බලය සහ ත්වරණය

AnuradhaRa

Well-known member
  • ඒ දෙන බලය ඝර්ෂණය, සුළං ප්‍රතිරෝධය වගේ ඒවා ඉක්ම යන්න තරම් වැඩි වුණාම තමයි ත්වරනය වෙන්න ගන්නේ. එතකන් නියත ප්‍රවේගයෙන් යනවා.

    ඉතින් බන් බලය දෙන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. එතකොට බලයයි, ස්කන්දයයි නියත වෙනවා. එකයි

    මේක පිළිගන්න බැරිනම් ඇයි කියලත් කියන්න ..

    :no:

    දිගටම ත්‍රෙඩ් එකේ ඉන්ඩ :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    උබ ඒලෙවල් මැත්ස් කරලා නැත්නම් හෝ අඩුම ගානෙ බයෝ කරලා වත් පිසික්ස් කරලා නැත්නම් ඔය වගේ ප්‍රශ්න ගැන නෙට් එකෙන් තියරි අහුලගෙන හිතන්න යන්න එපා. උබේ කාලය අපරාදේ. කිව්වට තරහා වෙන්න එපා, උබ අහන ප්‍රශ්න වලින් උබේ මෝඩ කමයි ප්‍රදර්ශනය වෙන්නෙ.

    උබේ වයස කීයද? උබ ඕවට ඔච්චරම ආසනම් පිසික්ස් පන්තියකට ගිහින් ඉගෙන ගනින්. ලැජ්ජ වෙන්න එපා ඕන තරම් නාකි කුකුල්ළු යනවා මම දැකලා තියෙනවා
     
    AnuradhaRa

    Well-known member
  • උබ ඒලෙවල් මැත්ස් කරලා නැත්නම් හෝ අඩුම ගානෙ බයෝ කරලා වත් පිසික්ස් කරලා නැත්නම් ඔය වගේ ප්‍රශ්න ගැන නෙට් එකෙන් තියරි අහුලගෙන හිතන්න යන්න එපා. උබේ කාලය අපරාදේ. කිව්වට තරහා වෙන්න එපා, උබ අහන ප්‍රශ්න වලින් උබේ මෝඩ කමයි ප්‍රදර්ශනය වෙන්නෙ.

    උබේ වයස කීයද? උබ ඕවට ඔච්චරම ආසනම් පිසික්ස් පන්තියකට ගිහින් ඉගෙන ගනින්. ලැජ්ජ වෙන්න එපා ඕන තරම් නාකි කුකුල්ළු යනවා මම දැකලා තියෙනවා

    කාලෙ ගෙවාගන්ඩ විදියක් නැතුව බං ඉන්නෙ :)

    හරි හරි මම මෝඩයි... ;) උඹට විතරයි බං ඔහොම හිතුණෙ.. :lol:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,637
    113
    ඒකත් බාර ගන්ඩ බෑ :)

    උබ හිතන්නේ පැරෂුට් එකකින් පනින එකෙක් තප්පරයකට 10M වලින් පහලට එද්දී දිගටම අක්සරලේට් වෙනවා කියලද ?

    120 KPMH වෙනකම් විතරයි වේගය වැඩි වෙන්නේ ඊට පස්සේ කොන්ස්ටන්ට් .

    ටර්මිනල් වෙලොසිටි කියන්නේ එකට
     
    • Like
    Reactions: AnuradhaRa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    කාලෙ ගෙවාගන්ඩ විදියක් නැතුව බං ඉන්නෙ :)

    හරි හරි මම මෝඩයි... ;) උඹට විතරයි බං ඔහොම හිතුණෙ.. :lol:

    නෑ නෑ මචන් මම එහෙම හිතලා නෙවේ කිව්වෙ:sorry::sorry:
    උබ පංතියකට පලයන්කො බන්. උබට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වස්තුවකට බලයක් දීපු ගමන් ත්වරණය වෙනවා කියල මොන තියරියකවත් නැහැ. උදාහරණයකට, බිත්තියක් ගන්න. හොඳට හයියට බැඳපු බිත්තියක් නම් මිනිහෙක් කොච්චර බලයක් දුන්නත් චලනය වෙන්නේ නැහැ. අසන්තුලිත බලයක් වස්තුවක් මත යෙදෙනවා නම් විතරයි වස්තුව චලනය වෙන්නේ. බයික් එකක එකම වේගෙන් යන්න පුළුවන් වෙලා තියන්නේ බයික් එක මත ඝර්ෂණය ඇතුළු අනික් ප්‍රතිවිරුද්ද බල බයික් එකේ එන්ජිම මගීන් යොදන බලයට සමාන වෙන නිසා. (කවදාවත් අහල නැද්ද නගරේ ඇතුලේ යනකොට වාහනවල තෙල් වැඩ කරනවා අඩුයි, දුර ගමනක් යනකොට තෙල් වැඩකරනවා හොඳයි කියල? හේතුව තමයි වහනයක් නිශ්චලව ඉඳල ගමන් කරන්න නම් වහනය මත තියන ප්‍රතිවිරෝධී බල අභිබවා යන්න එන්ජිම මගීන් බලය යොදන්න වෙනවා. නමුත් ඒකාකාර ප්‍රවේගයකින් යනවා නම් එන්ජිම මගීන් යොදන්න අවශ්‍ය වෙන්නේ ඝර්ෂණය ඇතුළු ප්‍රතිවිරෝධී බල වලට සමාන බලයක් විතරයි. වැඩි බලයක් යොදන්න එන්ජිමෙන් තෙල් වැඩිපුර දහනය කරන්න වෙනවා. අඩු බලයක් යොදන්න අඩු තෙල් ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ.:yes::yes:)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වස්තුවකට යම් බලයක් දිගටම යොදනකොට ඒක ත්වරණයකට ලක් වෙනව කියනව නේද..

    එහෙනං බයික් එකේ ඇක්සලේටරේ එකම ගානට අල්ලං ඉන්නකොට වේගෙ වැඩි වෙන්නෙ නැත්තෙ ඇයි :rolleyes:

    ගෙදර ෆෑන් එක කැරකිල කැරකිල ගැලවිල විසිවෙලා යන්නෙ නැත්තෙ ඇයි :confused:

    තව උදාහරණ ඕන තරං තියෙනව

    garshanen prathiwirudda balayak enawane ...eken bala 2 kapila gihin bale ekathuwa 0 wenawa
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • උබ හිතන්නේ පැරෂුට් එකකින් පනින එකෙක් තප්පරයකට 10M වලින් පහලට එද්දී දිගටම අක්සරලේට් වෙනවා කියලද ?

    120 KPMH වෙනකම් විතරයි වේගය වැඩි වෙන්නේ ඊට පස්සේ කොන්ස්ටන්ට් .

    ටර්මිනල් වෙලොසිටි කියන්නේ එකට

    නොදැන හිටපු දෙයක්.. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • උබ හිතන්නේ පැරෂුට් එකකින් පනින එකෙක් තප්පරයකට 10M වලින් පහලට එද්දී දිගටම අක්සරලේට් වෙනවා කියලද ?

    120 KPMH වෙනකම් විතරයි වේගය වැඩි වෙන්නේ ඊට පස්සේ කොන්ස්ටන්ට් .

    ටර්මිනල් වෙලොසිටි කියන්නේ එකට

    වස්තුවකට බලයක් දීපු ගමන් ත්වරණය වෙනවා කියල මොන තියරියකවත් නැහැ. උදාහරණයකට, බිත්තියක් ගන්න. හොඳට හයියට බැඳපු බිත්තියක් නම් මිනිහෙක් කොච්චර බලයක් දුන්නත් චලනය වෙන්නේ නැහැ. අසන්තුලිත බලයක් වස්තුවක් මත යෙදෙනවා නම් විතරයි වස්තුව චලනය වෙන්නේ. බයික් එකක එකම වේගෙන් යන්න පුළුවන් වෙලා තියන්නේ බයික් එක මත ඝර්ෂණය ඇතුළු අනික් ප්‍රතිවිරුද්ද බල බයික් එකේ එන්ජිම මගීන් යොදන බලයට සමාන වෙන නිසා. (කවදාවත් අහල නැද්ද නගරේ ඇතුලේ යනකොට වාහනවල තෙල් වැඩ කරනවා අඩුයි, දුර ගමනක් යනකොට තෙල් වැඩකරනවා හොඳයි කියල? හේතුව තමයි වහනයක් නිශ්චලව ඉඳල ගමන් කරන්න නම් වහනය මත තියන ප්‍රතිවිරෝධී බල අභිබවා යන්න එන්ජිම මගීන් බලය යොදන්න වෙනවා. නමුත් ඒකාකාර ප්‍රවේගයකින් යනවා නම් එන්ජිම මගීන් යොදන්න අවශ්‍ය වෙන්නේ ඝර්ෂණය ඇතුළු ප්‍රතිවිරෝධී බල වලට සමාන බලයක් විතරයි. වැඩි බලයක් යොදන්න එන්ජිමෙන් තෙල් වැඩිපුර දහනය කරන්න වෙනවා. අඩු බලයක් යොදන්න අඩු තෙල් ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ.:yes::yes:)

    :cool:
     
    AnuradhaRa

    Well-known member
  • පද්දතියට පිටින්

    නෝන්ඩි වෙලා ඉන්නෙ හොඳටම
    ඒකාකාරී ප්‍රවේගයෙන් යන්නෙ කිසිම සම්ප්‍රයුක්ත බලයක් නැති නිසානෙ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    වාහනේ වේගෙ වැඩි වෙනවත් එක්කම වායු ප්‍රතිරෝධය වැඩි වෙනව
    ඝර්ෂන බල එහෙම වේගෙත් එක්ක වෙනස් වෙන්නෙ නෑ නේද..

    na F=uR ne...
    garshane skandetaiy smanupatha
     
    AnuradhaRa

    Well-known member
  • පැයට කිලෝමීටර් 20ක ඒකාකාරී වේගයකින් වාහනයක් යනව
    සම්ප්‍රයුක්ත බලය 0යි. එන්ජිමෙන් වැඩි බලයක් දෙනව

    පැයට කිලෝමීටර 60ක ඒකාකාර වේගයකින් යනව.
    එතකොටත් සම්ප්‍රයුක්ත බලය 0යි. දැං එන්ජිමෙන් යෙදෙන බලය කලින්ට වඩා වැඩිද අඩුද ?

    ගියර් සිස්ටම් එකට අනුව උත්තරේ එන්ජිමෙන් යෙදෙන බලය අඩුයි :rolleyes:
    හරිනෙ ටෝක් එක අඩු වුණාට එන්ජිමෙන් යෙදෙන බලය වැඩියි. torque එකයි power එකයි පැටලිල
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පැයට කිලෝමීටර් 20ක ඒකාකාරී වේගයකින් වාහනයක් යනව
    සම්ප්‍රයුක්ත බලය 0යි. එන්ජිමෙන් වැඩි බලයක් දෙනව

    පැයට කිලෝමීටර 60ක ඒකාකාර වේගයකින් යනව.
    එතකොටත් සම්ප්‍රයුක්ත බලය 0යි. දැං එන්ජිමෙන් යෙදෙන බලය කලින්ට වඩා වැඩිද අඩුද ?

    ගියර් සිස්ටම් එකට අනුව උත්තරේ එන්ජිමෙන් යෙදෙන බලය අඩුයි :rolleyes:
    හරිනෙ ටෝක් එක අඩු වුණාට එන්ජිමෙන් යෙදෙන බලය වැඩියි. torque එකයි power එකයි පැටලිල
    hulagen prathrodhayak enawa nan 60 yaddi 20ta yanawata wada wadi balayak yedawila thiyenawa...aiy 60ta yaddi hulan wadina wege wadiy ne...eka kapanda wadi balayak engimen denda ona
     
    AnuradhaRa

    Well-known member
  • hulagen prathrodhayak enawa nan 60 yaddi 20ta yanawata wada wadi balayak yedawila thiyenawa...aiy 60ta yaddi hulan wadina wege wadiy ne...eka kapanda wadi balayak engimen denda ona

    ඒ වුණාට අපි ඉහළ ගියර් එකක ඒ වෙලාවට යන්නෙ. රෝදවලට දෙන ටෝක් එක අඩුයි :rolleyes:
    ටෝක් එක අඩු වුණාට යන වේගෙත් එක්ක සලකද්දි එන්ජිමෙන් දෙන පවර් එක වැඩියි.