ඔප්පු කර හමාරයි.

    මස් කෑම හෝ නොකෑම මාගේ වෑඩක් වන අතර එසේ නොකිරීම ඔබේ වෑඩකි...

    මෙසේ අනුනට හෙන ඉල්ලන අය හට තමුන්ටත් හත් මුතු පරම්පරාවටත් වල කපා ගෑනීම ඉතා කණගාටුයි.

    මෙසේ පණිවිඩයක් එවූ ඔබට යහපතක්ම වේවා.මෙසේ පණිවිඩ නම ගම සහිතව එවීමට පිරිමියෙක් නම් පිරිමි ශක්තිය ලෑබේවා.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    P4H4Yce.png
    [/IMG]

    කවුද අප්පා මේ ඩයල් එක? මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මම මනුස්සයෙකුට දාව කොන්ද පණ ඈති යමෙක්ද ඔබ එසේ මිනිසෙකුටදාව උපන් දරුවෙකු විය නොහෑකියි.මේ වචන වලින් ඔබ ඒ බව ඔප්පු කර හමාරයි.

    මස් කෑම හෝ නොකෑම මාගේ වෑඩක් වන අතර එසේ නොකිරීම ඔබේ වෑඩකි...

    මෙසේ අනුනට හෙන ඉල්ලන අය හට තමුන්ටත් හත් මුතු පරම්පරාවටත් වල කපා ගෑනීම ඉතා කණගාටුයි.

    මෙසේ පණිවිඩයක් එවූ ඔබට යහපතක්ම වේවා.මෙසේ පණිවිඩ නම ගම සහිතව එවීමට පිරිමියෙක් නම් පිරිමි ශක්තිය ලෑබේවා.

    මේ අද කාල ඉන්නේ අමුතුම දාර්ශනිකයෝ... හරිනම් කරන්න ඕනේ තමුන් දෙයක් නොකලට, දෙයක් කෑවේ නැති වුනාට අනික් එවුන්ටත් එහෙම ඉන්න කියල බල නොකර ඉන්න එකයි.
    තමුන් නොකන එක වෙන දෙයක්. නමුත් එහෙම කියල අනික් එවුන්ටත් කන්න එපා කියල බල කරන එවුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න ඕනේ...

    එකත් නිකන් බලෙන් මුස්ලිම් කරන්න හදනවා වගේ වැඩක්...
    :lol::lol::lol:

    තව සමහරු ඉන්නවා. හරක් මස් පවු. කුකුල් මස්, මාළු, කරවල, හාල්මැස්සෝ, බිත්තර, කේක්, කිරි පව් නැ...

    තව සමහරු මස් කන්න පව්. නමුත් මස් කෑල්ල අයින් කරලා හොදි විටරක් කන්න පව් නැ...

    :lol::lol::lol:
     
    Last edited: