හරක් මස්

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113

    මේ අද කාල ඉන්නේ අමුතුම දාර්ශනිකයෝ... හරිනම් කරන්න ඕනේ තමුන් දෙයක් නොකලට, දෙයක් කෑවේ නැති වුනාට අනික් එවුන්ටත් එහෙම ඉන්න කියල බල නොකර ඉන්න එකයි.
    තමුන් නොකන එක වෙන දෙයක්. නමුත් එහෙම කියල අනික් එවුන්ටත් කන්න එපා කියල බල කරන එවුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න ඕනේ...

    එකත් නිකන් බලෙන් මුස්ලිම් කරන්න හදනවා වගේ වැඩක්...
    :lol::lol::lol:

    තව සමහරු ඉන්නවා. හරක් මස් පවු. කුකුල් මස්, මාළු, කරවල, හාල්මැස්සෝ, බිත්තර, කේක්, කිරි පව් නැ...

    තව සමහරු මස් කන්න පව්. නමුත් මස් කෑල්ල අයින් කරලා හොදි විටරක් කන්න පව් නැ...

    :lol::lol::lol:

    RHTA UYALA DENAWA NAM MAMA NAM ONA MASAK AMBARALA DA GANNAWA BADATA.KUKULA NAM KANA EKA NAWATWANNA HITHGENA INNE PAW NISA NEME UNTA GHNA VISA NISA
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    RHTA UYALA DENAWA NAM MAMA NAM ONA MASAK AMBARALA DA GANNAWA BADATA.KUKULA NAM KANA EKA NAWATWANNA HITHGENA INNE PAW NISA NEME UNTA GHNA VISA NISA

    kotaa gena nam kawara kathaa da??? :lol::lol::lol: nedda lagadi kallak ehema ussan giye kohewath???
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මේ දවස් ටිකේම කටට රසට හරක් මස් ටිකක් කෑවා. අද දවල් බත් පැකට් එකෙත් තියනවා. :love:
    වල් ඌරු මස් ටිකක් කන්න ආසාවක් තියෙනවා. එත් හොයාගන්න නැනේ කොළබ :(:(

    :(:(:(
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Masaj eke 1k tahma danta adinne.eka serekata eka serekata 4000k iwaray,apahu bonas hambaunama tahma yanne

    හා...හා....ත්‍රෙඩ් එකේ සබ්ජෙක්ට් එක මස් මිසක් බඩු නෙවෙයි...:lol::lol::lol:

    ZbPo24N.png

    ඔන්න ආයිමත් අර පොර. මම හිතන්නෙ මේ පාර නම් පොරගෙ අම්මාගෙ තත්ත්වෙ මේකෙ පෙන්නලා. පව් බන් උඹ එක අතකට:lol::lol::lol:. රෙප් කන්නද බන් ගොඩ ගහගෙන. ටෝටල් පොයින්ස් 729ක් පෙන්නනවා. මම එනකොට ඕක අරන් ආවෙත් නෑ අරන් යන්නෙත් නෑ. මේවා හොදයි අර මට දාපු වචනෙ ඔබගේ මවට ආදේශ කරගන්න වෙර දරන උඹ වගේ අනාත වෙච්ච උන්ට:lol::lol::lol:. රෙප් ටික අරන් ගහ ගනින් දෙකට නමලා පුකේ:lol::lol::lol:
     
    • Like
    Reactions: KOTA NIHAL

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් ⁣⁣පව්ක⁣ාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්

    :(
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පව පින අමතක කරත්, රතු මස් කන එක නතර කරපං. රතු මස් කියන්නෙ ගැස්ට්‍රික් වල ඉඳල පිළිකාව දක්වා අනේකවිද රෝග හදන උල්පතක්.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,536
    113
    පව පින අමතක කරත්, රතු මස් කන එක නතර කරපං. රතු මස් කියන්නෙ ගැස්ට්‍රික් වල ඉඳල පිළිකාව දක්වා අනේකවිද රෝග හදන උල්පතක්.

    mamath ratu patata uyala kanne neha oya nisama.miris badala kaluwata hadapu tahma kanne
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    Man dengue hedila hospital hitiya mata eha peththe hitapu ekage kidney case 1. Balanakota u harak mas neththan bath kanne na wage ekek.

    හරක් මස් නොකා පින් රැස් කර ගන්න උඹටත් ඩෙන්ගු හැදිලනේ.... :sorry:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් ⁣⁣පව්ක⁣ාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්

    කිරි ඉන්ඩස්ට්‍රි එකේදි සතා මැරි මැරි ඉපදෙනව:)