ඒ දෙන බලය ඝර්ෂණය, සුළං ප්රතිරෝධය වගේ ඒවා ඉක්ම යන්න තරම් වැඩි වුණාම තමයි ත්වරනය වෙන්න ගන්නේ. එතකන් නියත ප්රවේගයෙන් යනවා.
ඉතින් බන් බලය දෙන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. එතකොට බලයයි, ස්කන්දයයි නියත වෙනවා. එකයි
මේක පිළිගන්න බැරිනම් ඇයි කියලත් කියන්න ..

දිගටම ත්රෙඩ් එකේ ඉන්ඩ


උඹට විතරයි බං ඔහොම හිතුණෙ.. 



