අම්මා උඹට කිරි දුන්නේ මාස 6යි. එදා ඉදන් හැමදාම උඹ උදේට බීවේ මේ අහිංසක සතා කිරි කරල දීපු ලේ ටික.. ඒකෙ කෙලෙහිගුනයවත් රැකපන් බන්.. උඹල අම්මවත් මරාගෙන කැවොත් පුදුමයක් නෙමේ.. ඇයි බං මිනිස්සු මෙච්චර තිරිසන් උනේ.. තමන්ට ආදේශ කරල බලපන් කොච්චර දුකක් විදලද ඒ සතා මැරෙන්නේ කියල.. අපිට මිනිහෙක් බැන්නත් උසාවියක් නීතියක් තියෙනවා.. කතාකරගන්න බැරි ඒ සත්තුන්ට කාගෙ සරණක්ද . ඔව් ඇත්ත මං මේකෙ කමෙන්ට් කරල නෑ,ඒත් පව්කාරයෙක්ට එක පාරක් හරි ඇත්ත පෙන්නල හොද මගට ගන්න පුලුවන්නම් ඒක මට පිනක්





