wayasa 28 weddi luxa 30k

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    man thaniyama hamba kara kiyanna salliyak na.demapiyange pihiten thamai inne.a athin uba apita wada godak issarahin.
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Im 31 and I have Rs.30000 in my pocket ! Not worried but I need to cutback on my spending habits !

    so 30 Lak by 28 is a big achievement ! Be proud of your hard work and dedication !
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Im 31 and I have Rs.30000 in my pocket ! Not worried but I need to cutback on my spending habits !

    so 30 Lak by 28 is a big achievement ! Be proud of your hard work and dedication !

    yes.. thnx for comment and courage ... you too can bro
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    machanla

    mata dan wayasa 28 , mama duk mahasinyen hoyala thiyenwa luxa 30 wage savings ekek thiyenwa....

    wayasath ekka hodaineda ban.......

    uba tumalath ehema save karagenada inne ?

    supirine ban. mata oyagaana itiri karanna tawa awurudu 2k yanawa bro. denata athe tiyenne 3 lax wage
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Don't listen to these idiots. Real estate is a bad investment. Low volatility low liquidity.

    Real estate bubble එක මේ year එකේ කඩන වෙටෙනවා කියන්නේ ඇත්තද :sorry: ඉදලා ඉදලා ඉඩමක් ගත්තා :( දැන් නිකන් price බහින line එකක් පේනවා :dull:
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    Real estate bubble එක මේ year එකේ කඩන වෙටෙනවා කියන්නේ ඇත්තද :sorry: ඉදලා ඉදලා ඉඩමක් ගත්තා :( දැන් නිකන් price බහින line එකක් පේනවා :dull:

    idam walata mona bubble da mchn :confused: rate jangahaya vadi vunata rate idam pramanya vadivenawada? upath anupathikaya marana anupathikyata wada thama degunayak withara vadi.. hadda dote nathuwa town area ekaka idamak nan dawasin dawasa vatinakama vadi venawa...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Real estate bubble එක මේ year එකේ කඩන වෙටෙනවා කියන්නේ ඇත්තද :sorry: ඉදලා ඉදලා ඉඩමක් ගත්තා :( දැන් නිකන් price බහින line එකක් පේනවා :dull:

    එහෙම කියනවා මචන් ඒ අර ජරා බද්ද හින්දා ඒ උනාට උබ ගත්ත ප්ලේස් එක වටිනාකම දවසෙන් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ ටවුන් එකේම හින්දා.:yes: විකුනන්න යද්දී කවුරුත් ගත්තේ නැති උනාට ආවට ගියාට විකුනන්නේ නැතිව ආණ්ඩුව ගහපු බද්ද ගන්න කෙනා පිට පටවන එක තමා කවුරුත් කරන්නේ.:yes:
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    congratz mchn! 30 veddi oya gana double karaganna puluwan mokakhri investment ekak karanna.. amaruma vade thmi mulma laksha dahaya hoyana eka... A salli nasti nokara ithuru karagtta kiyanne eeta passe diyunu wena eka loku deyak newei.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    idam walata mona bubble da mchn :confused: rate jangahaya vadi vunata rate idam pramanya vadivenawada? upath anupathikaya marana anupathikyata wada thama degunayak withara vadi.. hadda dote nathuwa town area ekaka idamak nan dawasin dawasa vatinakama vadi venawa...

    town එකට 750m වගේ

    එහෙම කියනවා මචන් ඒ අර ජරා බද්ද හින්දා ඒ උනාට උබ ගත්ත ප්ලේස් එක වටිනාකම දවසෙන් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑනේ ටවුන් එකේම හින්දා.:yes: විකුනන්න යද්දී කවුරුත් ගත්තේ නැති උනාට ආවට ගියාට විකුනන්නේ නැතිව ආණ්ඩුව ගහපු බද්ද ගන්න කෙනා පිට පටවන එක තමා කවුරුත් කරන්නේ.:yes:

    ඔව් මාත් විකුනනවා නම් එහෙම කරන්න ඕන,එත් අපිත් ගත්තේ ගාන වැදියට නිසා,දැන් ටිකක් බයයි,අඩු වේවිද කියලා :sorry: