පීටර් ද අල්මේදා කූඹියෝ හි මල්දෙනියගේ චරිතය බාරගන්නා විට එහි 48 වැනි කොටස විකාශය වෙමින් පැවතුනු බව ඔබ දැන සිටියාද??? බොරු නම් බලපල්ලා 14:50 ඉදන් 



Last edited:


පීටර් ද අල්මේදා කූඹියෝ හි මල්දෙනියගේ චරිතය බාරගන්නා විට එහි 48 වැනි කොටස විකාශය වෙමින් පැවතුනු බව ඔබ දැන සිටියාද??? බොරු නම් බලපල්ලා 14:50 ඉදන්


14:50 nemei bn 16:50 wage idan issarahata
monawa wunath weddek![]()

Mata Hithenava machan... Koombiyo 2 enna ona.. hebei TV series ekak vage nevei.. Movie Ekak vidihata.. Jehan Australia valin 2 patan ganna ona.. Game godak Nathuva Jehan Meke gahanna ona eka gemai.. eka Pattama Patta Master plan ekak venna ona. Supiri Mathrukavak Allagena Meka gahanna Ona. Movie eke Hema Peththakma International Level venna ona.. IT, Hekkarsla, Virus.. include hema dema.. Kathava Nikan " Chande Davase Chanda Prathipala venas karanava Vage Ekak".. Mokada Hithanne??? Negala yaida??

මම කුබියෝ බලල ඉවර කලා ...episode 43/44 ඉදන් story line එක script එක වෙනස් වෙනව පැහැදිලිවම ...episode 37 ඉදන් 44 වෙනකන් classical quality එකක් දෙනව හරියට story end එකක් වගේ ...හැබැයි එතනින් එහාට කතාව දියාරුයි ....මට හිතෙන්නෙම episode 44/45 පස්සේ කුමක් හෝ හේතුවක් නිසා කතාවේ quality එක අඩු වුන කියල .....හැබැයි නායක තුමා ජෙහාන් ඔස්ටින් යුරේනි ටිරාන් ඇතුළු හැම දෙනාගේම රංගනය අති විශිෂ්ටයි ...මම තුමිඳු ගේ රංගනයක් මුලින්ම දැක්කේ නවවෙනි කඩුල්ල කියන drama එකේ ...මම දන්නේ නෑ එදා ඒ නළුවා කව්ද කියලවත් ..එත් මම යාලුවෙක්ටත් පෙන්නුව බලපන්කො මුගේ acting කියල ....ප්‍රියන්තය ගෙන් මම ඔයිට වඩා රංගනයක් බලාපොරොත්තු වෙනවා ටිකක් මදි මදි වගේ කියල හිතෙනවා ...සමස්තයක් ලෙස හොදයි ...සුපිරිම වෙනවා අග භාගය මිට වඩා strong වුනානම් ....




lol math me link eka copy karan duwagena awa meke danna
එහෙනම් රනිල් විස්වාසබන්ගේ දින්නේ මෙහෙමයි![]()




lol math me link eka copy karan duwagena awa meke danna
එහෙනම් රනිල් විස්වාසබන්ගේ දින්නේ මෙහෙමයි![]()

koobiyo wage thiyena hoda films monawada? download links thiyenawanam ewath ekkama post karanna